ඉතිහාසයේ ප්‍රථම වතාවට අළුත් අවුරුදු නැකැත් තමන් කැමති වෙලාවට 🧭

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,235
    21,795
    113
    Auspicious_Times_1.jpg



    පුකරුදය එන්න කලින් නම් නැකැත් කමිටුව පත් කිරීමයි, සීට්ටුව ප්‍රකාශ කිරීමයි ආණ්ඩුව කරපු වැඩක්
    1989 ට කලින් අවුරුදු සිය ගණනක් සීට්ටුව ප්‍රකාශ කලේ කවුද? ආණ්ඩුවද?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    බදු සල්ලි කන්න හදපු තනතුරු & දෙපාර්තමේන්තු
    සංකෘතික කටයුතු ලේකම් මොකෙද්ද ඒ
    බදු සල්ලි කන්න හදපු දේවල්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Auspicious_Times_1.jpg



    පුකරුදය එන්න කලින් නම් නැකැත් කමිටුව පත් කිරීමයි, සීට්ටුව ප්‍රකාශ කිරීමයි ආණ්ඩුව කරපු වැඩක්
    2024ත් නැකත් ප්‍රශ්න. ඔය හොර ජෝතිශ්‍යකාරයෝ එකාට එකෙක් නෑ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    1989 ට කලින් අවුරුදු සිය ගණනක් සීට්ටුව ප්‍රකාශ කලේ කවුද? ආණ්ඩුවද?

    ගම්මුලාදෑනියා?

    2024ත් නැකත් ප්‍රශ්න. ඔය හොර ජෝතිශ්‍යකාරයෝ එකාට එකෙක් නෑ.

    රජුට අපල රෑ නැකතක් හදලා රනිල් ගෙදර යැව්වා
     
    • Haha
    Reactions: topkollek

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,958
    15,415
    113
    35
    Spain
    loka yudde thiyagena mona awrududa ban... :rolleyes2:
    නෑ බන් මුන් හදන්නේ සිංහල මිනිස්සුන්ගේ අනන්‍යතාව දියකරලා දාන්න. මුන් සෝවියට් පන්නයේ (චීන පන්නයේ කියන්නත් පුළුවන්) ආණ්ඩුවේ ගැත්තෝ ටිකක් හදාගන්න කරන උත්සාහයේ කොටසක්. මේක ලොකු ප්ලෑන් එකක්.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    මං අද උදේ ජෙප්පෙක්ට කිව්වා ආණ්ඩුවෙන් නැකත් හදන්නේ නෑ කියලා .. ඒක ඇත්ත වෙලා ..🤭😮
    එතකොට සුබ නැකතට රට අනුරට කිව්වෙ බොරුවටද? 🙄
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,073
    113
    සේදවත්ත
    ඔය අවුරුදු නැකත් ආන්ඩුවෙන් කරන්න ඕනේ නෑ . ඕවා ආන්ඩුවේ වැඩ නෙමෙයි ඕවා පෞද්ගලිකරණය කල යුතුයි.
    කැමති නැකතකට කරගනිව් නැත්තම් නොකර හිටපල්ලා
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    හැම අවුරුද්දෙම නැකතට ගහගන්නවා ගිය අවුරුදේ රෑ 12ට කට්ටියක් ගත්ත කට්ටියක් උදේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,218
    113
    Panadura
    රටක අනන්‍යතාවය කියන්නෙ එ රටෙ ඉඩමට වඩා එකෙ ඉන්න මිනිස්සුන්ගෙ සන්ස්කෘතිය - ආහාර ජාති - ආගම - චාරිත්‍ර වගෙ දෙවල්! මෙව නැති කරාම රටෙ මිනිසුන්ගෙ එකමුතුකම නැති වෙලා යනවා! මෙ වෙලාවෙ මුලු ලොකෙම මෙක කරන්න මොක්කු හරි සෙට් එකක් උත්සාහ කරන බව පෙනවා! ජෙප්පො තමා මෙකෙ ලන්කාවෙ කොන්ත්‍රාත් එක කරන්නෙ!

    රාජපක්සල - රනිල්ලා - සිරිසෙනල වගෙ උන් ලොවෙත් මෙවා කරන්න එකග වෙන්නෙ නැහැ! එක නිසා සිස්ටමැටිකලි උන්ව එලවල දැම්මා!
    ------ Post added on Mar 10, 2026 at 11:57 AM

    නෑ බන් මුන් හදන්නේ සිංහල මිනිස්සුන්ගේ අනන්‍යතාව දියකරලා දාන්න. මුන් සෝවියට් පන්නයේ (චීන පන්නයේ කියන්නත් පුළුවන්) ආණ්ඩුවේ ගැත්තෝ ටිකක් හදාගන්න කරන උත්සාහයේ කොටසක්. මේක ලොකු ප්ලෑන් එකක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,895
    113
    ප*යාගල
    sorry.com
    Athe gahana ayatath nakathak hadl dennko... oyala wage apita nane kantha sepa , athe pihita thamai
    රන් කැරි විදීමේ නැකත
    අභිනව චන්ද්‍ර වර්ශය සදහා අප්‍රියෙල් මස 13 වනදා අපරභාග 11.30 සිට 02.00 දක්වා එනම් පසු දින දක්වා රන් කැරි විදීමේ නැකත බැවින් අපරභාග 11.30 ට පෙර සියලු වැඩ අතහැර නග්න රුවෙන් සැරසී අංගජාතය පෙරටු කොට ගෙන තමා කැමති ආකාරයෙන් කැරි විදීමේ චාරිත්‍රය ඉටු කරනු මැනවි.
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,794
    1,430
    113
    Sri Lanka
    I usually don’t believe these things…
    But it’s not nice to interfere with cultural beliefs.
    This can become very bad for the government when people start to discuss about this 🙂
     
    • Like
    Reactions: හෙනයා

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    ආණ්ඩුවෙන් නැකැත් හදන්නේ නෑ බන් කොහොමත් :lol:
    නාකි මයිනනන් නැකතට ඇරිය රූපවාහිනියෙ...අපරාදෙ නැකැත් වලට වැඩ නොකර මේක ඉතියෝපියාවක් වෙයිද දන්නෑ ආය
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    රන් කැරි විදීමේ නැකත
    අභිනව චන්ද්‍ර වර්ශය සදහා අප්‍රියෙල් මස 13 වනදා අපරභාග 11.30 සිට 02.00 දක්වා එනම් පසු දින දක්වා රන් කැරි විදීමේ නැකත බැවින් අපරභාග 11.30 ට පෙර සියලු වැඩ අතහැර නග්න රුවෙන් සැරසී අංගජාතය පෙරටු කොට ගෙන තමා කැමති ආකාරයෙන් කැරි විදීමේ චාරිත්‍රය ඉටු කරනු මැනවි.
    Thank you :love2:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,974
    113
    ඔබේ නැකත ඔබම හදවා ගන්න
    කුම්ඹකරණ සහ ලවුටාස් මහත්වරුන්ගේ මඩිය තරවෙන නිවුස්.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    නාකි මයිනනන් නැකතට ඇරිය රූපවාහිනියෙ...අපරාදෙ නැකැත් වලට වැඩ නොකර මේක ඉතියෝපියාවක් වෙයිද දන්නෑ ආය
    maina kohed autto ariye! 3 week ekak lassa 4.90i
    wagon R lassa 15i
    scooter eke gihin ballata gahanneth!

    kari yaha palane ariye! ara ponna gotha arthika osthara!