ඉඩම් හෙල්ප්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    තාත්තගේ නමට තාම ඔප්පුව තියෙන්නේ.
    අම්මට 50% මට 25% අයියට 25% යි.අයියත් කැමතියි ප්‍රශ්නයක් නෑ. ලක්ශ 40ට වඩා වැඩී. අපිට බැරිද ලක්ශ 40 ට වඩා අඩුවෙන් දාලා බූදල් නඩුවක් නැතිව ලියන්න පුලුවන් වෙයිද?

    ------ Post added on Nov 17, 2025 at 9:46 AM
    ඕකේ තක්සේරු වටිනාකම බලනවා මචං. අඩුවෙන් දාලා ලියන්න එපා. ගාන කොහොමත් ගෙවන්න වෙනවා. අඩුවෙන් දාලා ලිව්වොත් දඩේකුත් එක්කම. අන්තිම කැමැත්තක් තිබ්බත් බූදල් නඩුවක් දාන්න ඕන ඒ වැඩේට අවුරුද්දක් එක හමාරක් යනවා. නඩුව ඉවර වෙලා තීන්දුව එන්න.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,660
    8,343
    113
    තාත්තගේ නමට තාම ඔප්පුව තියෙන්නේ.
    අම්මට 50% මට 25% අයියට 25% යි.අයියත් කැමතියි ප්‍රශ්නයක් නෑ. ලක්ශ 40ට වඩා වැඩී. අපිට බැරිද ලක්ශ 40 ට වඩා අඩුවෙන් දාලා බූදල් නඩුවක් නැතිව ලියන්න පුලුවන් වෙයිද?

    තාත්තගේ නමට තාම ඔප්පුව තියෙන්නේ.
    අම්මට 50% මට 25% අයියට 25% යි.අයියත් කැමතියි ප්‍රශ්නයක් නෑ. ලක්ශ 40ට වඩා වැඩී. අපිට බැරිද ලක්ශ 40 ට වඩා අඩුවෙන් දාලා බූදල් නඩුවක් නැතිව ලියන්න පුලුවන් වෙයිද?
    ------ Post added on Nov 17, 2025 at 9:46 AM

    Loan එක ලැබෙන්නෙත් ඒ ගානෙන් 70%ක් වගේ එතකොට
     
    • Like
    Reactions: samara weera

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    සෑගෙන කේස් එකක් නේද. මවුපියන් ඉන්න කාලෙ ලියාගන්න එකක් කරගන්න කියන්නෙ ඕකනෙ
     
    • Like
    Reactions: samara weera