Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩම් පරිපාලනය All in One
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩම් පරිපාලනය All in One

ඉඩම් පරිපාලනය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පහත කාණ්ඩ වලට අයත් ඉඩම් පවතී.

* පෞද්ගලික ඉඩම් (සින්නක්කර ඉඩම්)

* රජයේ හා වෙනත් ආයතන සතු ඉඩම්

* 2 ඝණයට අයත් නොවන රජයේ ඉඩම්

ඉඩම් අත්පත් කරගැනීමක දී හා වෙනත් විශේෂ කටයුත්තකදී මිස 1 හා 2 යටතේ වන ඉඩම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කටයුතු කරනු නොලැබේ. අනෙකුත් රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින්ම ඉටුකරගැනීමට ඔබට සිදු වේ.

ඒ අනුව උක්ත ඉඩම් සම්බන්ධ කටයුතු වලදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ ඔබ කටයුතු කල යුතු ආකාරය පහත විස්තර කර ඇත.

1. රජයට ඉඩම් අත්පත් කරගැනීම

පොදු මහජන කටයුතු (සංවර්ධන) හා රජයේ අවශ්‍යතා සඳහා රජයට ඉඩම් අත්පත් කර ගනු ලැබේ.

ඔබගේ ඉඩමක් රජයට අත්පත් කරගැනීමකදී ඔබ විසින් දැනගත යුතු කරුණු

මූලික කටයුතු

* අත්පත් කරගන්නා ඉඩම් පිළිබඳව ඉඩම් හිමියන් වෙත 2 වන වගන්තිය යටතේ දැන්වීම් නිකුත් කරනු ලබන අතර සුදුසු ස්ථාන වල පුදර්ශනය කරනු ලැබේ (භාෂා තුනෙන්ම). මෙම දැන්වීම මත විරෝධතා ඉදිරිපත් කිරීමට නොහැකිය

* අත්පත් කරගන්නා ඉඩම් පිළිබඳව ඉඩම් හිමියන් වෙත 4 වන වගන්තිය යටතේ දැන්වීම් නිකුත් කරනු ලබන අතර සුදුසු ස්ථාන වල පුදර්ශනය කරනු ලැබේ (භාෂා තුනෙන්ම). මෙම දැන්වීම මත විරෝධතා ඉදිරිපත් කිරීමට හැකිය

* 4 වන දැන්වීම මත ඉදිරිපත් වන විරෝධතා සම්බන්ධයේන ඉඩම් අමාත්‍යාංශය විසින් පරීක්ෂණ පවත්වා අදාල කටයුතු කරනු ලැබේ.

* පසුව 5 වන වගන්තිය යටතේ නිවේදන නිකුත් කර 7 වන වගන්තිය යටතේ ගැසට් නිවේදනයක් ලෙස ප්‍රසිද්ධ කරනු ලැබේ. මෙම ගැසට් නිවේදන වල පිටපත් ඉඩම් හිමියන් වෙත නිකුත් කරනු ලැබේ.

හිමිකම් පරීක්ෂණය

* උක්ත ගැසට් නිවේදනයෙන් අනතුරුව ඔබ හිමිකම් පරීක්ෂණ වලට කැඳවීම සිදුකරනු ලබයි.

* හමිකම් පරීක්ෂණ තීරණ හිමිකම් පාන්නන් වෙත දන්වනු ලබන අතර මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ඇත්නම් හිමිකම් පරීක්ෂණ තිරණය දන්වන දිනයේ සිට දින 14 ක් ඇතුලත ඉදිරිපත් කල යුතු වේ.

වන්දි ගෙවීම

* තක්සේරු කටයුතු වලින් අනතුරුව ගෙවන වන්දි ප්‍රමාණය හිමිකරුවන් වෙත දැනුම් දෙනු ලැබේ.

* හිමිකම් සඳහා ඉදිරිපත් නොවන අවස්ථා වලදී අදාල වන්දි මුදල් උසාවියේ තැන්පත් කරනු ලැබේ.

* වන්දි සම්බන්ධයන් අභියාචනා ඉදිරිපත් කරන්නේනම් වන්දි දැන්වීම ලැබී දින 21 ක් තුල අභියාචනා, වන්දි මණ්ඩලයට ඉදිරිපත් කල යතු වේ.

* වන්දි ගෙවීමේදී වන්දි මුදලට අමතරව භුක්තිය භාරගත් දිනයේ සිට වන්දි ගෙවන දිනය දක්වා පොලියක්ද හිමිකරුවන් වෙත ගෙවනු ලැබේ.

රජයට පවරාගත් ඉඩමක් මුල් අයිතිකරුට නැවත ලබා දීම (අවසතු කිරීම)

රජයට පවරාගත් සම්පූර්ණ ඉඩමක් හෝ පවරාගත් ඉඩමකින් කොටසක් රජයට අවශ්‍ය නොවන්නේනම්

1. හිමිකරුට වන්දි ලබා දී නොමැතිනම්

2.නැවත ඉඩම ලබා ගැනීමට හිමිකරු කැමැත්ත පළකරයි නම්

මුල් අයිතිකරුට නැවත ලබා දීමට කටයුතු කරනු ලැබේ.

රජයේ ඉඩම් ආඥාපනත යටතේ ඉඩම් බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරිම

අරමුණ :- රජයේ ඉඩම් සංවර්ධනය කර ප්‍රයෝජනයට ගැනිම සඳහා

01. ගොවි පන්තියේ 02.අඩු ආදායම් ලාභීන්ට ,උගත් තරුණයින්ට බලපත්‍ර ලබා දීම

02. වැඩි ආදායම් ලාභීන්ට දීර්ඝ කාලීන බලපත්‍ර ලබා දීම.

සාමාන්‍ය බලපත්‍රයක් ලබාදීම.

01. ගොවි පන්තියේ , අඩු ආදායම් ලාභීන්ට ,උගත් තරුණයින්ට වගා කිරිමට හෝ පදිංචියට රජයේ ඉඩම් කොටසක් සංවර්ධනය කිරිමේ පදනමින් ලබා දිය හැකිය.

ඉඩමක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් පළාත් ඉඩම් කච්චේරිය / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් පුවත්පත් දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවන අවස්ථාවකදි අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

දැනට අනවසරයෙන් රජයේ ඉඩම් වල පදිංච්ව සිටින්නන්ටද මෙම අවස්ථාවේදි අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

ඉල්ලුම්කරු පහත සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය.

01. වෙනත් ඉඩම්/ ඉඩමක් නොමැති විම.( අනවසර ඉඩම් වල පදිංචිව සිටින්නන්ට එම ඉඩම හැර )

02. අඩු ආදයම් පන්තියේ හා ගොවි පන්තියේ උගත් තරුණයෙකු වීම.

අයදුම්කරුවන්ගෙන් ඉඩම් නොමැති පුද්ගලයන් තෝරා ගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ අදාළ වසමේ ග්‍රාම නිලධාරි කාර්යාලයේදි හෝ පොදු ස්ථානයකදි පවත්නනු ලැබේ.

එහිදි තෝරා ගන්නා පුද්ගලයින්ගේ නාම ලේඛණය අදාළ වසමේ ප්‍රසිද්ධ කරනු ලැබේ. එහිදි විරෝධතා ඇත්නම් එම දැන්වීමට සටහන් කර ඇති අවසන් දිනයට පෙර ඉදිරිපත් කළ හැකිය.

විරෝධතා සලකා අවසානයේදී තේරුණු පුද්ගලයින්ගේ නම් , ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කිරිමේ ලේඛණයේ ඇතුළත් කරනු ලැබේ. ( ඉ.කො.157 )

බෙදා දීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන ඊට අදාළ අනෙකුත් සියලු කටයුතු අවසන් වු පසු ඉඩම් නොමැති තැනැත්තන්ගේ නාම ලේඛණයේ ලියාපදිංචි වූවන්ගෙන් අයදුම්පත් කැඳවා ඉඩම් කච්චේරි පවත්වනු ලැබේ

මෙහිදි සකසන මූලික තේරිම් ලැයිස්තුව ප්‍රසිද්ධ කර ලැබෙන විරෝධතා පරික්ෂා කර අවසන් තේරිම් ලැයිස්තුව සකසා අවසන් කරනු ලැබේ.

අදාළ රජයේ කටයුතු අවසන් කර ඉඩමට තක්සේරු කරන වටිනාකමෙන් ඉඩම් ඉල්ලුම්කරු විසින් ගෙවිය යුතුයි.( ගොවි පන්තියේ අයදුම්කරුවන්ගෙන් මුදල් අය නොකෙරේ.)

බලපත්‍රය සකසා ලියාපදිංචි ලේඛණවල ඇතුළත් තළ පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට බලපත්‍රය භාරගැනීමට පැමිණෙන ලෙස දන්වනු ලැබේ.

මෙම දැන්විම අනුව ඔබ පැමිණෙන විට පසු උරුමකරු නම් කිරිමට සූදානම් වී පැමිණිය යුතුයි.

බලපත්‍ර ඉඩමකට ජීවන භුක්තිය නම් කිරිම

බලපත්‍ර ඉඩමක බලපත්‍ර කරුගේ කාලාත්‍රයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සඳහා කරන ක්රියාමාර්ගයකි.

අවශ්‍ය සුදුසුකම් -

01. බලපත්‍ර කරුගේ ඇවෑමෙන් පසු බලපත්‍රකරුගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට ජීවිත භුක්තිය නම් කිරිමට ඉල්ලා සිටිය හැකිය.

ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ

01. ඉල්ලීම් ලිපියක්

02. බලපත්‍රයේ මුල් පිටපත

03. විවාහ සහතිකය

04. බලපත්‍රකරුගේ මරණ සහතිකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ භාර දෙන්න . අනතුරුව ග්‍රාම නිලධාරි / ජනපද නිලධාරි / ඉඩම් නිලධාරි ගෙන් අදාල නිර්දේශයන් / වාර්තාවන් ලැබුණු පසුව ජීවිත භුක්තිය නම් කිරිමට නිවැරදි පුද්ගලයා හඳුනා ගැනීමට පරීක්ෂණයක් ප්‍රාදේශීය ලේකම් විසින් පවත්වනු ලැබේ. ඒ සඳහා ඉල්ලුම් කරු සහභාගි විය යුතුයි.

පරික්ෂණයෙන් අනතුරුව නිවැරදි පුද්ගලයා ඉල්ලුම්කරු බව හඳුනාගතහොත් ජීවිත භුක්තිය නම්කර බලපත්‍රය සංශෝධනය කර මුල් බලපත්‍රය නැවත ඉල්ලුම්කරුට ලබා දෙනු ඇත.

බලපත්‍රයක් අවලංගු කිරිම

ඔබ වෙත ලබා දී ඇති රජයේ ඉඩමක් බලපත්‍රයක් සංවර්ධනය නොකලහොල් හෝ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කලහොත් ඉඩම සදහා ඔබ වෙත ලබා දී ඇති බලපත්‍රය අවලංගුකල හැකිය.

බලපත්‍ර ලබා දුන් ඉඩමකට දීමනාපත්‍රයක් ලබා දීම

බලපත්‍රය බලා දී ඇත්තේ පදිංචියට නම් බලපත්‍රය ලබා දී අවුරුදු 02 ඉක්මවු පසු බලපත්‍ර ලබා දී ඇත්තේ වගා කටයුතු සඳහානම් බලපත්‍රය ලබා දී අවුරුදු 03 ඉක්මවු පසු අදාළ ඉඩම සඳහා දීමනා පත්‍රයක් ලබා දිය හැකිය.

මේ සඳහා බලපත්‍ර හිමිකරු ඉල්ලිම් කිරිම අත්‍යාවශ්‍ය නොවෙතත් ඉල්ලීම් කිරිමක් ඔබට කළ හැකිය.

මේ සඳහා ඉඩම නැවත මැන මායිම් අඟල් දමා රේඛා චිත්‍ර සම්පූර්ණ කර ග්‍රාම නිලධාරිගෙන් හා ජනපද නිලධාරි / ඉඩම් නිලධාරිගෙන් අදාළ වාර්තා ලබා ගෙන අවසානයේ බලපත්‍රය සකස් කරනු ලැබේ. ( ඔබට දීමනා පත්‍රය ලබා ගැනීමට කඩිනම් කිරිමට අවශ්‍ය නම් පෞද්ගලික මැන ගැනීමක් ඉල්ලිමක් කර අවසන් කර ගත හැක) මෙම දීමනා පත්‍රය ඉඩම් කොමසාරිස් මඟින් ජනාධිපතිතුමා වෙත යැවෙන අතර ජනාධිපතිතුමා අත්සන් තබා නැවත ඉඩම් කොමසාරිස් විසින් ප්‍රාදේශීය ලේකම් වෙත එවිමෙන් අනතුරුව දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කිරිමෙන් අනතුරුව දීමනාපත්‍ර හිමියන්ට ලබා දෙනු ලැබේ.

දීමනා පතක් ලියාපදිංචි මූල්‍ය ආයතනයකට උකස් කිරිම.

අරමුණ -;

දීමනා පත්‍රකරුට ඉඩම ආර්ථික සුරැකුමක් ලෙස භාවිතයට ගැනිමට අවස්ථාවක් ලබා දීම.

සැලකිය යුතුයි -; දීමනා පතක් උකස් කළ හැක්කේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයකට පමණි.

අවශ්‍ය ලිපි ලේඛණ

01. ඉල්ලීම් ලිපිය

02. පත් ඉරුව ඉල්ලීම් ලිපිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලබා දුන් පසු අයදුම්පතක් නිකුත් කරනු ලැබේ.

ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කර පහත ලිපි ලේඛණ සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදෙන්න.

01. දීමනා පත්‍රයේ මුල් පිටපත

02. පත් ඉරු වාර්තාව මුල් පිටපත

03. බැංකුව / මූල්‍ය ආයතනය නිකුත් කර ඇති ලිපිය.

04. ගනුදෙනුවේ ස්වභාවය පැහැදිලි කරන වෙනත් ලිපිලේඛණ

දීමනා පතු බැහැර කිරිමේ ලේඛණයේසඳහන් කර ඇප තැබිම සඳහන් ආකාරය( අංක 05 ) නිකුත් කරනු ලැබේ.

දීමනා පත්‍රයක ජීවිත භුක්තිය නම් කිරිම.

අරමුණ -:

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කළ දීමනා පත්‍ර ඉඩමක හිමිකරුගේ ඇවෑමෙන් හිමිකරුගේ නිත්‍යානුකූල භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට ඉඩමේ නිත්‍යානූකූල අයිතිය ලබා දීම.

පහත ලිපි ලේඛණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න.

1. ඉල්ලීම් ලිපිය

2. දීමනා පත්‍රයේ මුල් පිටපත

3. දීමනා පත්‍ර කරුගේ ( හිමිකරුගේ) මරණ සහතිකය

4. දීමනා පත්‍ර කරුගේ ( හිමිකරුගේ) විවාහ සහතිකය

උක්ත ලිපි ලේඛණ ලද පසු ග්‍රාම නිලධාරිගෙන් හා ජනපද නිලධාරි / ඉඩම් නිලධාරි නිර්දේශය ලබාගෙන ජීවිත භුක්තිය සහත්ක කර ඉඩම් රෙජිස්ටාර් වෙත යොමු කරනු ලැබේ.

ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලැබුණු පසු ඉල්ලුම්කරු (ජීවිත භුක්තිකරුට) භාර දීම ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරනු ලැබේ.

දීමනා පත්‍රයක මුල් අයිතිය ලබා දීම.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කළ දීමනා පත්‍රයක හිමිකරු සහ බලපත්‍රකරුගේ ඇවෑමෙන් පසු ඊළඟ උරුමකරුට භාර කිරිම.

ඉල්ලුම් කිරිමට සුදුසු පුද්ගලයන්.

1. බලපත්‍රයේ පසු උරුමකරු ලෙස නම් කර තිබිම.

2. ඉඩම් සංවර්ධන ආඥා පනත 111උපලේඛණයේ මුල් සුදුස්සා වීම

3. එකඟතාවයෙන්/ සමතයක් මඟින් උරුමකරු විසින් නම් කර තිබීම.

ඉල්ලුමිකරු විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ

1. ඉල්ලීම් ලිපිය

2. දීමනා පත්‍රයේ මුල් පිටපත

3. නව පත් ඉරු සටහන් පත්‍රය

4. දීමනා පත්‍ර කරුගේ සහ කාලත්‍රයාගේ මරණ සහතිකය.

5. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය

6. එකඟතාවයෙන් පත් කරන අයෙකු නම් උරුමකරුගේ කැමැත්ත දිව්රුම් ප්‍රකාශයක් මඟින්.

ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලැබුණු පසු නව හිමිකරුට භාර දීම

ඉඩම් සංවර්ධන ආඥා පනත දීමනා පත්‍රයක අයිතිය බැහැර කිරිම

දීමනා පත්‍ර හිමිකරුගේ ඉල්ලීම මත වෙනත් පාර්ශවයකට ඉඩම නීත්‍යනූකූලව අයිතිය පවරා දීම.

එසේ පවරා දීමට නම් හිමිකරුට වෙනත් ඉඩමක හිමිකම තිබිය යුතුයි. පවරා දිය හැක්කේ

1. ඥාතියෙකු වීම ( ඉඩම් ආඥා පනතේ 3 වන උප ලේඛණයට අයත්වන)

2. ඉඩම් බැහැර කෙරෙන නියමිත පන්තියක අයෙකු වීම.( ඉඩම් සංවර්ධන ආඥා පනතට අන්ව)

අවශ්‍ය ලිපි ලේඛණ

1. දීමනාපත්‍ර කරුගේ සහ පවරා ගන්නා අයගේ ඉල්ලීම් ලිපි

2. ඉඩම ලියාපදිංචි කළ පත්ඉරු වල ඡායා පිටපත්

3. පැවරීම කරන්නේ ඥාතියෙකුට නම් තහවුරු කෙරෙන ලිපි

4. දීමනාපත්‍ර කරුට වෙනත් ඉඩම් ඇති බව තහවුරු කෙරෙන් ලිපි

5. ( අවශ්‍ය අවස්ථා වලදි ) දීමනාපත්‍ර කරුගේ කාලත්‍රයාගේ සහ අවුරුදු 18 ට වැඩි දරුවන්ගේ කැමැත්ත දුන් ලේඛණය.

6. දීමනා පත්‍රයේ මුල් පිටපත

7. ග්‍රාම නිලධාරිගෙන් / ජනපද නිලධාරි / ඉඩම් නිලධාරිගේ නිර්දේශය

උක්ත ලිපි ලේඛණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දුන් පසු බැහැර කිරිමට අනුමැතිය දිය හැකි බවට තිරිණය කළ හොත්

1. ඉඩමෙන් කොටසක් ලබා දිමට නම් පිඹුරක්

2. නොතාරිස් විසින් පිළියෙල කළ ඔප්පු කෙටුම්පත් ඉදිරිපත් කරන ලිපි ප්‍රාදේශීය ලේකමි විසින් දැනුම් දුන් අවස්ථාවේ ඉදිරිපත් කරන්න.

අදාළ කොන්දේසි ඇතුළත් නම් කෙටුම්පත සකස් කර අයිතිය ලබා දෙනු ඇත.

රජයේ ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම.

රජයේ ඉඩම් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා හෝනේවාසික කටයුතු සඳහා වැඩි ආදායම්ලාභි පුද්ගලයන් හෝ ආයතන වෙත දීර්ඝ කාලීන බදු පදනම වෙත ලබා දීම.

1. කෘෂිකර්ම කටයුතු සඳහා

2. රජයේ ඉඩම් ආඥා පනතේ ඉඩම් නියෝග 198 වගන්තිය යටතේ සුදුසුකම් ලබන පුද්ගලයන්

3. රජයේ ඉඩම් ආඥා පනතේ හෙවත් ඉඩම් නියෝග 198 පනත් හා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/08/20 දිනැති චක්රෙල්ඛණය අනුව සුදුසුකම් ලබා ඇති පුද්ගලයන්

ඉදිරිපත් කළ යුතු අදාළ ලිපි ලේඛණ

1. ඉල්ලීම් ලිපිය

2. ඉඩමේ සංවර්ධනය ප්ළ්බඳ තත්ත්ව වාර්තාව

3. 18 වැනි පරිශිෂ්ඨයේ හා 19 වැනි පරිශිෂ්ඨයේ වාර්තාව

4. 17 වැනි පරිශිෂ්ඨ දිවුරුම් ප්‍රකාශය

5. බදු ගෙවන බව දැක්වෙන දිවුරුම් ප්‍රකාශය

6. ඉඩම යම් ආයතනයකට අයත්නම් එම ආයතනයේ එකඟතාව

7. නගරසභා බල ප්‍රදේශයක / ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක නම් එම ආයතන වල හා අදාළ අනෙකුත් ආයතන වල එකඟතාව

8. ඉඩමේ පිඹුර හෝ දළ අනුරේඛණය

මෙහි අනෙකුත් කටයුතු තරමක් සංකීර්ණ බැවින් ඔබට අවශ්‍ය අවස්ථා වලදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ වැඩි දුර තොරතුරු ලබා ගත හැකියි.

ඔබ විසින් ලබා ගන්නා ඉඩමට අදාළව වාර්ෂික බදු ගෙවීම ඔබගේ යුතුකමයි. බදු ගෙවීම පැහැර හරින්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගනු ලැබේ.

නේවාසික කටයුත්තක් සඳහා

1. රජයේ ඉඩම් ආඥා පනත නියෝග 197 වගන්තිය යටතේ සුදුසුකම් සපුරා ඇති තැනැත්තෙක්.

2. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/08/20 දිනැති අංක 2008/04 දරණ චක්රලේඛණය අනුව සුදුසුකම් සම්පූර්ණ කරන ලද තැනැත්තෙක් .

දීර්ඝ කාලීන බදුකර/ උකස් කිරිම

දීර්ඝ කාලීන බදු දී ඇති ඉඩම් කොටස වෙනත් අයෙකුට පැවරීම හෝ උකස් කිරිම සම්බක්ධ විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබා ගත හැකිය.

ජලය පවරා ගැනීමට අවසරපත්‍ර නිකුත් කිරිම

ජල විදුලිබලාගාර සඳහා බදු පදනමින් ජලය ලබා දීම

අවශ්‍ය ලිපි ලේඛණ

1. ඉල්ලීම් ලිපිය

2. ව්‍යපෘති වාර්තාව

3. සමාගමක්නම් අධ්යක්ෂ මණ්ඩලයේ නම් සහ ලිපිනයන්

4. සමාගමක්නම් ලියාපදිංචි කිරිමේ සහතිකය

5. නල මාර්ග දිවෙන ඉඩම් වල අයිතිය තහවුරු කරන ලිපි ලේඛණ

6. මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාව

7. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාවය

8. ලංකා විදුලිබල මණ්ඩයේ එකඟතාවය

9. ගොවිජන සංවර්ධ දෙපාර්තමේන්තුවේ එකඟතාවය

10. පළාත්පාළන ආයතනයේ/ ආයතන වල එකඟතාව

11. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය

12. අනුරේඛණය

13. තත්ත්ව වාර්.ාව

14. 21 වන පරිශිෂඨය

ඉහත ලිපි ලේඛණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර අදාළ වැඩි දුර උපදෙස් ලබාගත හැකිය.

රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනිම

අනවසරයෙන් රජයේ ඉඩම් වල අනවසරයෙන් පදිංචි වන්නන් ඉඩමෙන් නෙරපීම හා සන්තකය ආපසු ලබාගැනීමට ප්‍රාදේශීය ලේකම් විසින් කටයුතු කරනු ලැබේ.

රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනිම පිළිබඳ ඔබ දන්නා තොරතුරක් වේ නම් අදාළ වසමේ ග්‍රාම නිලධාරි වෙත වහාම දන්වන්න. එය ඔබගේ යුතුකමකි.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 17062695, member: 496236"] [b]ඉඩම් පරිපාලනය All in One[/b] [SIZE="5"][B][U][COLOR="Red"]ඉඩම් පරිපාලනය[/COLOR][/U][/B] ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පහත කාණ්ඩ වලට අයත් ඉඩම් පවතී. * පෞද්ගලික ඉඩම් (සින්නක්කර ඉඩම්) * රජයේ හා වෙනත් ආයතන සතු ඉඩම් * 2 ඝණයට අයත් නොවන රජයේ ඉඩම් ඉඩම් අත්පත් කරගැනීමක දී හා වෙනත් විශේෂ කටයුත්තකදී මිස 1 හා 2 යටතේ වන ඉඩම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කටයුතු කරනු නොලැබේ. අනෙකුත් රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින්ම ඉටුකරගැනීමට ඔබට සිදු වේ. ඒ අනුව උක්ත ඉඩම් සම්බන්ධ කටයුතු වලදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ ඔබ කටයුතු කල යුතු ආකාරය පහත විස්තර කර ඇත. [U]1. රජයට ඉඩම් අත්පත් කරගැනීම [/U] පොදු මහජන කටයුතු (සංවර්ධන) හා රජයේ අවශ්‍යතා සඳහා රජයට ඉඩම් අත්පත් කර ගනු ලැබේ. ඔබගේ ඉඩමක් රජයට අත්පත් කරගැනීමකදී ඔබ විසින් දැනගත යුතු කරුණු [U]මූලික කටයුතු[/U] * අත්පත් කරගන්නා ඉඩම් පිළිබඳව ඉඩම් හිමියන් වෙත 2 වන වගන්තිය යටතේ දැන්වීම් නිකුත් කරනු ලබන අතර සුදුසු ස්ථාන වල පුදර්ශනය කරනු ලැබේ (භාෂා තුනෙන්ම). මෙම දැන්වීම මත විරෝධතා ඉදිරිපත් කිරීමට නොහැකිය * අත්පත් කරගන්නා ඉඩම් පිළිබඳව ඉඩම් හිමියන් වෙත 4 වන වගන්තිය යටතේ දැන්වීම් නිකුත් කරනු ලබන අතර සුදුසු ස්ථාන වල පුදර්ශනය කරනු ලැබේ (භාෂා තුනෙන්ම). මෙම දැන්වීම මත විරෝධතා ඉදිරිපත් කිරීමට හැකිය * 4 වන දැන්වීම මත ඉදිරිපත් වන විරෝධතා සම්බන්ධයේන ඉඩම් අමාත්‍යාංශය විසින් පරීක්ෂණ පවත්වා අදාල කටයුතු කරනු ලැබේ. * පසුව 5 වන වගන්තිය යටතේ නිවේදන නිකුත් කර 7 වන වගන්තිය යටතේ ගැසට් නිවේදනයක් ලෙස ප්‍රසිද්ධ කරනු ලැබේ. මෙම ගැසට් නිවේදන වල පිටපත් ඉඩම් හිමියන් වෙත නිකුත් කරනු ලැබේ. [U]හිමිකම් පරීක්ෂණය[/U] * උක්ත ගැසට් නිවේදනයෙන් අනතුරුව ඔබ හිමිකම් පරීක්ෂණ වලට කැඳවීම සිදුකරනු ලබයි. * හමිකම් පරීක්ෂණ තීරණ හිමිකම් පාන්නන් වෙත දන්වනු ලබන අතර මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ඇත්නම් හිමිකම් පරීක්ෂණ තිරණය දන්වන දිනයේ සිට දින 14 ක් ඇතුලත ඉදිරිපත් කල යුතු වේ. [U]වන්දි ගෙවීම[/U] * තක්සේරු කටයුතු වලින් අනතුරුව ගෙවන වන්දි ප්‍රමාණය හිමිකරුවන් වෙත දැනුම් දෙනු ලැබේ. * හිමිකම් සඳහා ඉදිරිපත් නොවන අවස්ථා වලදී අදාල වන්දි මුදල් උසාවියේ තැන්පත් කරනු ලැබේ. * වන්දි සම්බන්ධයන් අභියාචනා ඉදිරිපත් කරන්නේනම් වන්දි දැන්වීම ලැබී දින 21 ක් තුල අභියාචනා, වන්දි මණ්ඩලයට ඉදිරිපත් කල යතු වේ. * වන්දි ගෙවීමේදී වන්දි මුදලට අමතරව භුක්තිය භාරගත් දිනයේ සිට වන්දි ගෙවන දිනය දක්වා පොලියක්ද හිමිකරුවන් වෙත ගෙවනු ලැබේ. [U]රජයට පවරාගත් ඉඩමක් මුල් අයිතිකරුට නැවත ලබා දීම (අවසතු කිරීම)[/U] රජයට පවරාගත් සම්පූර්ණ ඉඩමක් හෝ පවරාගත් ඉඩමකින් කොටසක් රජයට අවශ්‍ය නොවන්නේනම් 1. හිමිකරුට වන්දි ලබා දී නොමැතිනම් 2.නැවත ඉඩම ලබා ගැනීමට හිමිකරු කැමැත්ත පළකරයි නම් මුල් අයිතිකරුට නැවත ලබා දීමට කටයුතු කරනු ලැබේ. [U]රජයේ ඉඩම් ආඥාපනත යටතේ ඉඩම් බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරිම[/U] [B]අරමුණ[/B] :- රජයේ ඉඩම් සංවර්ධනය කර ප්‍රයෝජනයට ගැනිම සඳහා 01. ගොවි පන්තියේ 02.අඩු ආදායම් ලාභීන්ට ,උගත් තරුණයින්ට බලපත්‍ර ලබා දීම 02. වැඩි ආදායම් ලාභීන්ට දීර්ඝ කාලීන බලපත්‍ර ලබා දීම. [U]සාමාන්‍ය බලපත්‍රයක් ලබාදීම.[/U] 01. ගොවි පන්තියේ , අඩු ආදායම් ලාභීන්ට ,උගත් තරුණයින්ට වගා කිරිමට හෝ පදිංචියට රජයේ ඉඩම් කොටසක් සංවර්ධනය කිරිමේ පදනමින් ලබා දිය හැකිය. ඉඩමක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් පළාත් ඉඩම් කච්චේරිය / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් පුවත්පත් දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවන අවස්ථාවකදි අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. දැනට අනවසරයෙන් රජයේ ඉඩම් වල පදිංච්ව සිටින්නන්ටද මෙම අවස්ථාවේදි අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. ඉල්ලුම්කරු පහත සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය. 01. වෙනත් ඉඩම්/ ඉඩමක් නොමැති විම.( අනවසර ඉඩම් වල පදිංචිව සිටින්නන්ට එම ඉඩම හැර ) 02. අඩු ආදයම් පන්තියේ හා ගොවි පන්තියේ උගත් තරුණයෙකු වීම. අයදුම්කරුවන්ගෙන් ඉඩම් නොමැති පුද්ගලයන් තෝරා ගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ අදාළ වසමේ ග්‍රාම නිලධාරි කාර්යාලයේදි හෝ පොදු ස්ථානයකදි පවත්නනු ලැබේ. එහිදි තෝරා ගන්නා පුද්ගලයින්ගේ නාම ලේඛණය අදාළ වසමේ ප්‍රසිද්ධ කරනු ලැබේ. එහිදි විරෝධතා ඇත්නම් එම දැන්වීමට සටහන් කර ඇති අවසන් දිනයට පෙර ඉදිරිපත් කළ හැකිය. විරෝධතා සලකා අවසානයේදී තේරුණු පුද්ගලයින්ගේ නම් , ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කිරිමේ ලේඛණයේ ඇතුළත් කරනු ලැබේ. ( ඉ.කො.157 ) බෙදා දීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන ඊට අදාළ අනෙකුත් සියලු කටයුතු අවසන් වු පසු ඉඩම් නොමැති තැනැත්තන්ගේ නාම ලේඛණයේ ලියාපදිංචි වූවන්ගෙන් අයදුම්පත් කැඳවා ඉඩම් කච්චේරි පවත්වනු ලැබේ මෙහිදි සකසන මූලික තේරිම් ලැයිස්තුව ප්‍රසිද්ධ කර ලැබෙන විරෝධතා පරික්ෂා කර අවසන් තේරිම් ලැයිස්තුව සකසා අවසන් කරනු ලැබේ. අදාළ රජයේ කටයුතු අවසන් කර ඉඩමට තක්සේරු කරන වටිනාකමෙන් ඉඩම් ඉල්ලුම්කරු විසින් ගෙවිය යුතුයි.( ගොවි පන්තියේ අයදුම්කරුවන්ගෙන් මුදල් අය නොකෙරේ.) බලපත්‍රය සකසා ලියාපදිංචි ලේඛණවල ඇතුළත් තළ පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට බලපත්‍රය භාරගැනීමට පැමිණෙන ලෙස දන්වනු ලැබේ. මෙම දැන්විම අනුව ඔබ පැමිණෙන විට පසු උරුමකරු නම් කිරිමට සූදානම් වී පැමිණිය යුතුයි. [U]බලපත්‍ර ඉඩමකට ජීවන භුක්තිය නම් කිරිම[/U] බලපත්‍ර ඉඩමක බලපත්‍ර කරුගේ කාලාත්‍රයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සඳහා කරන ක්රියාමාර්ගයකි. අවශ්‍ය සුදුසුකම් - 01. බලපත්‍ර කරුගේ ඇවෑමෙන් පසු බලපත්‍රකරුගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට ජීවිත භුක්තිය නම් කිරිමට ඉල්ලා සිටිය හැකිය. ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ 01. ඉල්ලීම් ලිපියක් 02. බලපත්‍රයේ මුල් පිටපත 03. විවාහ සහතිකය 04. බලපත්‍රකරුගේ මරණ සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ භාර දෙන්න . අනතුරුව ග්‍රාම නිලධාරි / ජනපද නිලධාරි / ඉඩම් නිලධාරි ගෙන් අදාල නිර්දේශයන් / වාර්තාවන් ලැබුණු පසුව ජීවිත භුක්තිය නම් කිරිමට නිවැරදි පුද්ගලයා හඳුනා ගැනීමට පරීක්ෂණයක් ප්‍රාදේශීය ලේකම් විසින් පවත්වනු ලැබේ. ඒ සඳහා ඉල්ලුම් කරු සහභාගි විය යුතුයි. පරික්ෂණයෙන් අනතුරුව නිවැරදි පුද්ගලයා ඉල්ලුම්කරු බව හඳුනාගතහොත් ජීවිත භුක්තිය නම්කර බලපත්‍රය සංශෝධනය කර මුල් බලපත්‍රය නැවත ඉල්ලුම්කරුට ලබා දෙනු ඇත. [U]බලපත්‍රයක් අවලංගු කිරිම[/U] ඔබ වෙත ලබා දී ඇති රජයේ ඉඩමක් බලපත්‍රයක් සංවර්ධනය නොකලහොල් හෝ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කලහොත් ඉඩම සදහා ඔබ වෙත ලබා දී ඇති බලපත්‍රය අවලංගුකල හැකිය. [U]බලපත්‍ර ලබා දුන් ඉඩමකට දීමනාපත්‍රයක් ලබා දීම[/U] බලපත්‍රය බලා දී ඇත්තේ පදිංචියට නම් බලපත්‍රය ලබා දී අවුරුදු 02 ඉක්මවු පසු බලපත්‍ර ලබා දී ඇත්තේ වගා කටයුතු සඳහානම් බලපත්‍රය ලබා දී අවුරුදු 03 ඉක්මවු පසු අදාළ ඉඩම සඳහා දීමනා පත්‍රයක් ලබා දිය හැකිය. මේ සඳහා බලපත්‍ර හිමිකරු ඉල්ලිම් කිරිම අත්‍යාවශ්‍ය නොවෙතත් ඉල්ලීම් කිරිමක් ඔබට කළ හැකිය. මේ සඳහා ඉඩම නැවත මැන මායිම් අඟල් දමා රේඛා චිත්‍ර සම්පූර්ණ කර ග්‍රාම නිලධාරිගෙන් හා ජනපද නිලධාරි / ඉඩම් නිලධාරිගෙන් අදාළ වාර්තා ලබා ගෙන අවසානයේ බලපත්‍රය සකස් කරනු ලැබේ. ( ඔබට දීමනා පත්‍රය ලබා ගැනීමට කඩිනම් කිරිමට අවශ්‍ය නම් පෞද්ගලික මැන ගැනීමක් ඉල්ලිමක් කර අවසන් කර ගත හැක) මෙම දීමනා පත්‍රය ඉඩම් කොමසාරිස් මඟින් ජනාධිපතිතුමා වෙත යැවෙන අතර ජනාධිපතිතුමා අත්සන් තබා නැවත ඉඩම් කොමසාරිස් විසින් ප්‍රාදේශීය ලේකම් වෙත එවිමෙන් අනතුරුව දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කිරිමෙන් අනතුරුව දීමනාපත්‍ර හිමියන්ට ලබා දෙනු ලැබේ. [U]දීමනා පතක් ලියාපදිංචි මූල්‍ය ආයතනයකට උකස් කිරිම.