ඉඩමේ අයිතිය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සියා ගේ වැරදි නිසා අද කුලියට ලැබුණු ඉඩම නැවත බේරගන්න තාත්තා මහන්සි වූ බව සැබෑය. එහෙත් මෙහි සැබෑ අයිතිය ඇති මිනිසුන් විශාල පිරිසක් නඩුවට මුදල් වියදම් කලෝය. තාත්තා කලේ පෙරක්දොරුවෙක් ඇල්ලීම පමණි. නඩුවට මුදල් දුන්නේ අනෙකුත් අද ගොවින් සමග එක්වය. එහෙත් තාත්තා සියල්ලන් එලව දමා ඉඩමේ තනි අයිතිය ලබාගන්නට හදයි. දැන් තාත්තා ඉඩමේ කොටසක මුස්තාපාට වගාකිරීමට ඉඩ දී ඇත. දැන් නැගෙනහිර කොටසම මුස්ත්පා ගෙය. තවත් කොටසක් සුද්දා මහත්තයට අවුරුදු 99 බදුදී ඇත. තාත්ත ඉඩමේ සිටුවන්නේ මාර ගස් ය, නියගලා අලය( මල් ලස්සන නිසා) තවද ඇපල් ගස් ය, පෙයාස් ගස් ය, මේවා ලබාගෙන ඇත්තේ නයටය. එහෙත් කිසම පලදාවක් නොලබයි. එත් මේවගේ නය අදය අයිති සියල්ලන් ගෙවිය යුතුය

    ඉඩමේ සාරවත්ව තිබු පෙදෙස් වල ගමේ සල්ලාලයන්ට ගැනු ගෙන ඒමට කාමරද, සුදු කෙලින්නන්න්ට බුරුපිටිද සදා ඇත. මේවට ත්ත්තගේ සහෝදරයන් එකෙන්ම කැමතිය. අපිද කැමතිය. මොකද ගමේ කැමති කාන්තවක් අපට දුෂනය කල හැකි නිසාය. මේ ලදී තාත්තගේ මිතුරෙක් අවුරුදු16ක ගෑනු ළමයෙක් දුෂණය කළේය. මට මතක විදියට සුනිල් මාමය. තවත් තාත්තගේ මිතුරෝ අපට මත්වෙන කුඩු විකුණති. ඉඩමේ දෙවනියා දිමු මාමා ගේ ගෙදර නිතර පකිස්ථානුවන් එයි. එය අපිට ආඩම්බරය. තාත්තා පොලිසියෙන් පන්න කල්හි ලන්සා මාමාව බදාගෙන ඇපදි බේරා ගනී. ඉඩමේ කොනක ජොනි මාම හා වසන්ත මාමා කසිප්පු පෙරයි

    බාප්පා විසින් කුඩ්ඩනුත් , පොඩි බාප්ප්ප විසින් මුස්තපාත් සමග සැමදා පාටිය. එහෙත් මේ සියලු වැඩ කටයුතු මද්‍යයේ තාත්ත ගමේ පන්සලට ගොස් සිල් ගනී. දිමු මාමා පකිස්ථානුවන් සමග එක ගෙයි දිග කනවිට තාත්තා සිංහල ඉඩම කියමින් පපුවට ගහ ගහ ගනී. ඉඩමේ ආරක්ශ්වට කියා මස්ක්ටුකන බල්ලෙක් ඇතිකරන්වාය. එත් ඌ හොරුන් ආවිට නොබුරයි. උගේ විශේත්වය වන්නේ නිතරම ඇමරිකාව දෙසට බිරිමය.

    ඉඩම ගැන තව ලිවිය හැකිය. එට වඩා තාත්තා ගැන පොත් පිරෙන්න ලිවිය හැකිය........ එහෙත් හොටු කදුළු පෙරපෙරා ලිවිය නොහැකි බැවින් නවතිමි

    Ela macho:D
    You must spread some Reputation around before giving it to maxboysl again. :dull:
     
    • Like
    Reactions: maxboysl