ඉතිහාසයේ ප්‍රථම වතාවට අළුත් අවුරුදු නැකැත් තමන් කැමති වෙලාවට 🧭

Max_r

Well-known member
  • May 10, 2007
    13,262
    1
    16,126
    113
    රාජ්‍ය නැකැත් කමිටුව vs ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,948
    11,387
    113
    කො ඉතින් අවුරුදු සීය ගනනක් නැකත් බලලා කරලා දැන් රට සුකිත මුදිත ද?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,608
    113
    Colombo




    @Lovtus මුන්ටද බං උඹ කඩේ යන්නේ? 😏

    පුඛ කන්න හෙලිකොප්ටර් යාපනේ දුවන්න පුළුවන්.
    ජනාධිපති මන්දිරේ රාමසාන් කන්නත් පුළුවන්.
    හැබැයි කිරිබත් කෑම අවුල්??

    ඕවා බොරැ වැඩ බන්....නැකතට කරපුවා කවදද හරි ගියේ