ඉඩමයි ගෙදරයි දෙකම නැති උන අයට කෝටියක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මට හිතෙනවා නාය ගිහින් පවුලම ඉඩම් එක්ක නැතිම වෙලා ගියපු අය ගැන රිසර්ච් කරලා මගේ ෆේස් කට් එකට සමාන උන් හිටපු පවුල් වල උන්ගැන හොයලා උන් වගේ රඟපාලා ඉඩමටයි ගේදරටයි සල්ලි ක්ලෙම් කරන්න.

    ජනාධිපතිතුමනි ඔබගේ අවධානය පිණිසයි. එක වගේ හතක් ඉන්නවා කියනවා. මෙහෙම හිතන මිනිස්සු ඉන්නවා සහ ඒ වගේ හිතන්න මගේ කාලය වැය කරේ ඇත්තටම රටට ආදරේ පුරවැසියෙක් නිසා. බුදුසරණයි 🙏
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඉඩම හානි වෙලා මිසක් ඉඩම නැති වෙන්නේ කොහොමද බන් ?? ගංවතුර එක්ක ඉඩමත් ගහගෙන මුදට ගිහිල්ලද ??
     
    • Haha
    Reactions: hapriyankara

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ඉඩම හානි වෙලා මිසක් ඉඩම නැති වෙන්නේ කොහොමද බන් ?? ගංවතුර එක්ක ඉඩමත් ගහගෙන මුදට ගිහිල්ලද ??
    නායේ ගියපුවා වෙන්න ඇති :yes: මන් දැක්ක videos වල ගඟ ලග තිබ්බ කඩවල් එහෙම කඩාගෙන ගගට යනවා එතකොට උන්ට ඉඩමක් නෑ තමයි
     
    • Like
    Reactions: MihiCherub

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    🤣🤣🤣🤣බලන් හිටපල්ලා දෙයි මෙන් කියලා...ඔකට ඔනි ඩොකිමෙන්ට් කොහෙන්ද හොයන්නෙ????ඔක්කොම් හෙදිලා ගිගිහිල්ලා නම්
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    1. නායේ ගියපුවා වෙන්න ඇති :yes: 2.මන් දැක්ක videos වල ගඟ ලග තිබ්බ කඩවල් එහෙම කඩාගෙන ගගට යනවා එතකොට උන්ට ඉඩමක් නෑ තමයි
    1. නාය ගියාට ඉඩම නැති උනේ නෑ. ඉඩම හානි උනා.
    2. ගඟට ගියේ ගඟේ රක්ෂිතේ හදපු නිසානෙ. රක්ෂිතේ ඉඩම් උන්ට මුලදී තිබුනෙත් නෑ.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    🤣🤣🤣🤣බලන් හිටපල්ලා දෙයි මෙන් කියලා...ඔකට ඔනි ඩොකිමෙන්ට් කොහෙන්ද හොයන්නෙ????ඔක්කොම් හෙදිලා ගිගිහිල්ලා නම්
    Idame oppuwa thiyenne thaman gawa witharai kiyala hithana me wage gonnuth innawa
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    1. නාය ගියාට ඉඩම නැති උනේ නෑ. ඉඩම හානි උනා.
    2. ගඟට ගියේ ගඟේ රක්ෂිතේ හදපු නිසානෙ. රක්ෂිතේ ඉඩම් උන්ට මුලදී තිබුනෙත් නෑ.
    රක්ෂිතේ මගුලක් නෙමෙයි බන් පාර අයිනේ තිබ්බ තට්ටු දෙකේ කඩයක්, video එක හම්බුනොත් දාන්නම්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,499
    8,675
    113
    Galaha
    අහසෙ තරුයි මුහුදෙ මඩයි දීලවත් ඕක ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්. 🥴
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    රුපියල් කෝටියක් වෙනකන් දෙන්න් පුලුවන්...


    තක්සේරූ කරලා දෙනව ඇත්තේ,,


    හිතහංකෝ පැල්පතක් වගේ ගෙයක් සම්පූර්ණයෙන්ම පසෙන් යට වෙලා ඉඩම තිබ්බ තැනක් වත් නෑ කියලා...
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඉඩම හානි වෙලා මිසක් ඉඩම නැති වෙන්නේ කොහොමද බන් ?? ගංවතුර එක්ක ඉඩමත් ගහගෙන මුදට ගිහිල්ලද ??
    ඇයි තෝ හිතුවද මුලු කන්දක්ම නාය යද්දි ඉඩම් ටික තියල කන්ද විතරක් නාය යනව කියල 🤣🤣🤣මෝඩ පකෙක් උබනම්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113




    හැබැයි නීති විරෝධී ඇලි කානු ගොඩ කරලා හදපු ඉඩම් නම් පුකට පයින් දෙකක් ගහලා එලවලා දාන්න ඕන 😏
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඇයි තෝ හිතුවද මුලු කන්දක්ම නාය යද්දි ඉඩම් ටික තියල කන්ද විතරක් නාය යනව කියල 🤣🤣🤣මෝඩ පකෙක් උබනම්
    නාය ගියා කියල ඉඩම් නැති වෙන්නේ නෑ. ඕන නම් ඉඩම ප්‍රමානේ අඩු වෙනවා. එම ඉඩම දැඩි අවධානම්, අඩු අවධානම්, අවධානම් නොවන, කියන කැටගරි වලට වැටෙනවා. ඕකෙන් දැඩි අවධානම් අතහැරලා අනිත් ඒවායේ විදිමත්ව පදිංචි වෙන උදාහරණ ලෝකේ ඕනෑතරම් තියනව. ලංකාව කියන්නේ ජන ඝනත්වය වැඩි රටක්. ඉඩම් සීමිතයි. ඒකනිසා කරන්න තියෙන්නේ එකම දෙයයි. නිකන් කෑගහන කී බෝඩ් හරක්ට පැටව් ගහල තව හරක් හදන එක තහනම් කරලා රටේ ඉතිරිවෙලා ඉන්න මොලේ තියන උන්ට විදිමත්ව තියන සීමිත ඉඩම් කළමනාකරණය කරන්න අවස්ථාව ලබාදෙන එක.
     
    • Like
    Reactions: kasun090354t