Questions ඉඩම් ගනුදෙනුවක්

Malivore

Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    මචන් ඔයාලා ඉඩම් ගනුදෙනුවක් ලෑන්ඩ් සෙල් එකකින් හෝ පෞද්ගලිකව මිලදී ගද්දි කොහොමද සෙෆ් ව්දිහට කෙලවගන්නැතිව මුදල් ගෙවන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉඩමේ ඔප්පු කචල් නැත්තම් දිනයක් දාගෙන ඉවර වෙලා බැංකුවේ දී ලියන්න, උන්ගේ බැංකුවට ඩිපොසිට් කරන්න, උබේ බැංකුවෙන් උබ බෑන්ක් ද්‍රෆ්ට් එකක් අරන් යන්න චෙක් එක වගේ නේ.
     
    • Like
    • Love
    Reactions: Malivore and kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Thanks macho.normel process eka ehemada wenne?

    Kalayak tisse ekathu karagattu salli wagayak thyenawa bro eken ganna baluwe.
    ------ Post added on Jul 6, 2021 at 9:50 PM
    deed ehema sure naththan, uba bank loan ekak haraha balala ganna eka hondai. mama keewe ewa sure nam karana widiya thamai. register fee eka daranneth ganna eka nisa ekath lawyerge account ekatama watenna wade karapan. ethakota evidence thiyanawa...
     
    • Love
    Reactions: Malivore

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    lawyer gawa idama liyala bank ekata gihin, salli account ekata danna.
    මේකතමා මාත් කරේ. ඊට අමතරව ඉඩම මැනලා මායිම් ලකුනු කරලා නිරවුල් විදිහට හදා දේන්න කියන්න ගන්න කලින්. නැත්තම් අල්ලපු ඉඩම් වල උන්ගෙන් පුදුම කරදරේ
     
    • Love
    Reactions: Malivore

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔප්පුව ලියන වෙලේට සල්ලි දෙන්න බැරිනම් බැන්කුවේ සල්ලි තියලා බැන්කුවෙන් දෙන ලෙටර් එක ඔප්පුව ලියන වෙලේට දුන්නැකි මේකට කියන නම මට මතක නෑ. .

    ඉඩම අයිති එකා ඔප්පුව ලියලා සල්ලිත් අරන් ඒ ශනිකව වගේ තව එකෙක්ට ඉඩම ලියයි කියලා සැකයක් තියෙනවනම් ඉඩම් රෙජිස්ටාර් එකේ තමන්ගේ නමට ඇර වෙන කෙනෙක්ගේ නමට ඉඩම පවරන්න බැරිවෙන්න කරන්න පුලුවන් වැඩක් තියෙනවා මට ඒකේ නම මතක නෑ. . මතක විදියට සති දෙකක්ද කොහෙද ඒක වැලිඩ්. . ඒක දාලා තිබ්බම ඒකේ දාලා තියෙන කෙනාගේ නම නැතුව වෙන කෙනෙක්ගේ නමට ඔප්පුවක් ආවත් රෙජිස්ටර් කරන්නේ නෑ. .

    • Love
    Reactions: Malivore

    Malivore

    Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    ඉඩමේ ඔප්පු කචල් නැත්තම් දිනයක් දාගෙන ඉවර වෙලා බැංකුවේ දී ලියන්න, උන්ගේ බැංකුවට ඩිපොසිට් කරන්න, උබේ බැංකුවෙන් උබ බෑන්ක් ද්‍රෆ්ට් එකක් අරන් යන්න චෙක් එක වගේ නේ.
    Thanks brother... lawyer kenekta dunna check karala balanna. full search parak dala balala kiyannam kiuwa.
    deed ehema sure naththan, uba bank loan ekak haraha balala ganna eka hondai. mama keewe ewa sure nam karana widiya thamai. register fee eka daranneth ganna eka nisa ekath lawyerge account ekatama watenna wade karapan. ethakota evidence thiyanawa...
    elakiri machan thanks...bank loan dagnna widihak na current account ekakwat maintain karala na ne bro man 🤔
    මේකතමා මාත් කරේ. ඊට අමතරව ඉඩම මැනලා මායිම් ලකුනු කරලා නිරවුල් විදිහට හදා දේන්න කියන්න ගන්න කලින්. නැත්තම් අල්ලපු ඉඩම් වල උන්ගෙන් පුදුම කරදරේ
    Thanks machan.. ehema karaganna eka koikatat hodai neh aniwa.
    ඔප්පුව ලියන වෙලේට සල්ලි දෙන්න බැරිනම් බැන්කුවේ සල්ලි තියලා බැන්කුවෙන් දෙන ලෙටර් එක ඔප්පුව ලියන වෙලේට දුන්නැකි මේකට කියන නම මට මතක නෑ. .

