ඉතාලියේ නගරයේ දැවැනත Genoa motorway පාලම කඩා වැටි 10ක් ම&a

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Italy wala parawal walata apalai wage

    Anyway meka chinnu hadapu ekakda danne na

    4F17E3F500000578-6058937-image-a-37_1534280229186.jpg
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ පාලම කඩාගෙන වැටිලා තියෙන හැටි දැක්කාම මතක් වුනේ " ෆයිනල් ඩෙස්ටිනෙෂන් " ෆිල්ම් එක....
    දුකයි බං.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බයහිතුනා යකෝ....... අර ට්‍රක් කාරයනම් පට්ට ලක් කාරයෙක් :shocked::shocked:

    ඕකුන්ගේ පාලන් බෝක්කු කඩන්වැටෙනවා හැමවෙලේම. කොයිවෙලෙත් හෙල්ලෙන රටක්නේ, කඩන්වැටෙන්නේ නැති ඒවා බුරුල්වෙලා ඉරිතලලා තිබිලා රං හාමිගේ වාසනාව කියලා නොහිතන වෙලාවක එකපාරට ඔළුවට කඩන් වැටෙනවා

    You must spread some Reputation around before giving it to D_Mad again.


    :shocked::shocked::shocked::shocked:06082018
     
    Last edited: