ඉතාලියේ බොලොඤ්ඤ (Bologna) කවුද ඉන්නෙ?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Business trip එකකට ඉතාලි යනවා සති දෙක තුනකට.
    Bologna වලට එන්නෙ. Bologna වල හෝ ඒ ලඟ පාත නගර වල කවුරුත් ඉන්නවද මේකෙ?
     
    Last edited:
    • Love
    • Like
    Reactions: kinkon and NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Haaa gal weyan
    එහෙම උවමනාවක් නෑ බං.
    කවුද ඉන්නෙ කියලා ඇහුවෙ පොඩ්ඩක් දැක බලලා කතා කරලා යන්න free time එකක් තිබ්බොත්. පොඩ්ඩක් travel කරන්නත් හිතාගෙන ඉන්නවා. Wife hiking වලට ආස නිසා එයත් එක්ක යන්න හිතුවෙ.
     
    • Love
    Reactions: NRTG

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    එහෙම උවමනාවක් නෑ බං.
    කවුද ඉන්නෙ කියලා ඇහුවෙ පොඩ්ඩක් දැක බලලා කතා කරලා යන්න free time එකක් තිබ්බොත්. පොඩ්ඩක් travel කරන්නත් හිතාගෙන ඉන්නවා. Wife hiking වලට ආස නිසා එයත් එක්ක යන්න හිතුවෙ.
    3 some karannada
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    Bon Appetit Cooking GIF by Julia Child
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    එහෙම උවමනාවක් නෑ බං.
    කවුද ඉන්නෙ කියලා ඇහුවෙ පොඩ්ඩක් දැක බලලා කතා කරලා යන්න free time එකක් තිබ්බොත්. පොඩ්ඩක් travel කරන්නත් හිතාගෙන ඉන්නවා. Wife hiking වලට ආස නිසා එයත් එක්ක යන්න හිතුවෙ.
    Hikin walata kohomath ganu kamathine...
    Try Italy one
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    I can come but I am a Kidney surgeon. 🤣

    that kind of fool , I never heard.

    Why do you get a risk like that ? get all the information from a travel company . don't walk around yourself . it's damm risky.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Italy one කියන්නෙ මොකක්ද කියලා පොඩ්ඩක් ලාවට තේරුම් කරපංකො වෙලාවක් තියනවා නම්.
    man hitanne italy giyama mulinma hamba wena eka wenna one
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    I can come but I am a Kidney surgeon. 🤣

    that kind of fool , I never heard.

    Why do you get a risk like that ? get all the information from a travel company . don't walk around yourself . it's damm risky.
    ලංකාවෙන් ගිය එවුනුත් එහෙමද?
    වැදගත් පවුල් ඉන්නවා නේද settle වුන?
    සහ මේක university town එකක් මම දන්න විදියට.
    එකෙක් මේකෙ Italy university free entrance ගන්න විදිය ගැන thread එකක් දාපු කාලෙ මම බැලුවෙත් Bologna University එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ලංකාවෙන් ගිය එවුනුත් එහෙමද?
    වැදගත් පවුල් ඉන්නවා නේද settle වුන?
    සහ මේක university town එකක් මම දන්න විදියට.
    එකෙක් මේකෙ Italy university free entrance ගන්න විදිය ගැන thread එකක් දාපු කාලෙ මම බැලුවෙත් Bologna University එක.
    don't believe your own shadow at the out of your area.
    I worked Europe , it's not Asian Hearts.
     
    • Sad
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    don't believe your own shadow at the out of your area.
    I worked Europe , it's not Asian Hearts.
    දියුණු රටකට ගිහිං වත් හොඳට කාලා ඇඳලා ඉන්නකොට සමහර එවුංගෙ නරක ගතිගුණ පහ වෙලා යන්නෙ නැද්ද බං?

    මාලෝ.....මාලෝ..... බෝල්ලෝ පනහයි සාලයෝ සීයයි මාලෝ.....
    සාලයො කීයද?
    ------ Post added on Mar 22, 2023 at 8:34 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,314
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දියුණු රටකට ගිහිං වත් හොඳට කාලා ඇඳලා ඉන්නකොට සමහර එවුංගෙ නරක ගතිගුණ පහ වෙලා යන්නෙ නැද්ද බං?

    සාලයො කීයද?
    ------ Post added on Mar 22, 2023 at 8:34 PM
    සීයයි මාතියා..