Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩම් අයිතිය නිරවුල් කරන – උරුමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ ජෙප්පෝ කටයි පු*යි වහගෙන ඉන්නේ මේකටනම්

ලංකාවේ විශාලම පුද්ගලීකරණය දැන් ක්‍රියාත්මකයි

- 25 05 2024 - 22:33 - 415 views - ..

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා ” උරුමය “වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්රදානය කිරීම වෙනුවෙන් යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්රදානය කිරීමට එක් විය.

“උරුමය” වැඩසටහන යටතේ උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ නැවතුන උතුරු පළාත් නිවාස ව්‍යාපෘතිය ලබන වසරේ සිට යළි ආරම්භ කරන බවයි. මෙම සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන එහි එක් පියවරක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙරට ක්‍රියාත්මක විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

රටේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන දිවයිනේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. සියලු ජනතාවට තමන් ජීවත්වන භූමියේ සින්නකර ඉඩම් අයිතිය ලබාදිය යුතුයි.

අද මෙම ඔප්පු ලබාදීම සිදුවුණා වගේම ඉදිරියටත් මෙම කටයුත්ත සිදු කෙරෙනවා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම නිසා එම කටයුතු තරමක් ප්‍රමාද වී තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලයට 100ක් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා 150 දෙනෙක් අලුතින් බඳවා ගැනීමට මම අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඉතා කාර්යක්ෂම අයුරින් ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබෙනවා.

ඉඩම් ගැටළුව උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට දැඩිව බලපා තිබෙනවා. රජයේ ඉඩම්වල පදිංචි කළ පිරිසට අමතරව යුද්ධය නිසා ඉඩම් අහිමි වූ විශාල පිරිසක් සිටිනවා. එහිදී ප්‍රශ්න දෙකක් විසඳිය යුතුව තිබෙනවා. මේ පිළිබඳ උතුර සහ නැනෙහිර නියෝජනය කරන මන්ත්‍රීවරු වරින් වර මා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක හමුදාව සමග සාකච්ඡා කර ආරක්ෂිත ප්‍රදේශවල තිබෙන ඉඩම් නිදහස් කළ හැකි අවස්ථාවලදී ඒ සියලු ඉඩම් ජනතාවට නැවත ලබා දී තිබෙනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පමණක් තබාගෙන අනෙක් ඉඩම් නැවත ලබා දෙන ලෙස ආරක්ෂක අංශ වෙත අප දැනුම් දී තිබෙනවා.

ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ඉඩම් පිළිබඳ ප්රශ්නය තිබෙනවා. මේ ප්රශ්නය උතුරු නැගෙනහිරට පමණක් සීමා වී නැහැ. දකුණු පළාතෙත් මෙම ගැටලුව තිබෙනවා. ඒ නිසා 1985 සිතියම අනුව වනාන්තර ලෙස තිබෙන ප්‍රදේශ වනාන්තර ලෙස පත්වාගෙන යාමටත්, ඉතිරි ඉඩම් වනාන්තර නොවන ප්‍රදේශ ලෙස සැලකීමටත් අප ප්‍රතිපත්තිමය තීන්දුවත් ගෙන තිබෙනවා. අප දැන් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතර ඇතැම් ඉඩම් භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ද විශාල ඉඩම් ප්‍රමාණයක් පවතිනවා. පුරාවිද්‍යා කටයුතුවලට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හැර අනෙක් ඉඩම් නැවත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සියලු ඉඩම් නිදහස් කිරීමට අප කටයුතු කරනවා.

ඒ වගේම යාපනයේ අධි ආරක්ෂිත කලාපය බොහෝ දුරට අඩු කර තිබෙනවා. විශේෂ සමීක්ෂණයක් සිදු කර තවදුරටත් නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ වගේම අධි ආරක්ෂිත කලාපයේ ආගමික සිද්ධස්ථානවලට අයත් ඉඩම්වලින් කොටසක් මේ වන විටත් නිදහස් කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පසුගි වසර දෙක තුළ පැවති ආර්ථික අර්බුදය නිසා මෙම පළාතේ ජනතාව අවශ්‍ය නිවාස ඉදිකරදීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට එය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම සින්නකර ඔප්පු ලබාදීම එම වැඩසටහනේ කොටස් බව කිවයුතුයි. මෙම සින්නක්කර ඔප්පු ලබාදීම මෙරට සිදුවන විශාලම පුද්ගලීකරණ වැඩසටහන ලෙස හැඳින්විය හැකියි.

ජපානය සහ කොරියාව හැර වෙන කිසිදු රටක් ඒ අයුරින් ඉඩම් අයිතිය ජනතාවට ලබා දී නැහැ. ජපානය සහ කොරියාවත් ජනතාවට නොමිළේ ඉඩම් අයිතිය ලබා දී නැහැ. අඩු මිලකට මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම පමණයි. නමුත් අපේ රටේ නොමිලේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා.

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සහ මඩකලපුවේ සිට මීගමුව දක්වා අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකාවේ ජනතාව කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවද සම්ප්රදායිකවම ඉඩම් අයිතිය අගය කරනවා. එම අයිතිය අද ඔබට ලැබෙනවා. එම ඉඩම ආරක්ෂා කරගෙන තමන්ගේ දරුවන්ට ලබාදීම ඔබගේ වගකීම බව සිහිපත් කිරීමට කැමතියි.

