ඉතා බලගතු බුද්ධ මන්ත්‍ර

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    බුදුහාමුදුරුවො මන්තර කියල නෑ ඕවා
    කපටි දේවාලකාරයො බවුද්දයො අල්ලගන්න හදපු බොරු .
    1000045256.jpg


    බුදුහාමුදුරුවො බන කීවෙ ඒව තේරුම් අරගෙන ජීවිතේට ගලපගෙන මෙලොව පරලොව ජීවිතේ යහපත් කරගන්න.
    එහෙම නැතිව බුද්ධ මන්ත්‍ර කියල පරාභව සූත්‍රය උදේ හවස අහල ඌ කැසිනෝ ගැහුවොත් ඌ පිරිහෙනව