    ඉඩම අයිති එකා ඔප්පුව ලියලා සල්ලිත් අරන් ඒ ශනිකව වගේ තව එකෙක්ට ඉඩම ලියයි කියලා සැකයක් තියෙනවනම් ඉඩම් රෙජිස්ටාර් එකේ තමන්ගේ නමට ඇර වෙන කෙනෙක්ගේ නමට ඉඩම පවරන්න බැරිවෙන්න කරන්න පුලුවන් වැඩක් තියෙනවා මට ඒකේ නම මතක නෑ. . මතක විදියට සති දෙකක්ද කොහෙද ඒක වැලිඩ්. . ඒක දාලා තිබ්බම ඒකේ දාලා තියෙන කෙනාගේ නම නැතුව වෙන කෙනෙක්ගේ නමට ඔප්පුවක් ආවත් රෙජිස්ටර් කරන්නේ නෑ. .

    Letter of credit wage ekak ganda bro oya kiyanne ?
    .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Thanks brother... lawyer kenekta dunna check karala balanna. full search parak dala balala kiyannam kiuwa.

    elakiri machan thanks...bank loan dagnna widihak na current account ekakwat maintain karala na ne bro man 🤔

    Thanks machan.. ehema karaganna eka koikatat hodai neh aniwa.

    Letter of credit wage ekak ganda bro oya kiyanne ?
    .

    ඉඩම ඔප්පුවෙන් විතරක් නිරවුල් උනාට. මචං ඔය විකුණන උන්ගේ ID එහෙමත් එක්ක ඇත්ත ද කියල ග්‍රාමසේවක ගාවට එහෙම ගිහින් බලන්න.උන් පදිංචි පැත්තේ. කොලබ නම් නම් ඉතින් ඔය ඔක්කොම බලන්න. කොලබ ගොඩක් ඉඩම් වල අවුල් ගොඩයි. මැරුණ උන්ගේත් ඉඩම් විකුනනවා නේ. මේ ලගදි තිබ්බා තායි එම්බසි එකේ ඉඩමෙන් පර්චස් 10කුත් විකුනලා ලෝයර් කෙනෙක්.
     
    • Wow
    • Like
    Reactions: Malivore and NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් ඔයාලා ඉඩම් ගනුදෙනුවක් ලෑන්ඩ් සෙල් එකකින් හෝ පෞද්ගලිකව මිලදී ගද්දි කොහොමද සෙෆ් ව්දිහට කෙලවගන්නැතිව මුදල් ගෙවන්නෙ.
    Bank eken loan ekak danna salli tibbata kamak nah.. Bank eken hodata owa hoyala balanawa land mortgage karaddi.
     
    • Love
    Reactions: Malivore

    Malivore

    Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    ඉඩම ඔප්පුවෙන් විතරක් නිරවුල් උනාට. මචං ඔය විකුණන උන්ගේ ID එහෙමත් එක්ක ඇත්ත ද කියල ග්‍රාමසේවක ගාවට එහෙම ගිහින් බලන්න.උන් පදිංචි පැත්තේ. කොලබ නම් නම් ඉතින් ඔය ඔක්කොම බලන්න. කොලබ ගොඩක් ඉඩම් වල අවුල් ගොඩයි. මැරුණ උන්ගේත් ඉඩම් විකුනනවා නේ. මේ ලගදි තිබ්බා තායි එම්බසි එකේ ඉඩමෙන් පර්චස් 10කුත් විකුනලා ලෝයර් කෙනෙක්.
    ow machan sahena awul nam thyenawa me patte.. thanks for the help machan mama hodata search ekak dannam.
    Bank eken loan ekak danna salli tibbata kamak nah.. Bank eken hodata owa hoyala balanawa land mortgage karaddi.
    bank loan ekak ganna bari seen ekak machan thyenne.
     
    • Like
    Reactions: lasankandy