ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ

    ඔන්න මාත් කතාවක් කියන්නයි හදන්නේ
    මේ දවස් ටිකේම elakiri help එකේ තමයි මම post දැම්මේ
    හැමදාම එහෙම කරන්න බැහැ නේ
    පොඩි ජෝගියක් දාන්නයි හදන්නේ
    හිනා ගියා නැතා comment එකක් දල යන්න
    ඒක ලොකු හය්යක් :yes::yes:
    මේකයි කතාව
    දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝදයක් තිබුන් නැහැ ....
    සුඛෝපබෝගී රාත්‍රියක් ගත කල ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
    බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
    බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා


    කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ
    කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා
    swimming pool එකක්
    කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ
    කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ
    කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theatres
    කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ
    කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ
    කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය
    කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි
    කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා
    කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ
    කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න .....:lol::lol::lol:

    :D:D:D:D:D

    හොදනම් comment එකක් දාලා rep පාරකුත් දීල යන්න
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නියමයි මචෝ........................
    00020458.gif