ඉඩ මදි වී මන්ත්‍රීලා 43ක් විපක්ෂ පුටුවල...........dinanawanam dinanna one loweth nathi wenna kiyanne owata thamai

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනකු විපක්ෂය පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාරියමණ්ඩල ප්‍රධානි, නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවැසීය.

    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් ගැන්විය හැක්කේ මන්ත්‍රීවරුන් 116 දෙනකු පමණි.පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 159ක් වන අතර, විපක්ෂයෙන් ද මන්ත්‍රීවරු 66 දෙනෙක් තේරී පත්ව සිටිති. දස වැනි පාර්ලිමේන්තුව රැස්වන ලබන 21 වැනිදා පමණක් මන්ත්‍රීවරුන්ට තමන්ට කැමැති ආකාරයට මැතිසබේ අසුන් ගත හැකි බව චේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවැසීය. ඊට පසු මන්ත්‍රීවරුන්ට විධිමත් ආකාරයට අසුන් පැනවීම කරන බව ද ඔහු සඳහන් කළේය.

    @G Starlin @2osama @netudara warella kediriganna
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Oh My God Wow GIF by 9Now
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,299
    34,972
    113
    රෝහිතයා පුරුද්දට ඉස්සරහට ගිහින් වාඩි වෙයිද දන්නෙ නෑ. ගොනා
    සිලින්ඩර පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ඌ නම් උට ඉදිරි පෙළ සීට් එකක් ලැබෙනවා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,387
    5,548
    113
    Panadura
    සිලින්ඩර පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ඌ නම් උට ඉදිරි පෙළ සීට් එකක් ලැබෙනවා

    විපක්ෂ නායකට විතරයි ඉස්සරහා හම්බවෙන්නේ. ඒ කියන්නෙ සජිත්
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,387
    5,548
    113
    Panadura
    umba hithuwada issara peliye pora witharak thaniyama wadi wela innawa kiyala.. seniority eka anuwa saha paksha nayaka kam anuwa denne.. dayasirith issarah indi mey para
    සජිතට වුනත් ඉස්සරහා පේලියෙ අසුනක් දෙන එක ප්‍රායෝගිකව බැලුවොත් තේරුමක් නැති වැඩක්. එහෙම මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් ඒක මුලින්ම වෙනස් කරන්න වෙනවා.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    සජිතට වුනත් ඉස්සරහා පේලියෙ අසුනක් දෙන එක ප්‍රායෝගිකව බැලුවොත් තේරුමක් නැති වැඩක්. එහෙම මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් ඒක මුලින්ම වෙනස් කරන්න වෙනවා.
    ow eka nam aththa.. eeta hapan pora withara ne katha karanne...oka katha karalamai chanda tika nathi kara gaththey.. amu gona. aparadey parliment eke kalei , uge kalei , owa balana apey kalei.. ekko anduwe wanajeewi amathi wage ekak nikan deela kaleta wela inna kiyanna thibba..hamomta sathuti ethakota..
     
    • Like
    Reactions: leeroxxroxx