- https://www.ada.lk/breaking_news/ලංකාවේ-විශාලම-පුද්ගලීකරණය-දැන්-ක්‍රියාත්මකයි/11-409820

[QUOTE="monson, post: 29845164, member: 30005"] [HEADING=2]මෝඩ ජෙප්පෝ කටයි පු*යි වහගෙන ඉන්නේ මේකටනම් :lol: [/HEADING] [HEADING=2]ලංකාවේ විශාලම පුද්ගලීකරණය දැන් ක්‍රියාත්මකයි[/HEADING] - 25 05 2024 - 22:33 - 415 views - .. රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා ” උරුමය “වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්රදානය කිරීම වෙනුවෙන් යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්රදානය කිරීමට එක් විය. “උරුමය” වැඩසටහන යටතේ උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතය. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ නැවතුන උතුරු පළාත් නිවාස ව්‍යාපෘතිය ලබන වසරේ සිට යළි ආරම්භ කරන බවයි. මෙම සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන එහි එක් පියවරක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙරට ක්‍රියාත්මක විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන බවද සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය, රටේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන දිවයිනේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. සියලු ජනතාවට තමන් ජීවත්වන භූමියේ සින්නකර ඉඩම් අයිතිය ලබාදිය යුතුයි. අද මෙම ඔප්පු ලබාදීම සිදුවුණා වගේම ඉදිරියටත් මෙම කටයුත්ත සිදු කෙරෙනවා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම නිසා එම කටයුතු තරමක් ප්‍රමාද වී තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලයට 100ක් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා 150 දෙනෙක් අලුතින් බඳවා ගැනීමට මම අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඉතා කාර්යක්ෂම අයුරින් ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඉඩම් ගැටළුව උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට දැඩිව බලපා තිබෙනවා. රජයේ ඉඩම්වල පදිංචි කළ පිරිසට අමතරව යුද්ධය නිසා ඉඩම් අහිමි වූ විශාල පිරිසක් සිටිනවා. එහිදී ප්‍රශ්න දෙකක් විසඳිය යුතුව තිබෙනවා. මේ පිළිබඳ උතුර සහ නැනෙහිර නියෝජනය කරන මන්ත්‍රීවරු වරින් වර මා සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක හමුදාව සමග සාකච්ඡා කර ආරක්ෂිත ප්‍රදේශවල තිබෙන ඉඩම් නිදහස් කළ හැකි අවස්ථාවලදී ඒ සියලු ඉඩම් ජනතාවට නැවත ලබා දී තිබෙනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පමණක් තබාගෙන අනෙක් ඉඩම් නැවත ලබා දෙන ලෙස ආරක්ෂක අංශ වෙත අප දැනුම් දී තිබෙනවා. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ඉඩම් පිළිබඳ ප්රශ්නය තිබෙනවා. මේ ප්රශ්නය උතුරු නැගෙනහිරට පමණක් සීමා වී නැහැ. දකුණු පළාතෙත් මෙම ගැටලුව තිබෙනවා. ඒ නිසා 1985 සිතියම අනුව වනාන්තර ලෙස තිබෙන ප්‍රදේශ වනාන්තර ලෙස පත්වාගෙන යාමටත්, ඉතිරි ඉඩම් වනාන්තර නොවන ප්‍රදේශ ලෙස සැලකීමටත් අප ප්‍රතිපත්තිමය තීන්දුවත් ගෙන තිබෙනවා. අප දැන් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතර ඇතැම් ඉඩම් භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ද විශාල ඉඩම් ප්‍රමාණයක් පවතිනවා. පුරාවිද්‍යා කටයුතුවලට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හැර අනෙක් ඉඩම් නැවත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සියලු ඉඩම් නිදහස් කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම යාපනයේ අධි ආරක්ෂිත කලාපය බොහෝ දුරට අඩු කර තිබෙනවා. විශේෂ සමීක්ෂණයක් සිදු කර තවදුරටත් නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ වගේම අධි ආරක්ෂිත කලාපයේ ආගමික සිද්ධස්ථානවලට අයත් ඉඩම්වලින් කොටසක් මේ වන විටත් නිදහස් කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පසුගි වසර දෙක තුළ පැවති ආර්ථික අර්බුදය නිසා මෙම පළාතේ ජනතාව අවශ්‍ය නිවාස ඉදිකරදීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට එය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම සින්නකර ඔප්පු ලබාදීම එම වැඩසටහනේ කොටස් බව කිවයුතුයි. මෙම සින්නක්කර ඔප්පු ලබාදීම මෙරට සිදුවන විශාලම පුද්ගලීකරණ වැඩසටහන ලෙස හැඳින්විය හැකියි. ජපානය සහ කොරියාව හැර වෙන කිසිදු රටක් ඒ අයුරින් ඉඩම් අයිතිය ජනතාවට ලබා දී නැහැ. ජපානය සහ කොරියාවත් ජනතාවට නොමිළේ ඉඩම් අයිතිය ලබා දී නැහැ. අඩු මිලකට මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම පමණයි. නමුත් අපේ රටේ නොමිලේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සහ මඩකලපුවේ සිට මීගමුව දක්වා අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකාවේ ජනතාව කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවද සම්ප්රදායිකවම ඉඩම් අයිතිය අගය කරනවා. එම අයිතිය අද ඔබට ලැබෙනවා. එම ඉඩම ආරක්ෂා කරගෙන තමන්ගේ දරුවන්ට ලබාදීම ඔබගේ වගකීම බව සිහිපත් කිරීමට කැමතියි. - [URL]https://www.ada.lk/breaking_news/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92/11-409820[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom