ඉඩම් තන්හාව නිසා උනු වැඩක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    අපේ ඉඩමක් තියනවා නොබෙදූ අයිතියක් තියන එකක්. පල්ලෙහා ඉඩමයි අපේ ඉඩමයි දෙකෙන්ම බාගෙක අයිතියක් අපිට තියනවා. ඉඩම මයින්න කතා කරපු හැම වෙලාවකම ඒ කට්ටිය කීවේ බුක්තියෙන් මනිමු කියලා. අප්පච්චි කීවා අපේ ප්‍රමාණය බුක්ති විදින ප්‍රමාණයට වැඩි වෙන්න ඕනි කියලා. මේ ඉඩම අපේ ලොකු නැන්දගෙන් අපි සල්ලි වලට ගත්ත එකක්. දැන් සති දෙකකට විතර කලින් ඒ කට්ටිය එයාලගේ මුලු ඉඩමම සුද්ද කලා. දවස් දෙකකට විතර පස්සේ ඒ ගෙදර කොල්ලෙක් මට මගදි කීවා අපි ඉඩම බුක්තියෙන් මැනගන්නවා කියලා. මම සද්ද නැතුව ආවා. මිනින්දෝරුවා ඇවිල්ලා මනින්න හදද්දි මම කීවා ඉඩමේ වට මැනලා ඔප්පුවේ තියන විදිහට බෙදන්න කියලා. පොර කීවා මනනින වියදමෙන් භාගයක් මට දරන්න කියලා. මම අවුලක් නෑ මනින්න කීවා. මුළු ඉඩමම මැන්නට පස්සේ පර්චස් 86ක් ආවා. අපි දැනට භුක්ති විදින කෑල්ල පර්චස් 33ක් තිබ්බේ හරි නම් පර්චස් 43ක් මට තියෙන්න ඕනි. මිනින්දොරුවා ඇහුවා මොකද කරන්නේ කියලා. හරි විදිහට බැලුවොත් අරුන්ගේ කුස්සියෙන් කෑල්ලකුත් අපිට එනවා. අපි කීවා ඒ ටික අතඇරලා ඉතුරු ටික අපිට ඕනි කියලා ඔප්පුවේ තියන විදිහට. උන්ට ඒක දෙන්නම උනා මිනින්දෝරුවා තේරුම් කරලා දුන්නට පස්සේ. අපේ ඉඩමට පර්චස් 10 ක් අලුතින් ආවා. ඒ කෑල්ලට පැල පොල් ගස් 3ක්, කොස් ගස් 2ක්, කුන්දිරා ගහක්, මහෝගනී ගස් 2ක් (වට අඩි 10ක් විතර තියන). අරුන් ඉඩම මැන්නේ විකුණන්න කෙනෙක් සෙට් කරගෙන ලක්ෂ 35කට. දැන් ඉඩම අඩු වෙලා නිසා අරුන් ගන්න අදිමදි කරනවලු.

    අපි පොඩි කාලේ ඔය සෙට් එක අප්පච්චි එක්ක සෑගෙන්න ගේමට ඇවිල්ලා තියනවා. මම OL AL කරන කාලේ ඒ ගෙදර ලොක්කා බෙර ගහනවා මම පාඩම් කරන වෙලාවටම එක්කෝ අජිත්මුතුකුමාරණගේ කැසට් දානවා පැත්තම හෙල්ලෙන්න. වැඩි තන්හාවට ගිහින් උන්ගේ තිබිච්ච ටිකත් නැති කරගත්තා. දැන් ගෙට ගෙවපු ඇඩ්වාන්ස් එක ආපහු ඉල්ලනවලු ගාණ වැඩී කියලා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,865
    10,057

    ඔය වගේ උන්ට ඔහොම වෙන්න ඕනෙමයි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    1.එතකොට අරුන් විකුනන්න ගියේ නොබෙදූ ඉඩමක්ද ?? 2. ඔය විදියට නැතුව, අරුන් භුත්තියට මැනලා ඒකට ප්ලෑන් එක හැදුවම, එකයි + ඔප්පුවේ ඉඩමේ ප්‍රමනෙයි ගැලපෙන්නේ නෑනේ ??
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොද වැඩේ අරුට. අනුන්ගේ ඉඩම් අල්ලන්න යනවට.

