ඉතිහාසයේ පළමු වතාවට.. දියවන්නාව.. විශ්ව විද්‍යාලයකට ගොඩ වෙච්චි අයගෙන් පිරෙනවා❤️🇱🇰

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉතිහාසයේ පළමු වතාවට.. දියවන්නාව..
    විශ්ව විද්‍යාලයකට ගොඩ වෙච්චි අයගෙන් පිරෙනවා
    ❤️
    🇱🇰
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    රනිල්ගෙ කැබිනට්ටුවෙ එකෙක්වත් නෑ පාර්ලිමේන්තුවෙ
     
    • Like
    Reactions: Mr.Robot

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ජනාධිපති වරනේ ඉවරවෙලා මාස ගානක් ගියා, මොනාද උනේ ?
    සමාජ , ආර්ථිකමය , දේශපාලන , ප්‍රතිපතිති වෙනසක් උනාද ?
    ජනාධිපතිවරණයට වැඩිය සජිත්ගෙ චන්ද අඩුවෙලා මාලිමාවෙ චන්ද වැඩි උනේ ඇයි කියල බලපන්
    ඒක තමයි මිනිස්සුන්ගෙ සමාජ දේශපාලන ප්‍රතිපත්ති වෙනස
    වහල්ලුන්ට ඕවා තේරෙන්නෙ නෑ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    මම කිවේවේ රාජ්‍ය ප්‍රතිපතිති ගැන , මිනිසු හිතන style එක 1994, 2015 වෙනස් උනා, කෝ රටට සෙතක් උනේ නැ ,
    රාජ්‍ය ප්‍රතිපතිති could have at least change .
    ජනාධිපතිවරණයට වැඩිය සජිත්ගෙ චන්ද අඩුවෙලා මාලිමාවෙ චන්ද වැඩි උනේ ඇයි කියල බලපන්
    ඒක තමයි මිනිස්සුන්ගෙ සමාජ දේශපාලන ප්‍රතිපත්ති වෙනස
    වහල්ලුන්ට ඕවා තේරෙන්නෙ නෑ
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අඩෝ දවසක කිරියේත් එකෙක් ඕකට යයි නේද?
    යනවනම් ඒ කවුද?

    @IndrajithGamage අනිවාර්යයෙන් යන්න ඕනි වනිතා කටයුතු, ප්‍රසව හා නාරිවේද අමාත්‍ය 😯