ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......

අපේ කලු සල්ලි මල්ලි තමා බම්ප් එක දිලා තියෙන්නේ..
මෑන් ජොක්ස්(අපේ scurvy ගේ ත්‍රෙඩ්ස්) හොය හොය ඉන්න ගමන් මේකේ කමෙන්ට්ස් කියවලා හිතන්න ඇති මේකත් ජෝක් එකක් කියලා...
:lol::lol::lol::lol::lol:
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මිනිහව අතුරුදන් වුවන්ගේ ලැයිස්තුවට එකතු උනාද මන්ද :baffled:

    අතුලය අවුරුදු 14ක දැරියක් අපයෝජනයට ලක් කරල දැන් ඉන්නෙ සිරභාරයෙ.