    අපෙත් ඔය හා සමාන දෙයක් උන. බලාගත්තාට නිකන් දීපු කැල්ල මදි කියල අල්ලන්න අවා. අන්තිමේට නිකන් දීපු කෑල්ලත් අපහු අපිට ආව. :lol: :lol: :lol: අවුල ඉතිං අවුරුදු 15ක් විතර නඩු ගියපු එකයි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    අපෙත් ඔහොම සීන් එකකට මැන්නා අනික් ගෙදරින්. පලවෙනි පාර අපිට සෙන්ටිමීටර් ගානක් වැඩි උනා. ඊට පස්සෙ උන් ආයෙත් වෙන ඔප්පුවකට මැන්නා. එකෙන් ආයෙත් උන්ට සෙන්ටිමීටර් 12ක් ගියා. උන් ඊට පස්සෙ වැට ගැහුවෙ මිලියට මැනල :baffled: :baffled: :baffled:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,719
    1
    51,584
    113
    ප*යාගල
    sorry.com
    bump. අපෙත් ඉඩමක් තියනව මිනින්දෝරුවා මග අරිනව එන්නෙ නෑ. එනව කියල දවසක් දීල පොර එන්නෙ නෑ. 2019 එන්නම් කිව්ව ආවෙ නෑ ආයෙ එන්නම් කියල ලියුම එවල තිබ්බ ගිය මාසෙ.ඒ ආවෙත් නෑ. ඉඩම නඩුව අවු 20ක්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    1.එතකොට අරුන් විකුනන්න ගියේ නොබෙදූ ඉඩමක්ද ?? 2. ඔය විදියට නැතුව, අරුන් භුත්තියට මැනලා ඒකට ප්ලෑන් එක හැදුවම, එකයි + ඔප්පුවේ ඉඩමේ ප්‍රමනෙයි ගැලපෙන්නේ නෑනේ ??
    ඒක තමා කරන්න හැදුවේ. කේස් එක ඇදුනු නිසා උන්ගේ වැඩේ අවුල් උනා
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ ඉඩමක් තියනවා නොබෙදූ අයිතියක් තියන එකක්. පල්ලෙහා ඉඩමයි අපේ ඉඩමයි දෙකෙන්ම බාගෙක අයිතියක් අපිට තියනවා. ඉඩම මයින්න කතා කරපු හැම වෙලාවකම ඒ කට්ටිය කීවේ බුක්තියෙන් මනිමු කියලා. අප්පච්චි කීවා අපේ ප්‍රමාණය බුක්ති විදින ප්‍රමාණයට වැඩි වෙන්න ඕනි කියලා. මේ ඉඩම අපේ ලොකු නැන්දගෙන් අපි සල්ලි වලට ගත්ත එකක්. දැන් සති දෙකකට විතර කලින් ඒ කට්ටිය එයාලගේ මුලු ඉඩමම සුද්ද කලා. දවස් දෙකකට විතර පස්සේ ඒ ගෙදර කොල්ලෙක් මට මගදි කීවා අපි ඉඩම බුක්තියෙන් මැනගන්නවා කියලා. මම සද්ද නැතුව ආවා. මිනින්දෝරුවා ඇවිල්ලා මනින්න හදද්දි මම කීවා ඉඩමේ වට මැනලා ඔප්පුවේ තියන විදිහට බෙදන්න කියලා. පොර කීවා මනනින වියදමෙන් භාගයක් මට දරන්න කියලා. මම අවුලක් නෑ මනින්න කීවා. මුළු ඉඩමම මැන්නට පස්සේ පර්චස් 86ක් ආවා. අපි දැනට භුක්ති විදින කෑල්ල පර්චස් 33ක් තිබ්බේ හරි නම් පර්චස් 43ක් මට තියෙන්න ඕනි. මිනින්දොරුවා ඇහුවා මොකද කරන්නේ කියලා. හරි විදිහට බැලුවොත් අරුන්ගේ කුස්සියෙන් කෑල්ලකුත් අපිට එනවා. අපි කීවා ඒ ටික අතඇරලා ඉතුරු ටික අපිට ඕනි කියලා ඔප්පුවේ තියන විදිහට. උන්ට ඒක දෙන්නම උනා මිනින්දෝරුවා තේරුම් කරලා දුන්නට පස්සේ. අපේ ඉඩමට පර්චස් 10 ක් අලුතින් ආවා. ඒ කෑල්ලට පැල පොල් ගස් 3ක්, කොස් ගස් 2ක්, කුන්දිරා ගහක්, මහෝගනී ගස් 2ක් (වට අඩි 10ක් විතර තියන). අරුන් ඉඩම මැන්නේ විකුණන්න කෙනෙක් සෙට් කරගෙන ලක්ෂ 35කට. දැන් ඉඩම අඩු වෙලා නිසා අරුන් ගන්න අදිමදි කරනවලු.

