ඉඩම නීති උපදෙසක්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,271
    21,153
    113
    ඉඩම් නඩුවකදී අනෙක් පාර්ශවයෙන් ඉල්ලා කරපු ඉඩම් මැනීමකදී. එ මැනීමට දෙපාර්ශවයම එකගයි නම්. එ මැනීම අනෙකපාර්ෂාවයේ ඉල්ලීමට කරපු පලියට අපිත් ආයෙත් මැනීමක් ඉල්ලන්න ඔනද? 🤔🤔🤔
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    ඉඩම් නඩුවකදී අධිකරණය මගින් නිකුත් කළ කොමිසමක් (Commission) මගින් මිනුම් කටයුතු සිදු කර ඇත්නම් සහ එම පිඹුර (Plan) සහ වාර්තාව ගැන ඔබ සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වන්නේ නම්, ඔබ නැවත මිනුම් කටයුත්තක් ඉල්ලා සිටීමේ තේරුමක් නැත.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,153
    113
    ඉඩම් නඩුවකදී අධිකරණය මගින් නිකුත් කළ කොමිසමක් (Commission) මගින් මිනුම් කටයුතු සිදු කර ඇත්නම් සහ එම පිඹුර (Plan) සහ වාර්තාව ගැන ඔබ සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වන්නේ නම්, ඔබ නැවත මිනුම් කටයුත්තක් ඉල්ලා සිටීමේ තේරුමක් නැත.
    lawyer kiyanwa apith ekak illanna onalu. man me kathawama kalin kiwwa. lawyer sadda na dan. :eek: :eek: :eek: