මගේ අදහසක් තියෙනවා, ඉඩම් අරගෙන කෑලි කරලා විකුණන Business එකක් කරන්න.
මේ ගැන දන්න අය හෝ කරන අය ඉන්නවද මේකේ විස්තර දැනගන්න ?
මේ ගැන දන්න අය හෝ කරන අය ඉන්නවද මේකේ විස්තර දැනගන්න ?
Loku wistharayak danne na keli karala wikunaddi loku gaanac capital eka thiyagena inna wei. eka eka idam kellata light wathura gannayi kaanu kapannai bokku dannai eka eka condition.මගේ අදහසක් තියෙනවා, ඉඩම් අරගෙන කෑලි කරලා විකුණන Business එකක් කරන්න.
මේ ගැන දන්න අය හෝ කරන අය ඉන්නවද මේකේ විස්තර දැනගන්න ?
Capital eka nam ehematama awulak naha. mulinma 1 acre wage ekak aran karanna baluweLoku wistharayak danne na keli karala wikunaddi loku gaanac capital eka thiyagena inna wei. eka eka idam kellata light wathura gannayi kaanu kapannai bokku dannai eka eka condition.
මගේ අදහසක් තියෙනවා, ඉඩම් අරගෙන කෑලි කරලා විකුණන Business එකක් කරන්න.
මේ ගැන දන්න අය හෝ කරන අය ඉන්නවද මේකේ විස්තර දැනගන්න ?
Licence Ekak ganna ona kohenda danne naha nedaමචං ඕකට මම දන්න විදියට ලයිසන් එකක් ගන්න ඕනේ. ඒක ගන්න ටිකක් ගාණක් යට කරන්න ඕනේ (කට්ටි කරලා විකුණනවා නම් තමා) හොඳටම දන්න කෙනෙක්ගෙන් අහලා බලලාම කරන්න. හරියට කරගන්න පුලුවන් නම් හොඳ ලාභ තියෙනවා.
10) blue mountain kare doctors.la.. mola karayo..eth un redde rewila inne.. ekai man kiyanne.. athi wennath..nathi wennath real estate
Apartment walata giya , විකුනුනේ නැBlue Mountain එකේ උන් ලොස් වෙන්න හේතුව මොකද්ද මචන්?
Apartment walata giya , විකුනුනේ නැ
මේකයි මචන් location 1ක මත තමා විකිනේනවද නැත්ද කියන 1ක depend වෙන්නේඑහෙමද. ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා නම් අල්ලගෙන යනවා නේද බං? හැබැයි උන්ගෙ ගෙවල්වල කොලිටිය නම් අන්තිමයි.
Apartment walata giya , විකුනුනේ නැ
Prime poddak hira wela inne.. eyala loan walin galawenna thama share market giye .එහෙමද. ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා නම් අල්ලගෙන යනවා නේද බං? හැබැයි උන්ගෙ ගෙවල්වල කොලිටිය නම් අන්තිමයි.