ඕකේ තක්සේරු වටිනාකම බලනවා මචං. අඩුවෙන් දාලා ලියන්න එපා. ගාන කොහොමත් ගෙවන්න වෙනවා. අඩුවෙන් දාලා ලිව්වොත් දඩේකුත් එක්කම. අන්තිම කැමැත්තක් තිබ්බත් බූදල් නඩුවක් දාන්න ඕන ඒ වැඩේට අවුරුද්දක් එක හමාරක් යනවා. නඩුව ඉවර වෙලා තීන්දුව එන්න.තාත්තගේ නමට තාම ඔප්පුව තියෙන්නේ.
අම්මට 50% මට 25% අයියට 25% යි.අයියත් කැමතියි ප්‍රශ්නයක් නෑ. ලක්ශ 40ට වඩා වැඩී. අපිට බැරිද ලක්ශ 40 ට වඩා අඩුවෙන් දාලා බූදල් නඩුවක් නැතිව ලියන්න පුලුවන් වෙයිද?
තාත්තගේ නමට තාම ඔප්පුව තියෙන්නේ.
අම්මට 50% මට 25% අයියට 25% යි.අයියත් කැමතියි ප්‍රශ්නයක් නෑ. ලක්ශ 40ට වඩා වැඩී. අපිට බැරිද ලක්ශ 40 ට වඩා අඩුවෙන් දාලා බූදල් නඩුවක් නැතිව ලියන්න පුලුවන් වෙයිද?
------ Post added on Nov 17, 2025 at 9:46 AM