ඉඩම් ප්‍රශ්න

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අපෙ ගමේ ඉඩමක් තියෙනව මචන්ස්ලා ඒක කොටසක් අපෙ අම්මටයි පල්ලහ ගෙදර නැන්දටයි තවත් කාටද මන්ද අයිතියි. ඒත් ඒ අය ඉඩමට උනන්දුවක් නෑ අතෑරල ඉන්නේ ඒත් නැන්දයි මාමයි අපේ අම්ම එක්ක ගේමට එනව මට දැනගන්න ඉඩමෙ ඔප්පුව අපිගාව තියෙන්නෙ හංගල දැං මචන් ඉඩමෙ නැන්දලට අයිති කොටස විතරක් වෙන් කරලඔප්පුවක් හදල දෙන්න බැරිද? සමතමණ්ඩලේට දාන්න එහෙම ඉඩම බෙදන්න වියදම්යනවද? මේකෙ අපි දෙගොල්ලො අතරෙ විතරක් බෙදාගන්න බැරිද? අනික් අය ජීවත්වෙනවද කියලවත් දන්නෑ...
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ba oka bedum naduwakin bedanna one.ethakota oya idamata illum karana hama kenatama enna kiyanawa..thawa kamathi onama kenekta naduwata idiripath wennath puluwan.. umbata one ara anith ayata aithi kotasath umbatama aithi wena widiyata bedagannanam hondama de thamai e aya hambawela eyalage aithiya umbata pawara ganin.. thawa aithi aya innawada kiyala hoyala balala eyalage aithiyath umbe namata pawaraganin.. eyalata podi gaanak salli deepan.. nathnam nikan karana ekak na..ita passe naduwak daapan..
    ethakota hamotama bedanawa.. habai anith ayata bedana ewa umbata thamai aithi wenne..
     
    • Like
    Reactions: 2by2

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    watina idamak nam ithin oka lawyer kenek ekka katha karapan options monawaa kiyala dena ganda.
    kohomath lawyers la un ekka katha karandath 2500k withara gannawa.
    watiine neththanam atha erla daapan ban idam nadu kiyanne ithin iwara wena magul newei.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    watina idamak nam ithin oka lawyer kenek ekka katha karapan options monawaa kiyala dena ganda.
    kohomath lawyers la un ekka katha karandath 2500k withara gannawa.
    watiine neththanam atha erla daapan ban idam nadu kiyanne ithin iwara wena magul newei.

    mata ape ge thiyena idama witharak beragathoth athi bn nadu nathuwa barida:sorry:
    samatha mandaleta daanna barida?
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බෙදුම් නඩුවකට කීයක් විතර යයිද නඩු නැතුව විසද ගන්න ක්‍රමයක් නැද්ද?:(
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මචන් එයාලට නඩුදාන්න පුලුවන්ද ඔප්පුවක් නැතුව
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඉඩමේ ඔප්පුව නැන්දා ගාව නැති වුනාට එයාට ඇති අයිතියේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් ට ඕනෑම ඉඩම කට ඔප්පුවක් කච්චේරියෙන් ගන්න පුළුවන් ඔප්පු කොපියක්.

    තරහා මරහා නැති කරගෙන , කතා කරගෙන ඉඩම බෙදල වෙන් කරගන්න පුළුවන් කිසිම නඩුවක් නැතුව. එතකොට ඔප්පුවකින් ඔයාට අයිති ටිකයි අනිත් හැමෝටම අයිති දේවල් ලැබෙනවා.

    ඉඩම් නඩුවක් දාලා ඕක වෙන් කරගන්න ගියොත් නඩු කියන්න සමහර විට ඔයාගේ ළමයින්ගේ පරම්පාරව වෙන කම් ඉවසන්න වෙයි
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    සනෝජ්_තරංග;23310111 said:
    ඉඩමේ ඔප්පුව නැන්දා ගාව නැති වුනාට එයාට ඇති අයිතියේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් ට ඕනෑම ඉඩම කට ඔප්පුවක් කච්චේරියෙන් ගන්න පුළුවන් ඔප්පු කොපියක්.

    තරහා මරහා නැති කරගෙන , කතා කරගෙන ඉඩම බෙදල වෙන් කරගන්න පුළුවන් කිසිම නඩුවක් නැතුව. එතකොට ඔප්පුවකින් ඔයාට අයිති ටිකයි අනිත් හැමෝටම අයිති දේවල් ලැබෙනවා.

    ඉඩම් නඩුවක් දාලා ඕක වෙන් කරගන්න ගියොත් නඩු කියන්න සමහර විට ඔයාගේ ළමයින්ගේ පරම්පාරව වෙන කම් ඉවසන්න වෙයි

    Thanks Machan.

    Kohomada bedanne gaana kiyak withara yayida?:confused: