ඉතා දුර්ලභ වීඩියෝ එකක්. මග නොහැර බලන්න

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,933
    113
    Gampaha
    එහෙම නොවී මෙහෙම වුණ නිසා, එහෙම තිබුණනං කොච්ච්ර හොඳයිද කියල හිතනව.
    හදිස්සියෙවත් මෙහෙම නොවී එහෙම ඉඳල මෙහෙම ඉන්නවටත් වඩා කෙලවුනොත්..., එතකොට කොහොම උනොත් හොඳයි කියල හිතයිද???...

    එහෙම, මෙහෙම, කොහොම පටලෝ ගත්ත නේද???
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එහෙම නොවී මෙහෙම වුණ නිසා, එහෙම තිබුණනං කොච්ච්ර හොඳයිද කියල හිතනව.
    හදිස්සියෙවත් මෙහෙම නොවී එහෙම ඉඳල මෙහෙම ඉන්නවටත් වඩා කෙලවුනොත්..., එතකොට කොහොම උනොත් හොඳයි කියල හිතයිද???...

    එහෙම, මෙහෙම, කොහොම පටලෝ ගත්ත නේද???
    Apema minissu apiwa wahalluntath wada pallahata dala thiyenne
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඕක හම්බුනේ නැත්තං මේ වෙනකොට මිට්ටෝ ටික හොංකොං කාරයෝ වගේ මිටි පාස්පෝට් එකෙන් සුද්දෝ බලන්න එන්නේ🤣
    දැන් ඔය හම් බවෙලත් කරගෙන තියෙන්නේ...... පෝලිමේ ඉන්න ඕනේ දැන්....😅 😂 🤣😅 😂 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    අපරාදේ කියලා හිතෙනවද ?
    ඒ කාලේ වගේ තිබ්බනම් මොන දේ උනත් අපෙ එවුන් ඉංගිරීසි කථා කරයි.....

    අපරාදෙ කියල හිතෙනව බන්.

    1948 ලංකාවෙ තිබූණ දේවල් බලපන්කො. හිතාගන්නවත් බෑ වගේ මට. දැන් තියෙන්නෙ වලපල්ලට අරන් ගියපු රටක්නෙ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඕක හම්බුනේ නැත්තං මේ වෙනකොට මිට්ටෝ ටික හොංකොං කාරයෝ වගේ මිටි පාස්පෝට් එකෙන් සුද්දෝ බලන්න එන්නේ🤣
    Enne ? Umba koheda inne ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    දියුණු වුනා කියන එක රටක් කියපන් බලන්න අවංකව දියුණු වුණ


    චීනේ - ලාභ ශ්‍රමය
    ජපානේ - job වහල් සේවය
    ජර්මනිය - කොල්ලකෑම්
    එංගලන්තේ - කොල්ලකෑම්
    සිංගපූරුව - කලු සල්ලි
    ඇමරිකාව - වහල්, කොල්ලකෑම්, ස්වදේශික ඝාතන
    ඕස්ට්‍රේලියා ස්වදේශික ඝාතන
    බෙල්ජියම - African ස්වදේශික ඝාතන


    .......etc
     
    • Like
    Reactions: Rankira

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Black day of Sri lanka
    No . A country get the rulers it deserves under democracy. who appointed this joker lot 6.9 million. A overwhelming majority believed liers like Tissa Jananakayake, Channa Jayasumana, Dr. Nalin Silva , Dr. Godahewa , Wimal, Gampila, Dr. Wijedasa Rajapakse, MR..... and last not least GR. It is worth reviewing what they said then and what they do now and realize
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    දියුණු වුනා කියන එක රටක් කියපන් බලන්න අවංකව දියුණු වුණ


    චීනේ - ලාභ ශ්‍රමය
    ජපානේ - job වහල් සේවය
    ජර්මනිය - කොල්ලකෑම්
    එංගලන්තේ - කොල්ලකෑම්
    සිංගපූරුව - කලු සල්ලි
    ඇමරිකාව - වහල්, කොල්ලකෑම්, ස්වදේශික ඝාතන
    ඕස්ට්‍රේලියා ස්වදේශික ඝාතන
    බෙල්ජියම - African ස්වදේශික ඝාතන


    .......etc
    :yes: :yes:

    lankawe ewntath para suddata wahalkam karanna tibba nidahasa lebun nathnm
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    අපරාදේ කියලා හිතෙනවද ?
    ඒ කාලේ වගේ තිබ්බනම් මොන දේ උනත් අපෙ එවුන් ඉංගිරීසි කථා කරයි.....
    :yes::yes::yes:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උන් අපිට නිදහස දුන්නේ නෑ බං අපෙන් නිදහස් වෙලා ගියා. අපි හැම අවුරුද්දෙම දවස් තුන්සිය හැටපහෙන් පෙබරවාරි හතර වෙනිදා විතරක් ගරු ගාම්බිරව සුද්දන්ගෙන් නිදහස් වෙච්ච එක සමරලා පහුවෙනිදා ඉදන් ඉතුරු දවස් තුන්සිය හැට හතරෙම උන්ගේ රටකට පැනගන්නෙ කොහොමද කියලා හිත හිත හතර අතේ ඇවිදිනවා කියලා සුද්දෝ දන්නවා නම් උන්ගේ පණ යන්නේ හිනාවෙලා 😁