සීඅයිඒ එකට සතුටු නැද්ද?

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    :no:Tho nm puka iragena post daanne Mangalage bettak kiyala penawa... dena ekek unta ona vidiya ta chande dei... habai uba oya gon post balala wenas wena ekek nam ne bro :no::no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ ලංකාවේ මිනිහෙක් රට ගිහිල්ල ඒ රටේ පුරවැසි භාවය ගත්ත පලියට, ඒ රටේ ඔත්තු සේවයට වැඩ කරන්නේ නෑ. එහෙනම් රට යන මිනිස්සු ඔක්කොම දේශද්‍රෝහියෝ වෙන්න ඕනේ. තෝ තමා කොටින්ගේ කටු ලෙවකන පර බල්ලා රට ඉදගෙන දවස තිස්සේ ගූ එන් පී එකට කඩේ යන්නේ. ඔව් ඉතින් තොගේ ජාතියේ වැරැද්ද ඒක. තොපි වගේ එවුන්ට ඕනේ ගූ එන් පී එකේ රුකඩ ලවා මේ රට දෙකඩ කරන්න.:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701

    එක වහලක් යට ඉඳගෙන, කොච්චර ආදර කතා කිව්වත්, බඩ පිරෙන්න කන්න බොන්න හදලා දුන්නත්, මිනිහා නැති වෙලාවට ගෑනියෙක් පිට යන්නෙ මිනිහට හදවතින්ම ආදරේ නැති හින්දම තමයි බන්. තමන්ගෙ මිනිහට ආදරයක් තියෙනව නම් ගෑනියෙක් පිට යන්නෙ නෑ. වෙන මිනිහෙක් දැක්කත්, කඩවසම් කෙනෙක් කියලා හිතුවත්, ඒ සිතිවිල්ල එතනින් නොනවත්වා රෙද්ද උස්සන්න තරම් හදිස්සිව් වෙන්නෙ. ගලපලා බලපන්, උකුණු පුකක් තරම් වත් මොළයක් ඇත්නම්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උඹ කියන කතාවේ නම් ඇත්තක් තියෙනවා. මොන්ටානා වල කොහෝ හරි කැලෑවක ඉන්න ගොන් හරක් ටිකක් "අපේ එකෙක් ලංකාව කියල එකක ජනාධිපති වුනෝ" කියල සතුටු වෙන එක එකක්.

    හැබැයි ඇමරිකන් ස්ටේට් ඩිපාර්ට්මෙන්ට් එකේ සවුත් ඒසියන් පොලිසි එක හදන උන්, ඒ පැත්තේ ඉන්ටලිජන්ස් ගැදර් කරන උන්, ගෝටාට යූ එස් වල වැටිලා තියෙන අපරාධ චෝදනා ටිකත් අතේ තියාගෙන, දාන්න පුලුවන් ඩීල් ගැනයි, නටවන්න පුලුවන් ක්‍රම ගැනයි හිත හිත හිනාවෙනවා නම් ඉතින්..... ටොපි ඔනේ නෑ නේහ්?
    :rofl::rofl::rofl:

    මට උබ කියනම් ඔය ටික ක්ලික් උනේම නෑනේ බන්. චීනා හමුදා මූලස්ථාන ඉඩම ඉල්ලුවම රෑ එලිවෙනකොට ඌට දෙන්න ලෑස්ති කරපු එකා. නඩු වලට හිර කරොත්, ප්‍රශ්නෙ තියෙන්නෙ ගතවන කාලය තත්පරද මිනිත්තුද කියන එක ගැනයි.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ammo bn... thawa katha karanna deyak nane ithin.
    :yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මට උබ කියනම් ඔය ටික ක්ලික් උනේම නෑනේ බන්. චීනා හමුදා මූලස්ථාන ඉඩම ඉල්ලුවම රෑ එලිවෙනකොට ඌට දෙන්න ලෑස්ති කරපු එකා. නඩු වලට හිර කරොත්, ප්‍රශ්නෙ තියෙන්නෙ ගතවන කාලය තත්පරද මිනිත්තුද කියන එක ගැනයි.

    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    72429850_2426091597679491_4188288533229731840_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදාම්මෝහ්! ඛොටි! කොටි! කොටි එනෝ! මැරිච්ච කොටි සොම්බිවෙලා නැගිටලා එනෝ! චන්දයක් ලංවෙද්දී රාජපස්සලාගේ මන්තරේ , පරණ තැටිය ආයිත් වැඩ! අනේ බුදු අප්පුච්චෝ, ඇවිත් බේරාගනියෝ, කොටි එනෝ!:D:D:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුදාම්මෝහ්! ඛොටි! කොටි! කොටි එනෝ! මැරිච්ච කොටි සොම්බිවෙලා නැගිටලා එනෝ! චන්දයක් ලංවෙද්දී රාජපස්සලාගේ මන්තරේ , පරණ තැටිය ආයිත් වැඩ! අනේ බුදු අප්පුච්චෝ, ඇවිත් බේරාගනියෝ, කොටි එනෝ!:D:D:D

    :baffled::baffled: එකඟයි නේ ?
    :P
     
    Last edited:

    :D:D:D