ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

paalugama

Well-known member
  • :lol:

    Athula

    lankawe nikan zimbabwe wage wela bang

    corrupted elections

    Ane ane lankaawa gena me tharam kanagaatu wana Oya ge atheethaya(issara daapu thread &comments) gena api dannawa yaaluwa! e nisa oya lankaawata aadarei kiyala nam apita keeyatawath hithanna be!
    2.gif
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අතුල වෙන අයිඩී එකකින් අපිත් එක්ක ඉන්නව කියල මට හිතෙනව, අතුල මොකෝ, රෙශිමි මොකෝ තව කෙනෙක් මොකෝ :D මොනව වුනත් යන්න එපා අතුල, කාඩ් කුට්ටමට ජෝකර් ඕන වගේ එළකිරි එකටත් ඔයා ඕන, ඊයෙ රෑ 9ත් 10ත් අතර මම දැක්ක අතුල ඔන්ලයින් ඉන්නව, අපි දන්නවනෙ අතුල යන්නෙ නෑ කියල :P