ඉඩම් අවශ්‍ය අය ඉන්නවනම් කියන්න ..

kasun0011

Active member
  • Feb 17, 2009
    167
    42
    28
    කඩුවෙල, මාලබේ, අතුරුගිරිය,පාදුක්ක, හොරණ, හංවැල්ල , කිරිදිවැල, අවිස්සාවේල්ල, අමිතිරිගල, අත්තනගල්ල, අවට ඉඩ කඩම් අවශ්‍ය අය ඉන්නවනම් කියන්න ..

    ලොකු වතු - 10 arc වගේ ඒවත් තියෙනවා
    10 P වගේ පොඩි ඉඩම් එහෙමත් තියෙනවා.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    597
    552
    93
    හොරණ,තලගල,පොල්ගස්ඕවිට,මොරගහහේන අවට ගෙයක් එක්ක ඉඩමක් තියෙනව නම් කියන්න... බස් යන පාරකට කිට්ටුවෙන්....ගොඩාක් ඇතුලෙ නම් එපා....
     

    kasun0011

    Active member
  • Feb 17, 2009
    167
    42
    28
    amithirigala - 10 acr - 48 M
    malabe near sliit - 20 P - 35 M
    Malabe near sliit - 10 P - 20M
    Horana - Suwana boomi Oppu - 70 P near Pokunivita juntion - 70 lak
    Athtanagalla - 20 P - negotiation

    හොරණ,තලගල,පොල්ගස්ඕවිට,මොරගහහේන අවට ගෙයක් එක්ක ඉඩමක් තියෙනව නම් කියන්න... බස් යන පාරකට කිට්ටුවෙන්....ගොඩාක් ඇතුලෙ නම් එපා....
    Horana - Suwana boomi Oppu - 70 P near Pokunivita juntion - 70 lak - with old house
    ------ Post added on Jul 21, 2021 at 11:02 PM

    aththnagalla - 1 acr - with pol - negotiation
    ------ Post added on Jul 21, 2021 at 11:15 PM