[/U] [B]අරමුණ[/B] -; දීමනා පත්‍රකරුට ඉඩම ආර්ථික සුරැකුමක් ලෙස භාවිතයට ගැනිමට අවස්ථාවක් ලබා දීම. සැලකිය යුතුයි -; දීමනා පතක් උකස් කළ හැක්කේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයකට පමණි. අවශ්‍ය ලිපි ලේඛණ 01. ඉල්ලීම් ලිපිය 02. පත් ඉරුව ඉල්ලීම් ලිපිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලබා දුන් පසු අයදුම්පතක් නිකුත් කරනු ලැබේ. ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කර පහත ලිපි ලේඛණ සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදෙන්න. 01. දීමනා පත්‍රයේ මුල් පිටපත 02. පත් ඉරු වාර්තාව මුල් පිටපත 03. බැංකුව / මූල්‍ය ආයතනය නිකුත් කර ඇති ලිපිය. 04. ගනුදෙනුවේ ස්වභාවය පැහැදිලි කරන වෙනත් ලිපිලේඛණ දීමනා පතු බැහැර කිරිමේ ලේඛණයේසඳහන් කර ඇප තැබිම සඳහන් ආකාරය( අංක 05 ) නිකුත් කරනු ලැබේ. [U]දීමනා පත්‍රයක ජීවිත භුක්තිය නම් කිරිම.[/U] [B]අරමුණ[/B] -: ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කළ දීමනා පත්‍ර ඉඩමක හිමිකරුගේ ඇවෑමෙන් හිමිකරුගේ නිත්‍යානුකූල භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට ඉඩමේ නිත්‍යානූකූල අයිතිය ලබා දීම. පහත ලිපි ලේඛණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න. 1. ඉල්ලීම් ලිපිය 2. දීමනා පත්‍රයේ මුල් පිටපත 3. දීමනා පත්‍ර කරුගේ ( හිමිකරුගේ) මරණ සහතිකය 4. දීමනා පත්‍ර කරුගේ ( හිමිකරුගේ) විවාහ සහතිකය උක්ත ලිපි ලේඛණ ලද පසු ග්‍රාම නිලධාරිගෙන් හා ජනපද නිලධාරි / ඉඩම් නිලධාරි නිර්දේශය ලබාගෙන ජීවිත භුක්තිය සහත්ක කර ඉඩම් රෙජිස්ටාර් වෙත යොමු කරනු ලැබේ. ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලැබුණු පසු ඉල්ලුම්කරු (ජීවිත භුක්තිකරුට) භාර දීම ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරනු ලැබේ. [U]දීමනා පත්‍රයක මුල් අයිතිය ලබා දීම.[/U] ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කළ දීමනා පත්‍රයක හිමිකරු සහ බලපත්‍රකරුගේ ඇවෑමෙන් පසු ඊළඟ උරුමකරුට භාර කිරිම. ඉල්ලුම් කිරිමට සුදුසු පුද්ගලයන්. 1. බලපත්‍රයේ පසු උරුමකරු ලෙස නම් කර තිබිම. 2. ඉඩම් සංවර්ධන ආඥා පනත 111උපලේඛණයේ මුල් සුදුස්සා වීම 3. එකඟතාවයෙන්/ සමතයක් මඟින් උරුමකරු විසින් නම් කර තිබීම. ඉල්ලුමිකරු විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ 1. ඉල්ලීම් ලිපිය 2. දීමනා පත්‍රයේ මුල් පිටපත 3. නව පත් ඉරු සටහන් පත්‍රය 4. දීමනා පත්‍ර කරුගේ සහ කාලත්‍රයාගේ මරණ සහතිකය. 5. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය 6. එකඟතාවයෙන් පත් කරන අයෙකු නම් උරුමකරුගේ කැමැත්ත දිව්රුම් ප්‍රකාශයක් මඟින්. [U]ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලැබුණු පසු නව හිමිකරුට භාර දීම[/U] ඉඩම් සංවර්ධන ආඥා පනත දීමනා පත්‍රයක අයිතිය බැහැර කිරිම දීමනා පත්‍ර හිමිකරුගේ ඉල්ලීම මත වෙනත් පාර්ශවයකට ඉඩම නීත්‍යනූකූලව අයිතිය පවරා දීම. එසේ පවරා දීමට නම් හිමිකරුට වෙනත් ඉඩමක හිමිකම තිබිය යුතුයි. පවරා දිය හැක්කේ 1. ඥාතියෙකු වීම ( ඉඩම් ආඥා පනතේ 3 වන උප ලේඛණයට අයත්වන) 2. ඉඩම් බැහැර කෙරෙන නියමිත පන්තියක අයෙකු වීම.