ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනකු විපක්ෂය පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාරියමණ්ඩල ප්‍රධානි, නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් ගැන්විය හැක්කේ මන්ත්‍රීවරුන් 116 දෙනකු පමණි.පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 159ක් වන අතර, විපක්ෂයෙන් ද මන්ත්‍රීවරු 66 දෙනෙක් තේරී පත්ව සිටිති. දස වැනි පාර්ලිමේන්තුව රැස්වන ලබන 21 වැනිදා පමණක් මන්ත්‍රීවරුන්ට තමන්ට කැමැති ආකාරයට මැතිසබේ අසුන් ගත හැකි බව චේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවැසීය. ඊට පසු මන්ත්‍රීවරුන්ට විධිමත් ආකාරයට අසුන් පැනවීම කරන බව ද ඔහු සඳහන් කළේය.
@G Starlin @2osama @netudara warella kediriganna