ඉත්තෑ කූරු

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉත්තෑ කූරු වැදී රෝහලට

    ඇල්පිටිය ඕපාත සිට ඕමත්තට අද අලුයම යතුරුපැදියක යමින් සිටි ගනේගොඩ යූ මහේන්ද්‍ර අනුර කුමාර (31) ඉත්තෑවකුගේ සිරුරේ ගැටීමෙන් තුවාල ලැබුවේය. පාරේ සිටි ඉත්තෑවාගේ කූරු කිහිපයක් ඔහුගේ වම් කකුලේ ඇණුනි. කකුලේ තදින් ඇනී තිබුණු ඉත්තෑකූරු ඉවත් කිරීමට සැත්කමක් කිරීමට නියමිතය.

    543390_560005240699254_195490939_n.jpg