( ඉඩම් සංවර්ධන ආඥා පනතට අන්ව) [U] අවශ්‍ය ලිපි ලේඛණ[/U] 1. දීමනාපත්‍ර කරුගේ සහ පවරා ගන්නා අයගේ ඉල්ලීම් ලිපි 2. ඉඩම ලියාපදිංචි කළ පත්ඉරු වල ඡායා පිටපත් 3. පැවරීම කරන්නේ ඥාතියෙකුට නම් තහවුරු කෙරෙන ලිපි 4. දීමනාපත්‍ර කරුට වෙනත් ඉඩම් ඇති බව තහවුරු කෙරෙන් ලිපි 5. ( අවශ්‍ය අවස්ථා වලදි ) දීමනාපත්‍ර කරුගේ කාලත්‍රයාගේ සහ අවුරුදු 18 ට වැඩි දරුවන්ගේ කැමැත්ත දුන් ලේඛණය. 6. දීමනා පත්‍රයේ මුල් පිටපත 7. ග්‍රාම නිලධාරිගෙන් / ජනපද නිලධාරි / ඉඩම් නිලධාරිගේ නිර්දේශය උක්ත ලිපි ලේඛණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දුන් පසු බැහැර කිරිමට අනුමැතිය දිය හැකි බවට තිරිණය කළ හොත් 1. ඉඩමෙන් කොටසක් ලබා දිමට නම් පිඹුරක් 2. නොතාරිස් විසින් පිළියෙල කළ ඔප්පු කෙටුම්පත් ඉදිරිපත් කරන ලිපි ප්‍රාදේශීය ලේකමි විසින් දැනුම් දුන් අවස්ථාවේ ඉදිරිපත් කරන්න. අදාළ කොන්දේසි ඇතුළත් නම් කෙටුම්පත සකස් කර අයිතිය ලබා දෙනු ඇත. [U]රජයේ ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම.[/U] රජයේ ඉඩම් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා හෝනේවාසික කටයුතු සඳහා වැඩි ආදායම්ලාභි පුද්ගලයන් හෝ ආයතන වෙත දීර්ඝ කාලීන බදු පදනම වෙත ලබා දීම. 1. කෘෂිකර්ම කටයුතු සඳහා 2. රජයේ ඉඩම් ආඥා පනතේ ඉඩම් නියෝග 198 වගන්තිය යටතේ සුදුසුකම් ලබන පුද්ගලයන් 3. රජයේ ඉඩම් ආඥා පනතේ හෙවත් ඉඩම් නියෝග 198 පනත් හා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/08/20 දිනැති චක්රෙල්ඛණය අනුව සුදුසුකම් ලබා ඇති පුද්ගලයන් ඉදිරිපත් කළ යුතු අදාළ ලිපි ලේඛණ 1. ඉල්ලීම් ලිපිය 2. ඉඩමේ සංවර්ධනය ප්ළ්බඳ තත්ත්ව වාර්තාව 3. 18 වැනි පරිශිෂ්ඨයේ හා 19 වැනි පරිශිෂ්ඨයේ වාර්තාව 4. 17 වැනි පරිශිෂ්ඨ දිවුරුම් ප්‍රකාශය 5. බදු ගෙවන බව දැක්වෙන දිවුරුම් ප්‍රකාශය 6. ඉඩම යම් ආයතනයකට අයත්නම් එම ආයතනයේ එකඟතාව 7. නගරසභා බල ප්‍රදේශයක / ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක නම් එම ආයතන වල හා අදාළ අනෙකුත් ආයතන වල එකඟතාව 8. ඉඩමේ පිඹුර හෝ දළ අනුරේඛණය මෙහි අනෙකුත් කටයුතු තරමක් සංකීර්ණ බැවින් ඔබට අවශ්‍ය අවස්ථා වලදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ වැඩි දුර තොරතුරු ලබා ගත හැකියි. ඔබ විසින් ලබා ගන්නා ඉඩමට අදාළව වාර්ෂික බදු ගෙවීම ඔබගේ යුතුකමයි. බදු ගෙවීම පැහැර හරින්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගනු ලැබේ. නේවාසික කටයුත්තක් සඳහා 1. රජයේ ඉඩම් ආඥා පනත නියෝග 197 වගන්තිය යටතේ සුදුසුකම් සපුරා ඇති තැනැත්තෙක්. 2. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/08/20 දිනැති අංක 2008/04 දරණ චක්රලේඛණය අනුව සුදුසුකම් සම්පූර්ණ කරන ලද තැනැත්තෙක් . [U]දීර්ඝ කාලීන බදුකර/ උකස් කිරිම[/U] දීර්ඝ කාලීන බදු දී ඇති ඉඩම් කොටස වෙනත් අයෙකුට පැවරීම හෝ උකස් කිරිම සම්බක්ධ විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබා ගත හැකිය. [U]ජලය පවරා ගැනීමට අවසරපත්‍ර නිකුත් කිරිම[/U] ජල විදුලිබලාගාර සඳහා බදු පදනමින් ජලය ලබා දීම අවශ්‍ය ලිපි ලේඛණ 1. ඉල්ලීම් ලිපිය 2. ව්‍යපෘති වාර්තාව 3. සමාගමක්නම් අධ්යක්ෂ මණ්ඩලයේ නම් සහ ලිපිනයන් 4. සමාගමක්නම් ලියාපදිංචි කිරිමේ සහතිකය 5. නල මාර්ග දිවෙන ඉඩම් වල අයිතිය තහවුරු කරන ලිපි ලේඛණ 6. මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාව 7. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාවය 8. ලංකා විදුලිබල මණ්ඩයේ එකඟතාවය 9. ගොවිජන සංවර්ධ දෙපාර්තමේන්තුවේ එකඟතාවය 10. පළාත්පාළන ආයතනයේ/ ආයතන වල එකඟතාව 11. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය 12. අනුරේඛණය 13. තත්ත්ව වාර්.ාව 14. 21 වන පරිශිෂඨය ඉහත ලිපි ලේඛණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර අදාළ වැඩි දුර උපදෙස් ලබාගත හැකිය. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනිම අනවසරයෙන් රජයේ ඉඩම් වල අනවසරයෙන් පදිංචි වන්නන් ඉඩමෙන් නෙරපීම හා සන්තකය ආපසු ලබාගැනීමට ප්‍රාදේශීය ලේකම් විසින් කටයුතු කරනු ලැබේ. රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනිම පිළිබඳ ඔබ දන්නා තොරතුරක් වේ නම් අදාළ වසමේ ග්‍රාම නිලධාරි වෙත වහාම දන්වන්න. එය ඔබගේ යුතුකමකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom