ඉතිහාසයේ පළමු වතාවට.. දියවන්නාව.. විශ්ව විද්‍යාලයකට ගොඩ වෙච්චි අයගෙන් පිරෙනවා❤️🇱🇰

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මම කිවේවේ රාජ්‍ය ප්‍රතිපතිති ගැන , මිනිසු හිතන style එක 1994, 2015 වෙනස් උනා, කෝ රටට සෙතක් උනේ නැ ,
    රාජ්‍ය ප්‍රතිපතිති could have at least change .
    3 දෙනෙක්ගෙන් රාජ්යා ප්‍රපතිපත්ති වෙනස් කලාද අහන උබට පිස්සු ද? 225ක් එවන්නේ එකට,එකෙන් බහුතරයක් ඔනි ප්‍රතිපත්ති හදන්න, සමහර ප්‍රතිපත්ති හදන්න 2/3 ත් ඔනි
     
    • Haha
    Reactions: senewimala1988

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉතිහාසයේ පළමු වතාවට.. දියවන්නාව..
    විශ්ව විද්‍යාලයකට ගොඩ වෙච්චි අයගෙන් පිරෙනවා
    ❤️
    🇱🇰
    goda welaa degree ganna bariwuna aya kiyala daapn :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: apee tax salli kapu un
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල
    උබල ඔහොම කියලා මොකක් හරි උනොත් එහෙම ලේබල් එක වදින්නේ රටේ ඉන්න degree ගහපු හැම එකටම.. :lol: අන්තිමට උන්ට රස්සාවක් හොයා ගන්නත් නැතිවෙයිද දන්නේ නෑ..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    එහෙමනම් රට හදන්න්න බලකරපන් බිම මටටමෙන් , උබල චන්දෙ දුන්නනේ NPP ne, සාමාජික වෙයන් NPP රට හදන්න්න බලකරපන් බිම මටටමෙන් ,
    අපිත් නිකන් ඉන්නේ නැ , වෙන රටකට පනින්න තව try එක දානවා , අමාරුයි , එත් කරන්න දෙයක් නැ

    3 දෙනෙක්ගෙන් රාජ්යා ප්‍රපතිපත්ති වෙනස් කලාද අහන උබට පිස්සු ද? 225ක් එවන්නේ එකට,එකෙන් බහුතරයක් ඔනි ප්‍රතිපත්ති හදන්න, සමහර ප්‍රතිපත්ති හදන්න 2/3 ත් ඔනි
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    උබල ඔහොම කියලා මොකක් හරි උනොත් එහෙම ලේබල් එක වදින්නේ රටේ ඉන්න degree ගහපු හැම එකටම.. :lol: අන්තිමට උන්ට රස්සාවක් හොයා ගන්නත් නැතිවෙයිද දන්නේ නෑ.
    8 pass un ganata watey da
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    උගත් උන් ගියා කියල රටක් හදන්න බෑ බන්. කලින් ආන්ඩුවලත් උගත්තු තමා හොදටම පිස්සු නැටුවේ. පාර්ලිමෙන්තුවෙ ඉන්න ඕන නායකත්වයක් ගන්න පුලුවන්, තීරන ගන්න පුලුවන්, අදූශිත, ප්‍රතිපත්තියක් තියෙන ඕනම එකෙක්. අත්දැකීම් බහුල වීම වඩාත් සුදුසුයි, ඒත් පහු ගිය ආන්ඩු පෙන්නුවා අද්දැකීම් තිබ්බට උඩින් කිව්ව ගුන නැත්නම් වැඩක් නෑ කියලා.
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,698
    113
    wanathamulla
    උගත් උන් ගියා කියල රටක් හදන්න බෑ බන්. කලින් ආන්ඩුවලත් උගත්තු තමා හොදටම පිස්සු නැටුවේ. පාර්ලිමෙන්තුවෙ ඉන්න ඕන නායකත්වයක් ගන්න පුලුවන්, තීරන ගන්න පුලුවන්, අදූශිත, ප්‍රතිපත්තියක් තියෙන ඕනම එකෙක්. අත්දැකීම් බහුල වීම වඩාත් සුදුසුයි, ඒත් පහු ගිය ආන්ඩු පෙන්නුවා අද්දැකීම් තිබ්බට උඩින් කිව්ව ගුන නැත්නම් වැඩක් නෑ කියලා.
    Ekane ban kalinuth unath eun giya ekek wadak kare na
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    නමට උපාධි තිබ්බට, campus එකේ දේශපාලනේ කරපු එකෙක් හරියට ඉගෙනගෙන හරියට විභාග ලියලා පාස්වෙනවා මං නං දැකලා නෑ...
     
    • Like
    Reactions: senewimala1988

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    නාමල් අය්ය පට්ට හිරිකිතයි පීචන්නේද😬
    ඔච්චර කල් ඉදලත් හම්බන්තොටින් ඉල්ල්ලල දිනල එන්න පෞර්ශත්වෙ නෑ නිවටයි බියගුලුයි තමන්ගැනවත් විස්වාසයක් නෑ අර චානක කොලුවටත් අන්තයි. ලැජ්ජ නැතුව හොරාවගෙ ජාතික ලැයිතුවෙන් බඩගානවා.
    නාමල් ඔය සරම ගලෝල දීපන් චානක කොල්ලට ඌ තව හොදයි😂
     
    • Like
    • Haha
    Reactions: Any.key and $onny

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ වෙලාවට දියවන්නාවට යන්න ඒ දණ්ඩක් වෙනුවට පාරක් තියෙන්නෙ. 😌

    රිදුනද?

    බය වෙන්න එපා. ඔයාටත් නියෝජනයක් තියෙනවා. කලුතරින් රෝහිත, බදුල්ලෙන් චාමර සම්පත්, හම්බන්තොටින් ඩීවී චානක වගේ සුපිරි චරිත ඉන්නවා ✌️🙏🏼🥰
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    good thing---->akd is truly uniting people across all backgrounds politically

    bad thing is government will get bigger and eda wela tours will continue
    most of us are either in denial or pretending all is well
    but i think we all know one day the whole thing will collapse
    and then sinhalu will look for someone like that argentine wolverine guy
    i just hope we will find him when we need him
     
    • Like
    Reactions: CohenLenstra

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    එහෙමනම් රට හදන්න්න බලකරපන් බිම මටටමෙන් , උබල චන්දෙ දුන්නනේ NPP ne, සාමාජික වෙයන් NPP රට හදන්න්න බලකරපන් බිම මටටමෙන් ,
    අපිත් නිකන් ඉන්නේ නැ , වෙන රටකට පනින්න තව try එක දානවා , අමාරුයි , එත් කරන්න දෙයක් නැ
    Yako chande deepu Nathi untane puduma hadissiyak thiyenne.Ara gota Kara wage kalabalen decision aragena kelogannada hadanne?
     
    • Haha
    Reactions: saja

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගෝටාගේ ආන්ඩුවෙත් ඉගෙන ගන්න උන් වගයක් කියලා සෙට් එකක් යැව්වානේ ඒ කාලෙ. එතකොට චන්දේ දුන්න අයම මේ පාර එකතු වෙලා ඒ වැඩේම ආයෙ කරා වගේ. ඉගෙන ගත්ත කැම්පස් ගියා කියලා නම් රටක පාලනය කරන්න බෑ.

    මීට කලින්නුත් ඔය දත් දොස්තරලා එහෙම ඔන තරම් පාර්ලිමේන්තුවට යවලා තිබ්බෙ, ආයෙ අලුතෙන් දත් දොස්තරලා, පාර්ලිමේන්තුවේ යැව්වා කියලා සෙතක් වෙනවා ද 😂