Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතාලිය සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපිය ලියන්න හිතුනේ මගේ ලෝකය ලියන රංගගේ ලිපියක් නිසා ඒක බලන්න ක්ලික් කරන්න.

මම ආරම්භය ගන්නම් මෙහෙම කුරුනෑගලට,ගම්පහට ජපානය වගේ වෙන්නප්පුවට, මීගමුවට ඉතාලිය, වෙන්නප්පුව ආසනයට ඉතාලිය කියන්නේ ගහට පොත්ත වගේ,ඉතාලි එන්න පටන් ගත්තේ වෙන්නප්පුව ආසනයේ තිබුන ප්රදාන ආදායම් මාර්ගය හොර කසිප්පු නිශ්පාදනය කඩා වැටුනට පස්සේ,ඒ 90,91,92 වසර වල. ඉතින් ඒ වෙලාවේ අතේ මුදල් ඉතුරු වෙලා තිබුන කට්ටිය, ඉතාලියට එන්න පටන් ගත්තා ඒ වසරවල ඒකට වැය වෙලා තියෙන්නේ ලක්ශ 1ත් 2ත් අතර ගානක්.

හැබයි ලේසි උනේ නෑ වැඩේ,දේශසීමා පැනීම තමා කලේ,ඒ කාලේ ගොඩක් අය මැරිලා තියනවා ඉතාලි එන්න ගිහින්.මෙහෙම ගිහින් හොදට හම්බ කරපු අය එනවා 2000 කිට්ටුව කාල වලදී,ඉතාලියේ සිටින අනවසර සංක්රමනිකයන්ට රැදීසිටීමේ බලපත්(කොලේ) දෙනවා කාලෙන් කාලෙට, යුරෝපයේ මෙහෙම කොල දෙන එකම රට මම හිතන්නේ ඉතාලිය ,ඉතාලිය අපේ රටේ ප්රසිද්ද වෙන්න එක හේතුවක් ඒක,අනිත් එක ඒ එක්කම තමන්ගේ දෙමවුපියන්,බිරිද,දරුවන් පහසුවෙන්ම ඉතාලියට ගේන්න පුලුවන්.කොහොමහරි අර මම කියපු කට්ටිය ලංකාවට බහිනවා අර කාලේ ඩෙනිම් ඇදලා කොන්ඩේ වවාගෙන,රත්තරන් චේන් 2,3ක්,බ්රේස්ලට් 2,3ක් එල්ලගෙන,සග ඔලුවට දාගෙන,එහෙම ආපු අය හදන්න පටන් ගන්නවා ගෙවල් තට්ටු 2.අනිත් එක ගන්නවා වාහනයක්,සල්ලි දීලා නෙම් ලීසින් බය නෑ ගෙවන්න පුලුවන් නේ.ඉතින් මේවා දකිද්දි ගමේ ඉන්න අනිත් උන්ට බලන් ඉන්න පුලුවන්ද උනුත් ගෙවල්,ඉඩම් උගස් තියලා කොහොමහරි ඉතාලි පනින්න යන්නේ,ඔහොම යද්දී 2000,2001,2002 බෝට්ටුවෙන් ඉතාලි ආවා,අනිත් එක හොර කොල,හොර පාස්පොර්ට් එක එක විදිහට මිනිස්සු ඉතාලියට ඇතුල් උනා.ඔහොම තමා වෙන්නප්පුව ඉතාලියට ලන් උනේ.

මම දැන් අපේ ගම ගැන කියන්නම් අපේ ගම දංකොටුවේ පොඩි ගමක් දංකොටුව කියන්නේ වෙන්නප්පුව ආසනයේ තියන අනිත් නගරය.අපේ ගමේ ප්රදාන ආදායම් මාර්ගය උනේහොර කසිප්පු,උලු ගඩොල් කර්මාන්තය.90 කාලේ මට මතකයි අපේ ගමට තිබුනේ වාහන 2,3ක්, සාමාන්ය ගෙවල්,අර වාහනත් මැටි අදින කැන්ටර් වාහන,හොර අරක්කු අදින ඒ කාලේ ඒකට නියම බඩුවක් උනේ මිට්සුබිසි ලාන්සර් කාර්,ඒ කාර් තිබුනා, තව පැලවත්තේ ඉදලා උක් පැනි ගේන බවුසර් තිබුනා ,උක් පැනි ගෙනාවේ මොනාටවත් නෙමේ අරක්කු පෙරන්න.ඔහොම තිබුන ගම අද වෙනකොට ඉතාලිය හින්දා තට්ටු 2 ගෙවල් හැමතැනම,හැම ගෙදරකම සුපිරි වාහන,ලගදී එකෙක් මොන්ටේරෝ එකකුත් ගෙනාවා ගමට .මම මේවා කියන්නේ ඉතාලියෙන් අපේ පලාත දියුනු උන හැටි කියන්න,අපේ පලාතේ බ්ලැක් මාර්ක් එක දංකොටු කසිප්පු දැන් නැති වෙලා.

ආයෙ යන්නම් ඉතාලියට.ඉතාලිය කියන්නේ හම්බ කරන්න පුලුවන් හොද රටක්,කම්මැලියට,නාස්තිකාරයට නම් නෙමේ.ඒ වගේම හරිම නිදහස්,නමුත් ලග කාලෙක ඉදන් අර හම්බකරන එක නම් ටිකක් අඩු වෙලා,රැකියා ප්රශ්න ඇවිත්, සෙනග වැඩි වීම මේකට හේතුවක්,අනික් එක පවතින ලෝක ආර්ථීක අර්භුදය,අපේ රටේ අය විතරක් නෙම නේ මෙහට එන්නේ පිලිපින්,බංගලිදේශ්,ඉන්දියා,මොරොක්කෝ,රුමේනියා,සෙනගල් ප්රාදානයි,අපි ඉන්නේ පොඩි කොටසක් ඒ අයත් එක්ක බලද්දී,වාර්තා අනූව ලක්ශ 3ක් පමන අපේ අය ඉන්නවා.

කොහොමහරි දැන් ලග කාලෙක ඉදලා,ඉතාලියෙන් රැකියා කෝටාවක් ගේනවා විදේශිකයන් වැඩට ගෙන්වා ගැනීමට,ප්රදාන රැකියා වන්නේ ගෘහසේවය,නාකි අය ,ආබාදිතයන් බලා ගැනීම් වගේ, දැන් 3ක් ආවා මේ කෝටාව,ලංකාවට 3500 හිමිවෙනවා,ඊයේ 31 වෙනිදා නැවත් අයදුම්පත් බාර ගත්තා නව 3500ට.ඇත්තටම මම නම් හිතන්නේ නෑ මේ කෝටවා ගේන්නේ ඉතාලි රජයට සල්ලි හොයා ගන්න කියලා.මොකද අයදුම්පතට වැයවන්නේ 15€ මුදලක්,ඊයේ අයදුම්පත් ඇවිල්ල තියෙන්නේ ලක්ශ3ක් පමන. ඒ කියන්නේ 450000€ පමන ඒ මුදල මුදලක් නෙමේ මේ රටවලට.මම හිතන්නේ ඉතාලිය සැරසෙන්නේ අර කොරියාව චීනය වගේ අඩු වැටුපට කර්මාන්තශාල වගේ විශාල වැඩබිම් පටන්ගන්න, ඒ කියන්නේ දරුනු ගනයේ වැඩබිම්,අනිත් එක ඉතාලියේ විශාල ලෙස බෝගපලදාව අපතේ යනවලු සේවකයන් නොමැතිකමින්,ඒකට සෙනග ගේන්න කියලා එක්සත් ජාතීන්ගේ ආහාර සමලුවෙන් අනතුරු අගවලා තිබුනා.අපේ අය එවැනි වැඩ නොකලාට ඉන්දියානුවන්,පකිස්තානුවන් කලු ජාතිකයන් ඒ වගේ රැකියා කරන්නේ,

මා සිටිනා සිසිලි දූපතේ අපේ ලාංකික පිරිමි අයට රැකියා අඩුයි කියලා කිවුවට කාන්තාවන්ට නම් එහෙම පෙනෙන තරමට රැකියා හිගයක් නෑ,පිරිමින්ට වඩා කාන්තාවන් මා සිටිනා ප්රදේශයේ යුරෝ හම්බකරනවා.අනිත් එක ඉතාලියට ආවහම ලංකාවේ තිබුන තරතිරම්,පට්ටම් පැත්තකින් තියන්න වෙනවාමයි,රැකියාවේ හැටි හොය හොයා හිටියොත් සොරිම තමා.පලමුව ලැබෙන්නේ කුමන රැකියාවද ඒක කල යුතුයි,අනිත් එක රැකියා නෑ කියලා නැවත ලංකාවට ගිය කෙනෙක් හොයන්නත් අමාරු,අනිත් එක හම්බකරලා ඉවරයි කියලා ගිය අයත් පේන්න නෑ,අර 80 ගනන් 90 ගනන් වල හිටිය අය තාමත් ගොඩ ගහනවා යන්නේ නෑ,සමහර අය මෙහෙම පදිංචි වෙලා, ඒ කියන්නේ කාට කාටත් මිල්ලේ(යුරෝ) සොයා ඇති උනෙත් නැ,ඇති වෙන්නෙත් නෑ.

http://sonodilan.blogspot.de/2011/02/blog-post.html

බොහෝ දෙනා හිතන් ඉන්නේ ඉතාලිය සුරපුරක් කියල.ඒකට ප්රධානම හේතුව මෙහේ ඉදල යන බෝහෝ දෙනා ලංකාව තුල මවන්න උත්සාහ කරන්නේ ඒ වගේ ප්රති රෑපයක්.අවුරුද්දක් මෙහේ දුක් විදල හම්බකරල ඒත් හතර අතටම නයවෙලා ලංකාවට ගිහින් කවදාවත් දුවිල්ලක් වත් නොඅල්ලපු ගානට තමයි මින්ස්සු හැසිරෙන්නේ.අපිට නම් සල්ලි ගානක් නෑ කියල තමයි පෙන්නන්න හදන්නේ.

[QUOTE="LittleCobra, post: 19109963, member: 549729"] [SIZE=5]මේ ලිපිය ලියන්න හිතුනේ මගේ ලෝකය ලියන රංගගේ ලිපියක් නිසා ඒක බලන්න [/SIZE][URL="http://r4ng4.blogspot.com/2011/02/blog-post.html"][SIZE=5][COLOR=#3366cc]ක්ලික්[/COLOR][/SIZE][/URL][SIZE=5] කරන්න. මම ආරම්භය ගන්නම් මෙහෙම කුරුනෑගලට,ගම්පහට ජපානය වගේ වෙන්නප්පුවට, මීගමුවට ඉතාලිය, වෙන්නප්පුව ආසනයට ඉතාලිය කියන්නේ ගහට පොත්ත වගේ,ඉතාලි එන්න පටන් ගත්තේ වෙන්නප්පුව ආසනයේ තිබුන ප්රදාන ආදායම් මාර්ගය හොර කසිප්පු නිශ්පාදනය කඩා වැටුනට පස්සේ,ඒ 90,91,92 වසර වල. ඉතින් ඒ වෙලාවේ අතේ මුදල් ඉතුරු වෙලා තිබුන කට්ටිය, ඉතාලියට එන්න පටන් ගත්තා ඒ වසරවල ඒකට වැය වෙලා තියෙන්නේ ලක්ශ 1ත් 2ත් අතර ගානක්. හැබයි ලේසි උනේ නෑ වැඩේ,දේශසීමා පැනීම තමා කලේ,ඒ කාලේ ගොඩක් අය මැරිලා තියනවා ඉතාලි එන්න ගිහින්.මෙහෙම ගිහින් හොදට හම්බ කරපු අය එනවා 2000 කිට්ටුව කාල වලදී,ඉතාලියේ සිටින අනවසර සංක්රමනිකයන්ට රැදීසිටීමේ බලපත්(කොලේ) දෙනවා කාලෙන් කාලෙට, යුරෝපයේ මෙහෙම කොල දෙන එකම රට මම හිතන්නේ ඉතාලිය ,ඉතාලිය අපේ රටේ ප්රසිද්ද වෙන්න එක හේතුවක් ඒක,අනිත් එක ඒ එක්කම තමන්ගේ දෙමවුපියන්,බිරිද,දරුවන් පහසුවෙන්ම ඉතාලියට ගේන්න පුලුවන්.කොහොමහරි අර මම කියපු කට්ටිය ලංකාවට බහිනවා අර කාලේ ඩෙනිම් ඇදලා කොන්ඩේ වවාගෙන,රත්තරන් චේන් 2,3ක්,බ්රේස්ලට් 2,3ක් එල්ලගෙන,සග ඔලුවට දාගෙන,එහෙම ආපු අය හදන්න පටන් ගන්නවා ගෙවල් තට්ටු 2.අනිත් එක ගන්නවා වාහනයක්,සල්ලි දීලා නෙම් ලීසින් බය නෑ ගෙවන්න පුලුවන් නේ.ඉතින් මේවා දකිද්දි ගමේ ඉන්න අනිත් උන්ට බලන් ඉන්න පුලුවන්ද උනුත් ගෙවල්,ඉඩම් උගස් තියලා කොහොමහරි ඉතාලි පනින්න යන්නේ,ඔහොම යද්දී 2000,2001,2002 බෝට්ටුවෙන් ඉතාලි ආවා,අනිත් එක හොර කොල,හොර පාස්පොර්ට් එක එක විදිහට මිනිස්සු ඉතාලියට ඇතුල් උනා.ඔහොම තමා වෙන්නප්පුව ඉතාලියට ලන් උනේ. මම දැන් අපේ ගම ගැන කියන්නම් අපේ ගම දංකොටුවේ පොඩි ගමක් දංකොටුව කියන්නේ වෙන්නප්පුව ආසනයේ තියන අනිත් නගරය.අපේ ගමේ ප්රදාන ආදායම් මාර්ගය උනේහොර කසිප්පු,උලු ගඩොල් කර්මාන්තය.90 කාලේ මට මතකයි අපේ ගමට තිබුනේ වාහන 2,3ක්, සාමාන්ය ගෙවල්,අර වාහනත් මැටි අදින කැන්ටර් වාහන,හොර අරක්කු අදින ඒ කාලේ ඒකට නියම බඩුවක් උනේ මිට්සුබිසි ලාන්සර් කාර්,ඒ කාර් තිබුනා, තව පැලවත්තේ ඉදලා උක් පැනි ගේන බවුසර් තිබුනා ,උක් පැනි ගෙනාවේ මොනාටවත් නෙමේ අරක්කු පෙරන්න.ඔහොම තිබුන ගම අද වෙනකොට ඉතාලිය හින්දා තට්ටු 2 ගෙවල් හැමතැනම,හැම ගෙදරකම සුපිරි වාහන,ලගදී එකෙක් මොන්ටේරෝ එකකුත් ගෙනාවා ගමට .මම මේවා කියන්නේ ඉතාලියෙන් අපේ පලාත දියුනු උන හැටි කියන්න,අපේ පලාතේ බ්ලැක් මාර්ක් එක දංකොටු කසිප්පු දැන් නැති වෙලා. ආයෙ යන්නම් ඉතාලියට.ඉතාලිය කියන්නේ හම්බ කරන්න පුලුවන් හොද රටක්,කම්මැලියට,නාස්තිකාරයට නම් නෙමේ.ඒ වගේම හරිම නිදහස්,නමුත් ලග කාලෙක ඉදන් අර හම්බකරන එක නම් ටිකක් අඩු වෙලා,රැකියා ප්රශ්න ඇවිත්, සෙනග වැඩි වීම මේකට හේතුවක්,අනික් එක පවතින ලෝක ආර්ථීක අර්භුදය,අපේ රටේ අය විතරක් නෙම නේ මෙහට එන්නේ පිලිපින්,බංගලිදේශ්,ඉන්දියා,මොරොක්කෝ,රුමේනියා,සෙනගල් ප්රාදානයි,අපි ඉන්නේ පොඩි කොටසක් ඒ අයත් එක්ක බලද්දී,වාර්තා අනූව ලක්ශ 3ක් පමන අපේ අය ඉන්නවා. කොහොමහරි දැන් ලග කාලෙක ඉදලා,ඉතාලියෙන් රැකියා කෝටාවක් ගේනවා විදේශිකයන් වැඩට ගෙන්වා ගැනීමට,ප්රදාන රැකියා වන්නේ ගෘහසේවය,නාකි අය ,ආබාදිතයන් බලා ගැනීම් වගේ, දැන් 3ක් ආවා මේ කෝටාව,ලංකාවට 3500 හිමිවෙනවා,ඊයේ 31 වෙනිදා නැවත් අයදුම්පත් බාර ගත්තා නව 3500ට.ඇත්තටම මම නම් හිතන්නේ නෑ මේ කෝටවා ගේන්නේ ඉතාලි රජයට සල්ලි හොයා ගන්න කියලා.මොකද අයදුම්පතට වැයවන්නේ 15€ මුදලක්,ඊයේ අයදුම්පත් ඇවිල්ල තියෙන්නේ ලක්ශ3ක් පමන. ඒ කියන්නේ 450000€ පමන ඒ මුදල මුදලක් නෙමේ මේ රටවලට.මම හිතන්නේ ඉතාලිය සැරසෙන්නේ අර කොරියාව චීනය වගේ අඩු වැටුපට කර්මාන්තශාල වගේ විශාල වැඩබිම් පටන්ගන්න, ඒ කියන්නේ දරුනු ගනයේ වැඩබිම්,අනිත් එක ඉතාලියේ විශාල ලෙස බෝගපලදාව අපතේ යනවලු සේවකයන් නොමැතිකමින්,ඒකට සෙනග ගේන්න කියලා එක්සත් ජාතීන්ගේ ආහාර සමලුවෙන් අනතුරු අගවලා තිබුනා.අපේ අය එවැනි වැඩ නොකලාට ඉන්දියානුවන්,පකිස්තානුවන් කලු ජාතිකයන් ඒ වගේ රැකියා කරන්නේ, මා සිටිනා සිසිලි දූපතේ අපේ ලාංකික පිරිමි අයට රැකියා අඩුයි කියලා කිවුවට කාන්තාවන්ට නම් එහෙම පෙනෙන තරමට රැකියා හිගයක් නෑ,පිරිමින්ට වඩා කාන්තාවන් මා සිටිනා ප්රදේශයේ යුරෝ හම්බකරනවා.අනිත් එක ඉතාලියට ආවහම ලංකාවේ තිබුන තරතිරම්,පට්ටම් පැත්තකින් තියන්න වෙනවාමයි,රැකියාවේ හැටි හොය හොයා හිටියොත් සොරිම තමා.පලමුව ලැබෙන්නේ කුමන රැකියාවද ඒක කල යුතුයි,අනිත් එක රැකියා නෑ කියලා නැවත ලංකාවට ගිය කෙනෙක් හොයන්නත් අමාරු,අනිත් එක හම්බකරලා ඉවරයි කියලා ගිය අයත් පේන්න නෑ,අර 80 ගනන් 90 ගනන් වල හිටිය අය තාමත් ගොඩ ගහනවා යන්නේ නෑ,සමහර අය මෙහෙම පදිංචි වෙලා, ඒ කියන්නේ කාට කාටත් මිල්ලේ(යුරෝ) සොයා ඇති උනෙත් නැ,ඇති වෙන්නෙත් නෑ.[/SIZE] [SIZE=5][URL="http://sonodilan.blogspot.de/2011/02/blog-post.html"][SIZE=2]http://sonodilan.blogspot.de/2011/02/blog-post.html[/SIZE][/URL] බොහෝ දෙනා හිතන් ඉන්නේ ඉතාලිය සුරපුරක් කියල.ඒකට ප්රධානම හේතුව මෙහේ ඉදල යන බෝහෝ දෙනා ලංකාව තුල මවන්න උත්සාහ කරන්නේ ඒ වගේ ප්රති රෑපයක්.අවුරුද්දක් මෙහේ දුක් විදල හම්බකරල ඒත් හතර අතටම නයවෙලා ලංකාවට ගිහින් කවදාවත් දුවිල්ලක් වත් නොඅල්ලපු ගානට තමයි මින්ස්සු හැසිරෙන්නේ.අපිට නම් සල්ලි ගානක් නෑ කියල තමයි පෙන්නන්න හදන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom