ඉතාලියේදී මර්වින් කොන් වෙයි d
ඉතාලියේදී මර්වින් කොන් වෙයි
මර්වින්ගේ පැමිණීම දැනගත් ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකිකයෝ එයට විරුද්ධ වී අතර මර්වින් සිල්වා උද්ඝෝෂණයට සහභාගී වුවහොත් ඔවුන් උද්ඝෝෂණය වර්ජනය කරන බවට සංවිධායකයන්ට දැනුම් දී ඇත.
කෙසේ නමුත් 22 වනදා පැවති රෝමයේ ‘පීසා බොකා ඩෙල්ලා ඩෙරිටා’ හි සූදානම් කළ උද්ඝෝෂණයට අමාත්‍ය මර්වින් සිල්වා සහභාගී වී නොමැති අතර අමාත්‍යවරයා එයට සහභාගී වෙතැයි යනුවෙන් සිතු හෙයින් එම උද්ඝෝෂණය සඳහා රැස්ව ඇත්තේද සුළු පිරිසකි.
24/05/11
බැන්කිමුන්ගේ කමිටුව විසින් සකස්කළ දරුස්මාන් වාර්තාවට විරුද්ධව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා මර්වින් සිල්වා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක් හා ආධාරකරුවන් විසිදෙනෙකු පමණ ඉතාලියට ගොස් ඇති බව වාර්තා වේ.
මෙම පිරිස අතරට පබා නොහොත් උපේක්ෂා ස්වර්ණමාලිගේ සැමියා වන මහේෂ් චාමින්ද ද ඇතුලත්වන බව වාර්තාවේ.
nexls uQkag úfrdaOh mEu i|yd b;d,s ,dxlslhska ixúOdkh lrk Woaf>daIK j,g iyh §ug fï Èkj, msßila iu. b;d,sfha ixpdrhl ksr;ù isák wud;H u¾úka is,ajd tu lghq;a;g tlalsÍu b;d,sfha Y%S ,dxlsl msßia úiskau u.yer we;ehs jd¾;d fõ'
Bfha frdaufha zmSid fndld fv,a,d fvßgdZ ys iQodkï l< mßÈ Woaf>daIKhla meje;ajQ kuq;a Bg u¾úka is,ajd iyNd.S ù ke;'
frdaufha Y%S ,dxlslhkaf.a ix.uh ixúOdkh l< Woaf>daIKhg weue;s u¾úkag wdrdOkd lrkjdg tys jeä msßila ±ä úfrdaOh m< lr ;snQ w;r ix.ufha tla idudðlfhl= úiska weue;sjrhdg ryfia wdrdOkd lr we;s kuq;a miqj idudðlhkaf.ka ke.S wd ±ä úfrdaOh yuqfõ weu;sjrhd meñKs miq wdrdOkh l< mqoa.,hd mjd Tyq yuqùugj;a f.dia ke;ehs jd¾;d fõ'
isÿùu .ek l,lsÍfuka weu;sjrhd zwmamshd md¾laZ fydag,hgù isák nj;a fyg zbialshdZ ¥m; keröug f.dia lsisÿ Woaf>daIKhlg tla fkdù kej; ,xldjg meñKSug kshñ; nj;a jd¾;d fõ'
2009 වසරේදීද අමාත්‍ය මර්වින් සිල්වා විසින් රෝමයේදී කොටි හිතවාදීන් විසින් අවසන් සටන නවතා දමන ලෙසට සිදුකල උද්ඝෝෂණයකට කඩා වැදී එය නතර කරනු ලැබුවා.
source : 1
2

Code:
http://www.gossip9.com/2011/05/blog-post_24.html
2
Code:
http://www.gossiplankanews.com/2011/05/mervin-mouth-shut-in-italy.html