Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ

ඔන්න මාත් කතාවක් කියන්නයි හදන්නේ

මේ දවස් ටිකේම elakiri help එකේ තමයි මම post දැම්මේ

හැමදාම එහෙම කරන්න බැහැ නේ

පොඩි ජෝගියක් දාන්නයි හදන්නේ

හිනා ගියා නැතා comment එකක් දල යන්න

ඒක ලොකු හය්යක්

මේකයි කතාව

දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝදයක් තිබුන් නැහැ ....

සුඛෝපබෝගී රාත්රියක් ගත කල ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි

බිල දැක්ක මෙයාට තරුම පෙනුනා

බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ

කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා

swimming pool එකක්

කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ

කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ

කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theatres

කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ

කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ

කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය

කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි

කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා

කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ

කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න .....

හොදනම් comment එකක් දාලා rep පාරකුත් දීල යන්න

[QUOTE="dlgmu537, post: 11720462, member: 357738"] [b]ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ[/b] [SIZE="5"]ඔන්න මාත් කතාවක් කියන්නයි හදන්නේ මේ දවස් ටිකේම elakiri help එකේ තමයි මම post දැම්මේ හැමදාම එහෙම කරන්න බැහැ නේ පොඩි ජෝගියක් දාන්නයි හදන්නේ හිනා ගියා නැතා comment එකක් දල යන්න ඒක ලොකු හය්යක් :yes::yes: මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝදයක් තිබුන් නැහැ .... සුඛෝපබෝගී රාත්රියක් ගත කල ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක් කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theatres කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න .....:lol::lol::lol: :D:D:D:D:D හොදනම් comment එකක් දාලා rep පාරකුත් දීල යන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom