ඉඩෝරය අහවර වන ලකුණු!

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉඩොරේ අහවර වෙලා උබලට රෙද්දක් වේලාගන්න බැරි වෙලා ගංවතුර දාන ගානට වහීද දන්නේ නෑ 😂
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉඩොරේ අහවර වෙලා උබලට රෙද්දක් වේලාගන්න බැරි වෙලා ගංවතුර දාන ගානට වහීද දන්නේ නෑ 😂
    වෙලා තියෙන්නේ දැන්. ඊයේ හොදපු රෙදි ටික තාම තෙතයි :(
    ගිය ටිකේ පැය 5-6න් වේලුණා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අද වැස්සොතින් රනිල් මහත්තය දිනනවා
    OU1FgSC.png
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඒ කියන්නේ රනිල් මහත්තයා දිනන එකක් නැද්ද🙄
    දිනන පැත්තට තෝරගන්න වැහි දෙයියො උබලට පොඩි ඉඟියක් දීලා තියෙනවා
     
    • Haha
    • Wow
    Reactions: 2osama and kinkon

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,872
    10,127
    113
    එක දිගට අකුණු ගගා පැය තුනක් වැස්සා. ආයේ දුන්නේ දොබෙන් යන්න. 👍