ඉඩම විකුණන එක අපරාදේ මම හිතන්නේ. මට ඉන්න වෙනම ගෙදර තියෙනවා. ඒ වුනාට අලුතෙන් එකක් ගන්න එක ලේසි නැ.Idama wikunana eka thama hodama de
දැනට මම ටිකක් වගා කරනවා මගේ පාවිච්චියට. ඒ වුනාට ලග ඉන්නේ නැතුව බේරගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. මම කුලියට දෙන ගෙයක් හැදුව නම් හොදයි කියල හිතුවේ වයසට ගියාම මහන්සියක් නැතුව කීයක් හරි හොයන්න පුළුවන් නිසා. ඒ උනාට loan එකකින් කරන්න වෙන්නේ. අතේ නැ එහෙමට මුදලක්.වවපන්. හිතටත් හොදයි. ජරාව කන එකත් අඩු වෙයි. Exercise එකකුත් වෙනව. සමහර විට ලාබෙකුත් තියෙයි.
Meka nam maru. Eath kada daana pare ayine idamak wenna epaya.polawa mattamee parking walata ida ithuru karala, kada kaamara3k 4k hadala
salb eka uda nawathinna puluwan wenna room set ekak hadala
eeta udin thattuwala gewal wage hadala thattu 5k wage building ekak gena hithuwanam
jiwitha kaalema nikam inna puluwan
nikam eka geyak hadala aparaade
Ambe pussu kohomada bn ganan perch 1 townumata laga?එකක් තියනව අබේපුස්සේ..මේන් ර් රෝඩ් ඉන්දල 500m පර්ච් 20 ඔයක් තියනවා අය්නෙන්...අනික කඩවත මේන් රෝඩ් එකට 500m perch 6. මොනාද හොද
Ow room seen ekath maruහොදම ඉන්වෙස්ට් එක ගෙයක් හදලා කුලියන දෙන එක. නමුත් වියදම මේ කාලෙ ?
ඉස්සර වෙලාම හොයලා බලන්න ඔය ප්‍රදේශයේ මොනව හරි කර්මාන්ත ශාලා තියෙනව ද කියලා. තියෙනවා නම් කාමර තුනක් හදන්න (තනි කාමරයෙ) හදලා රෙන්ට් කරන්න.
Mageth idamk thiyanawa nawalapitiya gampola main road eke. 100m na main road eke idan. Loku lorryak yanna para thiyanawa. Dura wadi nisa mukuth karanna baruwa inne.ඉඩම විකුණන එක අපරාදේ මම හිතන්නේ. මට ඉන්න වෙනම ගෙදර තියෙනවා. ඒ වුනාට අලුතෙන් එකක් ගන්න එක ලේසි නැ.
දැනට මම ටිකක් වගා කරනවා මගේ පාවිච්චියට. ඒ වුනාට ලග ඉන්නේ නැතුව බේරගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. මම කුලියට දෙන ගෙයක් හැදුව නම් හොදයි කියල හිතුවේ වයසට ගියාම මහන්සියක් නැතුව කීයක් හරි හොයන්න පුළුවන් නිසා. ඒ උනාට loan එකකින් කරන්න වෙන්නේ. අතේ නැ එහෙමට මුදලක්.
------ Post added on Mar 4, 2022 at 10:23 AM
මමත් හිතුවේ එහෙම තමා. ඉඩමේ වටිනාකමත් වැඩි වෙනවා. වයසට ගිය කලෙක මහන්සියක් නැතුව මුදලක් එන වැඩක් නේ.ගෙයක් හදලා කුලියට දිපන් එක තමා හොදම දේ
matath ohoma awshyathawak awilla ganan haduewa 2020 di..මට නගරබදට ආසන්නව පොඩි ඉඩම් කැල්ලක් තියෙනවා. පර්චස් 20 කට ලං වෙන්න තියෙනවා. හැබැයි පාර අයිනේ නෙවෙයි. පාරේ ඉදන් මීටර් 500 ක් ඇතුලේ. යන්න පුළුවන් ලොකුම වාහනේ ත්‍රී වීල් එකකට. මේකේ එක්කෝ වගා කරන්න පුළුවන්. නැත්නම් කුකුල් බිත්තර ෆාම් එකක් වගේ දාන්නත් පුළුවන්. නැත්නම් හෝල් එකක් වගේ හදල ඇසුරුම් කරන ව්‍යාපාරයක් වගේ කරන්නත් පුළුවන්. හැබැයි ලොකු වාහන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් පොඩි ගෙයක් හදල කුලියට දෙන්න පුළුවන්. මගේ හිතේ තියෙන්නේ අන්තිමට තියෙන එක. මේ අවට කුලියට ඉන්න ගොඩක් අය තැන් හොයනවා. ඒ වුනාට ගෙයක් හදන්න ලොකු වියදමක් යනවා. loan එකක් අරන් කාමර 3 ක විතර ගෙයක් හදල කුලියට දුන්නොත් පාඩු වෙයිද? වෙන මොනවා හරි අදහස් තියෙනවා නම් කියන්න.