    අපි පොඩි කාලේ ඔය සෙට් එක අප්පච්චි එක්ක සෑගෙන්න ගේමට ඇවිල්ලා තියනවා. මම OL AL කරන කාලේ ඒ ගෙදර ලොක්කා බෙර ගහනවා මම පාඩම් කරන වෙලාවටම එක්කෝ අජිත්මුතුකුමාරණගේ කැසට් දානවා පැත්තම හෙල්ලෙන්න. වැඩි තන්හාවට ගිහින් උන්ගේ තිබිච්ච ටිකත් නැති කරගත්තා. දැන් ගෙට ගෙවපු ඇඩ්වාන්ස් එක ආපහු ඉල්ලනවලු ගාණ වැඩී කියලා.
    me kathawa atthak nam danma thappayak gaha ganin seemawa wen karala.

    nathnam ayema prashna enna puluwan.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Apeth una case eakak, ilamak gatha tikak kalayak giyata passe allapu idame aya case damma ape wata waradi wadipura allala gahala kiyala. Api gaddi wata gahala thibba. Passe eayala usavi giya api mukuth kiuwe na . Eayala usaviya haraha kenek genath manna. Baladdi ape wata waradi thamai. Eayala apen aran wadipura 😅. Passe api wata hariyata ayeth gahuwa.

    Godak walwata kela wenne pita ayagen advice ganna giyama.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම දන්න කෙනෙක් ඉඩමක් ගත්තාට පස්සේ අල්ලපු ඉඩමේ එකා ලෑට් වලක හදලා මුගේ ඉඩමේ. වෑට ගහන්න ගියාම කියලා ලෑට් වල එයාලගේ පෑත්තට වෙන්න ඊට එහායින් වෑට ගහන්න කියලා. ඒ පාර මේ මනුස්සයා වෙන එකෙක්ට ඉඩම විකුණලා දාලා. ඒ මිනිහා වෑට ගහලා තියෙන්නේ අරුන්ගේ ඉඩමෙන් කෑල්ලකුත් අල්ලලා. කොහොමත් ඉඩමක් ගත්ත ගමන් කරන්න ඕනේ පාර පෑත්ත හෑර අනිත් හෑම පෑත්තටම තාප්ප බදින එක.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ ඉඩම් සිද්ධි මෙච්චර වාත වෙන්නේ නීතිය නොදන්න නිසා.
    එක අතකට රටේ නීතීඥවරුන්ගේ ගණන් බැලුවම මිනිස්සු නීතියෙන් ප්‍රශ්ණ විසඳගන්න යන්න අකමැති වෙන එක සාධාරණයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    bump. අපෙත් ඉඩමක් තියනව මිනින්දෝරුවා මග අරිනව එන්නෙ නෑ. එනව කියල දවසක් දීල පොර එන්නෙ නෑ. 2019 එන්නම් කිව්ව ආවෙ නෑ ආයෙ එන්නම් කියල ලියුම එවල තිබ්බ ගිය මාසෙ.ඒ ආවෙත් නෑ. ඉඩම නඩුව අවු 20ක්
    15 හොදයි. මම දන්න කෙනෙක් හිටිය අවුරුදු 30ක්ද කොහෙද නඩුව :rofl:. දාපු අයගෙ දරුවො තමා ඉවර කරේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මටත් සල්ලි ඕනෑම වෙලාවේ අපේ සීයාගේ ඉඩමකට නඩුවක් වැටිලා..අපේ ඔප්පුව 1960 හොර ඔප්පුවක් ලියල 2014 දැන් නඩුවක් යනවා..එපා වෙලා ඉන්නේ..constraction නම් මම කරනවා...ඒත් විකුනන්න බැංකු loan 1කට යන්න බහ්නේ ...වැලිවේෂන් එක කෝටි 06ක්..අපරාදේ....ඔයාගේ ප්‍රශ්නේ කතා කරලා විසදා ගන්න පුලුවන්නම් එහෙම කරන්න
     
    • Like
    Reactions: NRTG