ඉඩමේ කලින් අයිතිකාරයත් එක්ක නඩු කියල දීපු සල්ලි ගන්න බැයිද? නඩුව ඇදෙනවද? ගත්ත එකා අනාතයිනේඑහෙනම් උන්ට ඉඩමේ මුල් අයිතිකාරයා එක්ක නඩුවක් කියලා ඉඩම ගන්න තරම් හැකියාවක් නීතියෙන් තියෙනවා. ඒ කාලේ නීති හදලා තියෙන්නෙ ගොවියගෙ පැත්තට වාසි වෙන්න මිසක් ඉඩම් අයිතිකාරයොන්ට වාසි වෙන්න නෙවේ.
උබ මහ මෝඩ වැඩක් කරලා තියෙන්නෙ. උබේ ලෝයර් පට්ටම මී හරකෙක්. එහෙම නැත්නම් මුල ඉඳලම මුන් කට්ටිය එකතු වෙලා ගේමක් ගහලා තියෙනවා.
ඔන්ලයින් අහලා ඉඳල හරියන්නෑ පුතෝ ඉක්මනටම පලයන් හොඳ ලෝයර් කෙනෙක්ව හම්බෙන්න. උබට කෙලවීමෙ සම්භාවිතාව ගොඩක් වැඩී.
ඉඩමේ කලින් අයිතිකාරයත් එක්ක නඩු කියල දීපු සල්ලි ගන්න බැයිද? නඩුව ඇදෙනවද? ගත්ත එකා අනාතයිනේමචන් ඕකට එක පාර කරන්න ඕනෙ දේවල් තුනක් තියෙනව.
1.හොද ලෝයර් කෙනෙක් අල්ලල ඉඩම අයිති එකාට විරුද්දව ගේම ඉල්ලපන් විශ්වාසය කඩ කලා කියල.
2.අදබාල සෙට් එකට කියහන් අවුරුදු 20ක් අදේට ගත්තනම් මුල් අයිති කාරයයි උනුයි අතර තිබ්බ ලිකිත ගිවිසුමක් දෙන්න කියල.අනිවඋන්ලග නෑ.
3.මේ අතරෙ මානසික ගේමක් ගහන්, පුලුවන් නම් උබ ගත්ත කුබුරෙ පොඩි දෙහිහෙඩි රතුපාට ගාපු බිත්තර මිනිස් රූපයක් ඇදපු ඇනයක් ගහපු පිත්තල කෑල්ලක් හෙමීට ගිහින් දාපන් අදසෙට් එකට මාට්ටු වෙන්න. ඔය සීන් ඔක්කොම යන අතර. ඔය කුබුර තියෙන්නේ උබ දන්න කියන පැත්තක නම් පොඩි කතාවක් යවපන් උබට කරපු බලුවැඩේට උබ කුබුරට කොඩිවිනයක් කලා කියල.
මම මුලින් කියපු දේවල් ටිකයි අන්තිම සීන් එකයි හරියට සෙට් වෙලා අදබාල සෙට් එකට ප්‍රෙශර් එක එද්දි උන් ඕක නිකන්ම අතහරිනවා.
කොඩිවින හූනියම් කියන්නෙ බොරු උනාට මිනිස්සු ඇහැට පේන නීතියට වඩා ඔය දේවල් වලට බයයි.
අනික නිතරම ඉඩමේ මුල් අයිති කාරයව මේ ප්‍රශ්නෙ මැද තියාගනින් මටනම් පේන්නේ ඌ තමයි මේ ගේම ඇදල තියෙන්නේ ඌ තමයි අදබාල සෙට් එකට ගින්න දීල තියෙන්නේ උබ උන්ව කුබුරෙ අදෙන් අයින් කරයි කියල.මොකද එතකොට ඌට කුබුරත් අයිතී උබ දීපු සල්ලිත් අයිතී නිසා.අනික මේ නීතිය ඌ නොදැන හිටිය වෙන්න බෑ කොහෙත්ම.