ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    සරත් ෆෝන්සේකාගේ ඉල්ලන් කෑම පිළිබදව අපට ගැටලුවක් නැත . මහත්මයෙක් ලෙස චන්දයට ඉදිරිපත් වී තමන්ගේ කටයුතු කරගෙන ගියේනම්, එය ඔහුටද , අපටද හොදය.
    නමුත් ඔහු විසින් සිදුකරන ලද නවතම ප්‍රකාශය පිළිබදව මව් බිමට ආදරය කරන්නෙක්ට කට පිහාගෙන සිටිය හැකිද,,, ?

    ත්‍රස්තයන් විනාශ කිරීමේ අවසන් සටන , එහි මහ මොලකරුවන් , සේනාධිනායක , මේ සියල්ලම බටහිර ඩොලර් මිටිවලට ෆෝන්සේකා විසින් පාවාදෙමින් තිබේ...

    මේ නවතම පුවත BBC ලෝක සේවය විසින්ද වාර්තා කොට ඇත.

    "යුධ අපරාධ සදහා අණ දෙන ලද්දේ ආරක්ෂක ලේකම් " සරත් ෆෝන්සේකා කියයි

    http://www.bbc.co.uk/sinhala/news/story/2009/12/091213_fonseka.shtml

    Al jazeera - Row over Sri Lanka 'kill orders'
    http://english.aljazeera.net/news/as...340755939.html

    Bloomberg - Sri Lanka Denies Tamil Rebel Leaders Shot While Surrendering
    http://www.bloomberg.com/apps/news?p...d=aPYj5vReB0BE
    http://www.bloomberg.com/apps/news?p...d=amEtvOB.pq0k

    DAWN - Govt ordered surrendering LTTE killed: Fonseka
    http://www.bloomberg.com/apps/news?p...d=aPYj5vReB0BE

    Xinhua - Sri Lankan general to quit if he can not abolish executive presidency
    http://news.xinhuanet.com/english/20...t_12641936.htm

    Hindustan Times - Lankan Army killed surrendering LTTE leaders: Fonseka
    http://www.hindustantimes.com/Lankan...e1-486098.aspx

    Times of India - Lanka Army killed surrendering LTTE militants: Ex-General
    http://timesofindia.indiatimes.com/w...ow/5333730.cms

    IBNLive - Lanka army killed surrendering LTTE leaders: ex-general
    http://ibnlive.in.com/news/lanka-arm.../107036-2.html

    BBC News - Sri Lanka accuses General Sarath Fonseka of 'betrayal'
    http://news.bbc.co.uk/2/hi/south_asia/8410611.stm

    Sydney Morning Herald - Tigers shot trying to surrender: general
    http://www.smh.com.au/world/tigers-s...1213-kqgn.html

    The Age - Tiger rebels 'executed' at war's end
    http://www.theage.com.au/world/tiger...1213-kqg3.html

    Deccan Herald'Govt ordered Tigers' execution'
    http://www.deccanherald.com/content/...execution.html

    මෙවන් ද්‍රෝහියෙකුට රටක් බාර දිය හැකිද?

    :no::no::no::growl::growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    සරත් ෆෝන්සේකාගේ ඉල්ලන් කෑම පිළිබදව අපට ගැටලුවක් නැත . මහත්මයෙක් ලෙස චන්දයට ඉදිරිපත් වී තමන්ගේ කටයුතු කරගෙන ගියේනම්, එය ඔහුටද , අපටද හොදය.
    නමුත් ඔහු විසින් සිදුකරන ලද නවතම ප්‍රකාශය පිළිබදව මව් බිමට ආදරය කරන්නෙක්ට කට පිහාගෙන සිටිය හැකිද,,, ?

    ත්‍රස්තයන් විනාශ කිරීමේ අවසන් සටන , එහි මහ මොලකරුවන් , සේනාධිනායක , මේ සියල්ලම බටහිර ඩොලර් මිටිවලට ෆෝන්සේකා විසින් පාවාදෙමින් තිබේ...

    මේ නවතම පුවත BBC ලෝක සේවය විසින්ද වාර්තා කොට ඇත.

    "යුධ අපරාධ සදහා අණ දෙන ලද්දේ ආරක්ෂක ලේකම් " සරත් ෆෝන්සේකා කියයි

    http://www.bbc.co.uk/sinhala/news/story/2009/12/091213_fonseka.shtml

    මෙවන් ද්‍රෝහියෙකුට රටක් බාර දිය හැකිද?

