මචන් ඔයාලා ඉඩම් ගනුදෙනුවක් ලෑන්ඩ් සෙල් එකකින් හෝ පෞද්ගලිකව මිලදී ගද්දි කොහොමද සෙෆ් ව්දිහට කෙලවගන්නැතිව මුදල් ගෙවන්නෙ.
this is my favourite waypuluwan nam bank loan ekakin ganna...ethkota un okkoma documnt chek karanwa neda?
Thanks macho.normel process eka ehemada wenne?lawyer gawa idama liyala bank ekata gihin, salli account ekata danna.
Kalayak tisse ekathu karagattu salli wagayak thyenawa bro eken ganna baluwe.puluwan nam bank loan ekakin ganna...ethkota un okkoma documnt chek karanwa neda?
deed ehema sure naththan, uba bank loan ekak haraha balala ganna eka hondai. mama keewe ewa sure nam karana widiya thamai. register fee eka daranneth ganna eka nisa ekath lawyerge account ekatama watenna wade karapan. ethakota evidence thiyanawa...Thanks macho.normel process eka ehemada wenne?
Kalayak tisse ekathu karagattu salli wagayak thyenawa bro eken ganna baluwe.
------ Post added on Jul 6, 2021 at 9:50 PM
මේකතමා මාත් කරේ. ඊට අමතරව ඉඩම මැනලා මායිම් ලකුනු කරලා නිරවුල් විදිහට හදා දේන්න කියන්න ගන්න කලින්. නැත්තම් අල්ලපු ඉඩම් වල උන්ගෙන් පුදුම කරදරේlawyer gawa idama liyala bank ekata gihin, salli account ekata danna.
poddak withara kapati neda? hi hi...this is my favourite way
Thanks brother... lawyer kenekta dunna check karala balanna. full search parak dala balala kiyannam kiuwa.ඉඩමේ ඔප්පු කචල් නැත්තම් දිනයක් දාගෙන ඉවර වෙලා බැංකුවේ දී ලියන්න, උන්ගේ බැංකුවට ඩිපොසිට් කරන්න, උබේ බැංකුවෙන් උබ බෑන්ක් ද්‍රෆ්ට් එකක් අරන් යන්න චෙක් එක වගේ නේ.
elakiri machan thanks...bank loan dagnna widihak na current account ekakwat maintain karala na ne bro mandeed ehema sure naththan, uba bank loan ekak haraha balala ganna eka hondai. mama keewe ewa sure nam karana widiya thamai. register fee eka daranneth ganna eka nisa ekath lawyerge account ekatama watenna wade karapan. ethakota evidence thiyanawa...
Thanks machan.. ehema karaganna eka koikatat hodai neh aniwa.මේකතමා මාත් කරේ. ඊට අමතරව ඉඩම මැනලා මායිම් ලකුනු කරලා නිරවුල් විදිහට හදා දේන්න කියන්න ගන්න කලින්. නැත්තම් අල්ලපු ඉඩම් වල උන්ගෙන් පුදුම කරදරේ
ඔප්පුව ලියන වෙලේට සල්ලි දෙන්න බැරිනම් බැන්කුවේ සල්ලි තියලා බැන්කුවෙන් දෙන ලෙටර් එක ඔප්පුව ලියන වෙලේට දුන්නැකි මේකට කියන නම මට මතක නෑ. .
ඉඩම අයිති එකා ඔප්පුව ලියලා සල්ලිත් අරන් ඒ ශනිකව වගේ තව එකෙක්ට ඉඩම ලියයි කියලා සැකයක් තියෙනවනම් ඉඩම් රෙජිස්ටාර් එකේ තමන්ගේ නමට ඇර වෙන කෙනෙක්ගේ නමට ඉඩම පවරන්න බැරිවෙන්න කරන්න පුලුවන් වැඩක් තියෙනවා මට ඒකේ නම මතක නෑ. . මතක විදියට සති දෙකක්ද කොහෙද ඒක වැලිඩ්. . ඒක දාලා තිබ්බම ඒකේ දාලා තියෙන කෙනාගේ නම නැතුව වෙන කෙනෙක්ගේ නමට ඔප්පුවක් ආවත් රෙජිස්ටර් කරන්නේ නෑ. .
Thanks brother... lawyer kenekta dunna check karala balanna. full search parak dala balala kiyannam kiuwa.
elakiri machan thanks...bank loan dagnna widihak na current account ekakwat maintain karala na ne bro man
Thanks machan.. ehema karaganna eka koikatat hodai neh aniwa.
Letter of credit wage ekak ganda bro oya kiyanne ?
.
Bank eken loan ekak danna salli tibbata kamak nah.. Bank eken hodata owa hoyala balanawa land mortgage karaddi.මචන් ඔයාලා ඉඩම් ගනුදෙනුවක් ලෑන්ඩ් සෙල් එකකින් හෝ පෞද්ගලිකව මිලදී ගද්දි කොහොමද සෙෆ් ව්දිහට කෙලවගන්නැතිව මුදල් ගෙවන්නෙ.
ow machan sahena awul nam thyenawa me patte.. thanks for the help machan mama hodata search ekak dannam.ඉඩම ඔප්පුවෙන් විතරක් නිරවුල් උනාට. මචං ඔය විකුණන උන්ගේ ID එහෙමත් එක්ක ඇත්ත ද කියල ග්‍රාමසේවක ගාවට එහෙම ගිහින් බලන්න.උන් පදිංචි පැත්තේ. කොලබ නම් නම් ඉතින් ඔය ඔක්කොම බලන්න. කොලබ ගොඩක් ඉඩම් වල අවුල් ගොඩයි. මැරුණ උන්ගේත් ඉඩම් විකුනනවා නේ. මේ ලගදි තිබ්බා තායි එම්බසි එකේ ඉඩමෙන් පර්චස් 10කුත් විකුනලා ලෝයර් කෙනෙක්.
bank loan ekak ganna bari seen ekak machan thyenne.Bank eken loan ekak danna salli tibbata kamak nah.. Bank eken hodata owa hoyala balanawa land mortgage karaddi.
එලකිරිow machan sahena awul nam thyenawa me patte.. thanks for the help machan mama hodata search ekak dannam.
bank loan ekak ganna bari seen ekak machan thyenne.