ඉඩම් බිස්නස්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Prime land වගේ land sale වල ඉඩම් ගනන් වැඩියි හැබැයි උන් අඩි 20 වගේ පාරවල් දානව මායිම් ප්‍රශ්න deed වල ප්‍රශ්න නැති තරම් .අනික ලයිට් වතුර අරන් බට දාල කානු දාල වැඩේ complete කරල තියෙන්නෙ.තව common area එක්කුත් උන් ඉතුරු කරනව නිකන් පිට්ටනියක් වගේ.

    ඉඩම් වල මිල සාපේක්ෂව වැඩි උනාට ඒ වැඩි නිසාමද මන්ද හොද living environment හැදෙනව ඔය වගේ scheme වල නිකන්ම ගමක ඉඩමකට වඩා.මොකද 90% ම පිටින් ඇවිත් පදිංචි වෙන උන් නෙ .අපේ ගම අරක මේක කියාගෙන ගේමට එන උන් අඩුයි.
     
    • Like
    Reactions: Gonawala_GUNE