ඉතිහාසයට ආදරේ නම් බලපං...
සැබැවින්ම ඉතිහාසය යනු අර්ථපූර්ණ මිනිසෙකු ලොවට දායාද කරන්නට අවශ්‍යම ඥානධාරාවයි.
පුරා වසර ගණනාවක් මා උපකාරක පන්ති ක්‍ෂේත‍්‍රයේ ඉතිහාසය ගුරුවරයෙකු වශයෙන් සා/පෙළ සහ උ/පෙළ විෂය ධාරාව උගන්වමින් ලද අත්දැකීම් මෙන්ම කාලීනව ඉතිහාසය අධ්‍යයනය කිරීමට වත්මන් සිසු පරපුරට සහ ගුරුපරපුරට අවශ්‍ය තොරතුරු සපයා ගැනීමේ දුෂ්කරතාවය දැක එම රික්තකය සාරපූර්ණ කිරීම සඳහා මා සිත තුළ කලක් දලූ ලා වැඩෙමින් තිබූ එම අරමුණ සාක්‍ෂාත් කිරීම උදෙසා මා ගත් මේ වෑයම සකලවිද නැණ සිසු පරපුරේ අභිවෘද්ධියට අස්වැසිල්ලක් වන බව පසක් කරන්නේ අප කවුරුත් මේ පරමාදර්ශයේ ලේ ඥාතීහු වන බැවින්.
Download here.....playstore link
https://bit.ly/ithihasaapp

Last edited: