ඉතාලියේ ඉන්න අපත ශ්‍රී ලාංකිකයෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,420
    113
    44
    Living in an Atom
    ඉතාලියට ආ‌පු බස් ඩ්‍රයිවරලා සහ ත්‍රීවීලර් කාරයො සහ උන්ගෙ ගෑණු෴


    778984927_1018776361203487_3381736450654972180_n.png


    විනෝද වෙනවට වැඩිය විනෝද වෙනවා කියලා පෙන්වන්න හදන එක අපි අතර දැන් බෝවෙමින් පවතින ලෙඩක්. අපි හම්ඹකරනවා නම් අපිට විනෝද වෙන්න පුලුවන්. ඒ‌ත් විනෝදය කවදාවත් කිසිම කෙනෙකුට බාදාවක් වෙන්න බෑ. මේ දවස් කැරොකෙ වසන්තයත් ඒ‌ වගේ. යුරෝපයෙනුත් විශේෂයෙන් ඉතාලියට ඇ‌විල්ලා ඉන්නෙ වැඩිපුර ලන්කාවෙ නරි. උන් දන්නෙ හූ කියන්න. කුරුල්ලො ගී කියද්දි ලස්සනයි කිව්වට නරි හූ කියද්දි අපේ ආ‌ච්චිලා කිව්වෙ මූසලයි කියලා.

    මෑතක එන උන්ට සහතික අට්ටි පිටින් තියෙන හින්ද හිතන් ඉන්නෙ උන් හරි බුද්ධිමත් කියලා. හැබැයි එදා ආ‌පු වචන පහක් පාවිච්චි කර ගන්න අපහසු මිනිස්සුන්ට අධ්‍යාපනයක් නැති උනත් බුද්ධියක් තිබ්බා. ඒ‌ මිනිස්සුන්ට හැදියාවක් තිබ්බා. එ හැදියාව අපේ ශ්‍රීලාංකික ප්‍රජාවට කීර්තිනාමයක් ඇ‌ති කලා. තාමත් ප@ස්තාන්,බං@@දේශය කිව්වොත් රස්සා නොදෙන අය ලන්කාව කිව්වම රස්සාවක් දෙන්න පෙළඹෙනවා. ඒ‌ තමයි කාලයක් තිස්සෙ මිනිස්සු සමාජයට කරදරයක් නොවී හදා ගත්ත නම.

    හැදියාව තමයි යුරෝපය වෙනස් වෙන්න ප්‍රධානම හේතුව. අපි ආ‌පු කාලෙ කවමදාවත් ඉතාලිජාතිකයෙක්වත් පිටරැටියෙක්වත් ඇ‌ඟට ආ‌වෙ, තර්ජනය කලේ නෑ. ඒ‌ත් දැන් ඒ‌ක එහෙම වෙනවා. අපි අපිට ගරු කරන්නෙ නෑ. අනිකගෙ නිදහස ගැන තැකීමක් නෑ. එයාලත් ඒ‌ තැනට ඇ‌විල්ලා.

    ඉතාලිනීතියෙ හැටියට අපිට ජනෙල් ඇ‌රගෙන මහ හයියෙන් සින්දු අහන්න බෑ. තමන්ට වත්තක් තිබ්බ පලියට හැමදාම ඒ‌කෙ පාටි දාන්න බෑ. රාත්‍රී 11න් පස්සෙ ශබ්ද කරන්න තියා රෙදි හෝදන මැෂිමක් වත් දාන්න බෑ.
    හවස් වරුවෙ දෙකෙන් පස්සෙ පැය කිහිපයක් විවේක ගන්න කාලය. මේ වෙලාවල් වලට ශබ්ද කරන්න බෑ. මේවා ගැන වැඩිදෙනෙක් දන්නෙ නෑ. නීති තිබ්බට නීති ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඉතාලිජාතකයොත් පතෝල වගේ හින්ද සමහර වෙලාවට ඔහේ ගනන් නොගෙන ඉන්නවා.

    අපේ අය කියන්නෙ, "ඉතාලි උන්ට අවුල් නැත්නම් අපේ පපයන්ට තියෙන ඇ‌ම්ම මොකක්ද?"
    දැනටත් පිටරැටියන්ට ගෙවල් දෙන්නෙ නෑ, සමහර උත්සව ශාලා දෙන්නෙ නෑ. මේ තමයි කීර්ති නාමයෙ ප්‍රතිථල. විශේෂයෙන්ම පිරිමිනටත් වැඩිය ගැහැණු පිරිහිලා. ලැජ්ජාව බය කියන දේ ලාංකික ගැහැණියට ආ‌භරණයක්. ඒ‌ත් දැන් උන්ට ඒ‌ දෙක නැතුව නිරුවතින් රඟන එක ආ‌භරණයක් වෙලා.

    සමහරු කියනවා පාක් වලට ගිහින් අපිට ආ‌තල් ගන්න කාගෙන් තහනමක්ද කියලා. පොදු පාක් එකක උදෙන් ගිහිල්ලා අල්ල ගත්තා කියලා ඒ‌ක අපේ වෙන්නෙ නෑ. අපි පාටියක් දානවා නම්, එක කලාපයක් අල්ලගන්න විනෝද වෙනවා නම් ඒ‌කට කලින් නගරසභාවෙන් අවසරයක් ගත යුතුයි. එහෙම නැතුව පාටි දාන්න ගිහිල්ලා අවසරයක් ගත් කෙනෙක් ඇ‌විත් ඉල්ලුවොත් ඉවත් විය යුතුයි.

    සමහර වෙලාවට අහඹු පරික්ෂා වලදි දඩ ගෙවන්න වුනු අවස්ථා තියෙනවා. පොදු ස්ථාන කියන්නෙ හැමෝටම පොදු. එතකොට අපිට අනෙකාට කරදරයක් කරන්න බෑ. ඉස්සරම බස් වල හයියෙන් කෑ ගගහා දුරකථන වලින් කතා කරපු අය ගාවට ඇ‌විල්ලි ඉතාලි වැඩිහිටි පුද්ගලයො හඬ බාල කර ගන්න කිව්වා.

    දැන් ඉතාලිජනයා පොදු තැන් වලට ගැවසෙන්නෙ නැති තරම්. ඇ‌ත්තටම සමහර පාක් වලට ගිහිල්ලා ව්‍යායාම කරන්න, පොත් කියවන්න බැරි තරම්. ලිංගික හිංසන,ශබ් පූජා මේවා එක්ක නිදහසේ ඉන්න බෑ. එක නඟර සභාවක පොදු ස්ථාන වල ක්‍රිකට් ගහන්න තහනම් කලා.

    මමත් සිංහල උනත් කැමති සින්දු තියෙනවා. මමත් බිව්ව වෙලාවට අහන සින්දු නිකන් ඉන්න වෙලාවට අහන්නෙ නැහැ. අපේ පවුල ඇ‌තුලෙ උනත් කැමැත්ත එකිනෙකාට වෙනස්. මෙහෙම වෙද්දි සිංහල නොදත් කෙනෙක්ට ඔබ අහන කියන දේ වින්දනයක් නෙවෙයි කරදරයක්.

    රටකට පොදු සාමාජයට නීති තියෙනවා. පොදු සමාජයෙ යම් යම් දේ කරන්න සීමාවන් තියෙනවා. නිදහස උපරිමයෙන් තියෙනවා. ඒ‌ත් ඒ‌ නිදහස විඳින්න පුලුවන් උනාට අනික අයට තියෙන නිදහස නැති කරන්න ගියොත් නීතියෙන් වරදකරුවෙක්. තමන්ගෙ ගෙදරක උනත් වැඩි වෙලාවක් පාටියක් දානවා නම් අසල්වැසියන් දැනුවත් කරලා අවසරයක් ගන්න. එහෙම වෙලාවට ඒ‌ මිනිස්සු ඉවසනවා. නැත්නම් පොලිසියට කතා කරන්න පුලුවන්. ගන්න දේවල් ටිකට තියෙන නීති ගැන හොයන ගො@බයො මේවා හොයන්න ඉගෙන ගන්න වද වෙන්නෙ නෑ. ලන්කාවෙ පාරක බියර් එකක් බොන්න බැරි වුනු, හාදුවක් දෙන්න බැරි වුනු අපිට ඒ‌ නිදහස ලැබැලා තියෙද්දි ඒ‌ක විඳින්න හැබැයි ඒ‌ තියෙන එකත් නැති කරගන්න එපා. යුරෝපයට එනවා කියන්නෙ අපේ ආ‌තල් ඒ‌ පරිසරයෙ වපුරන එක නෙවෙයි. එයාලගෙ ආ‌තල් වලට අපි හුරු වෙන එක.

    මෙන්න මේ ටික තේරුම් ගන්න තරමට වත් බුද්ධියක් තියෙන අයට ඉතාලි එන්න ලැබෙන්න කියලා මම නම් පතනවා.

    ඉතාලිබුවා.
    25/08/26 ඉතාලිය.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    Ape kollonta hodai. Sexual partner widiyata rata wate ekkan yanawa
    සතියක් තිස්සෙ සත පහක් වියදම් නොකර රට වටේම travel කරලා, හොඳම hotel වලින් කාලා, අ‍ැඳුම් පැළඳුම් අරන්, ලස්සන කෙල්ලෙක්ට fuck කරන ගමන් සතියක්ම නිදහසේ ජොලියෙ ඉන්න එක කොහොම චාන්ස් එකක්ද කියලා නිකමට හිතපන්කො
    Im jealous
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,198
    3,162
    113
    සතියක් තිස්සෙ සත පහක් වියදම් නොකර රට වටේම travel කරලා, හොඳම hotel වලින් කාලා, අ‍ැඳුම් පැළඳුම් අරන්, ලස්සන කෙල්ලෙක්ට fuck කරන ගමන් සතියක්ම නිදහසේ ජොලියෙ ඉන්න එක කොහොම චාන්ස් එකක්ද කියලා නිකමට හිතපන්කො
    Im jealous
    බුදු සරණයි. ❤️