පිට රට යන්න ඉන්න කෙනෙක්ට ඉක්මනින් තමන්ගේ ඉඩම සහ නිවාසය විකුනන්න පුළුවන් ක්‍රම මොනවද ? -- දේපල වෙලදාම් කරන ආයතන ....ඉඩම සහ නිවාසය මිලදී ගෙන.... අදාළ අයිතිකරුට මුදල් ගෙවා ..... ඒවා පස්සේ වෙන කෙනෙක්ට විකුනනවාද ?