Questions ඉඩම් විකිණීම සම්බන්ධ ගැටළුවක්

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ඉඩමක් විකුණනකොට, ගන්න කෙනෙක් ඔප්පු පිටපතක් ඉල්ලනවනෙ, එවිට ඒ පිටපත උපයෝගී කරගෙන, ඒ අයට ඉඩමේ හිමිකම් පවරාගනිමක් සිදුකරගන්න පුළුවන්ද?


    ප:ලි:
    දැනගත් තොරතුරු අනුව, එසේ කලහැකිය. එම නිසා පිටපත් ලබාදීමේදී, අත්සන වසා, පිටපත් පරික්ෂාවට යන්නෙන් සඳහන් කර, ලබාදීම නුවණට සුදුසුයි.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අත්සන් මකපන්. ඔප්පු නම්බර් එකයි ප්ලෑනයි විතරක් තිබ්බොත් ඇති
     
    • Like
    Reactions: shammaxxy

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    ඔප්පු අංකය විතරක් දැනගත්තත් ලෑන්ඩ් රෙජිස්ටර් එකෙන් ඔප්පු කොපි ගන්න පුලුවන්. හොදම දේ ඔරිජිනල් එක කාටවත් නොදීම ඉදහන්. ඉඩම පැත්තේ පුලුවන් හැම වෙලාවකම පලයන්. අහල පහලත් එක්ක කතා බහ කරලා ඉඩම උඹේ බව කියලා තියපන්. කාවවත්ම ෂුවර් නැත්තන් ලෝයර් කෙනෙක් අල්ලලා අවශ්‍ය වෙලාවට අයින් කරගන්න පුලුවන් විදිහට කේවියට් එකක් ගහලා දාපන්.