    :no::no::no::growl::growl::growl:

    hariyata chande karanna ida denne nathiwenakota , poster irala , katawut galawala , adarakaruwanta gahala , thuwala karala , rajya madya ayuthu lesa yoda gena ,anikuth madyath bayakarala, koti ganan walin anduwe salli wiyadam karala ads / pracharanayai karala. ee madiwata ee okkoma karanna policiyath , anduwe wahanath yoda gena prajathranthawadi widiyata mahindayai basilayai chande karaddi owa kiwwath karanna deyak na. ehema karanne naththan kawadawath kawruwath ohoma kiyana ekak na.

    ps : mage me post eka witharak kiyawa reply nokarana men meka balana eeniya deshapremin gen karunawen illa sitimi.maknisadayath ubalage oya gon mola walata therum yana akaraye deyak mama min adahas nokala nisath thawath posts keepayak meyama gana wadiduratath athulath kara athi nisath ya.kese wethath , eka therum kireemata yama palak nathi kriyawak bawada awaboda kota gaththemi. me kalakanninta thawaduratath mehi arthaya pahadili kireemata mama balaporoththu nowemi.ubalata ona deyak sitha ganithwa. mewani moda musalayanta katha kireemen mage kalaya ka dameema itha hodin sidukaragath bawa pasak kara gathimi. rajaye madya walata hora 24 purama kandena mowunta sitheeme/awaboda karaganeeme shakthiyak nathiweema gana mama bidakwath puduma nowemi.arakshaka lekam / senadinayaka wenuwen thamange mawuwaru wuwada pawa denne kawruda yanna ubalama sitha balanu manawi. ma kiya athi me dewal eeniya deshapremin men hadawathin pamanak sitha kiyu dewal nowana bawada minis hageem / thamanta ellawana asadarana balapam hamuwe bahutharayak prathichara dakwana akaraya ( BBC magin wartha kara athai kiyana de siduwuwak ho nowuwak uwada) gana sitha bala mata watahunu akarayata liwu bawada kiyanu kamaththemi. eeniya deshapremin alankara / deshanuragaya upadawana wachana walata muwawee kethek ka gasuwada ewan thathwayak thamanta uda wu kala siyallanta kalin siyalu de amathakawanne unta bawada danimi.thawada meya kisiweku sampoornayenma sadaraneekaranaya sadaha liyuwakda nowana bawa sadahan kala yuthuya.kapuwath me pata yai hise kotagena sitina eeniya deshapreminta mewa therum karaganeema apahasu bawada apahasuwen wuwa therum giyada piliganeemata mali wana bawada wataha gathimi. eyata ma kumak nam karamda kanagatuwanawa misa. :dull:

    min pasu ( 2009.12.15 01:30 A.M )me post eka pamanak kiyawa adahas palakarana ewun "awajathakayin" lesa salakana bawada sihipath karanu kamaththemi.
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Machan oka kara ganna tama Batahira ratawal unge Ajanthayo dala Fonsekawa alla gatte..dan un e de kohoma hari kara gannawa..man hitanne Parajaya kala uthu atta mekai..Un hadanne eka galen kurullo dennatama gahanna..

    api terum ganna one LTTE thrastawadayata wada bayanaka batahira kumanthrana sidu wenawa..Sidda una..Adath Sidda wenawa

    Me pilibada Awadiyen idan danuwath kirima pilibada ubata mage acharaya...
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සරත් ෆෝන්සේකාගේ ඉල්ලන් කෑම පිළිබදව අපට ගැටලුවක් නැත . මහත්මයෙක් ලෙස චන්දයට ඉදිරිපත් වී තමන්ගේ කටයුතු කරගෙන ගියේනම්, එය ඔහුටද , අපටද හොදය.
    නමුත් ඔහු විසින් සිදුකරන ලද නවතම ප්‍රකාශය පිළිබදව මව් බිමට ආදරය කරන්නෙක්ට කට පිහාගෙන සිටිය හැකිද,,, ?

    ත්‍රස්තයන් විනාශ කිරීමේ අවසන් සටන , එහි මහ මොලකරුවන් , සේනාධිනායක , මේ සියල්ලම බටහිර ඩොලර් මිටිවලට ෆෝන්සේකා විසින් පාවාදෙමින් තිබේ...

    මේ නවතම පුවත BBC ලෝක සේවය විසින්ද වාර්තා කොට ඇත.

    "යුධ අපරාධ සදහා අණ දෙන ලද්දේ ආරක්ෂක ලේකම් " සරත් ෆෝන්සේකා කියයි

    http://www.bbc.co.uk/sinhala/news/story/2009/12/091213_fonseka.shtml

    මෙවන් ද්‍රෝහියෙකුට රටක් බාර දිය හැකිද?

    :no::no::no::growl::growl::growl:
    :oo:
     
    SaNI Je

    Member
    Nov 19, 2009
    47
    8
    0

    hariyata chande karanna ida denne nathiwenakota , poster irala , katawut galawala , adarakaruwanta gahala , thuwala karala , rajya madya ayuthu lesa yoda gena ,anikuth madyath bayakarala, koti ganan walin anduwe salli wiyadam karala ads / pracharanayai karala. ee madiwata ee okkoma karanna policiyath , anduwe wahanath yoda gena prajathranthawadi widiyata mahindayai basilayai chande karaddi owa kiwwath karanna deyak na. ehema karanne naththan kawadawath kawruwath ohoma kiyana ekak na.

    thamanta kela wenakota rapawala deela hariyanawada gono...
    :frown::frown::frown:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    hariyata chande karanna ida denne nathiwenakota , poster irala , katawut galawala , adarakaruwanta gahala , thuwala karala. ee madiwata ee okkoma karanna policiyath , anduwe wahanath yoda gena prajathranthawadi widiyata mahindayai basilayai chande karaddi owa kiwwath karanna deyak na. ehema karanne naththan kawadawath kawruwath ohoma kiyana ekak na.

    ඔය පෝස්ටර් ඉරන කථා දෙපැත්තෙන්ම කරනවා ,,, ඔය වගේ දේකට තමන්ගේ අම්මව පාවලාදෙනවද බොල ,
    එක්ව දිනූ දේශය ,ඒක පාවලාදෙනවද?
    මෙහෙමත් නිවටයන් සිටීද?

    උපන් දේශයයි , වැදූ මවටයි ද්‍රෝහිවෙන්න එපා කියල අහල තියනවද
    :no::no::no::frown::frown::frown:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan ubalata kanna ona welawata kabaragoya thalagoya karagannawa keyanne okta thami

    ITHIHASAYE MAHA PAWADIMA KARE MAHINDADA RANILDA

    mahindata karuna ekka wadi wenna puluwannam, ranilta ai SF ekka enna bari

    :frown::frown::frown:
     
    SaNI Je

    Member
    Nov 19, 2009
    47
    8
    0
    fuck-you2.jpg

    f**k u sri lanka

    this shud be SFs political mark..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan karuna upasabapath karapu eka harida ?

    ekata uttharayak deela enna

    මෙහෙම දෙයක් කොහෙද යකෝ වාර්ථා වෙන්නේ... ඕනෑම ඇට රිලවෙක්ට ඔය ව්ගේ ඒවා ලියන්න පුලුවන් , බල හරියට අරක වාර්තා කරන්නේ ලෝක සේවය , ඒකේ පැහැදිලිව කියනව කවුද කිව්වෙ කියල , තොපි බලය වෙනුවෙන් අම්මවත් පාවාදෙයි බොලව්........
    අහෝ මෙවන් නිවටයන්...........
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මෙහෙම දෙයක් කොහෙද යකෝ වාර්ථා වෙන්නේ... ඕනෑම ඇට රිලවෙක්ට ඔය ව්ගේ ඒවා ලියන්න පුලුවන් , බල හරියට අරක වාර්තා කරන්නේ ලෝක සේවය , ඒකේ පැහැදිලිව කියනව කවුද කිව්වෙ කියල , තොපි බලය වෙනුවෙන් අම්මවත් පාවාදෙයි බොලව්........
    අහෝ මෙවන් නිවටයන්...........

    ane gono ithihasaye maha pawadima karunawa upasabapath karapu eka thami, ane yako ua haraka una keyala apitath keyanne harak wenna ekyalada, ubalata karunawa odokkuwe tiya ganna hodai, sf dan wardi

    machan ubata terenne kauruna ubalage pakshen janadhi pathi kamata ellapu data thami
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ane gono ithihasaye maha pawadima karunawa upasabapath karapu eka thami, ane yako ua haraka una keyala apitath keyanne harak wenna ekyalada, ubalata karunawa odokkuwe tiya ganna hodai, sf dan wardi

    machan ubata terenne kauruna ubalage pakshen janadhi pathi kamata ellapu data thami

    කතා කර පලක් නැති බව පෙනේ... ඔබේ මත දැරුම ඉතා බොලදයි....
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    wachana haraba wedak na pena dakina peththa saththya kiyala hithana eka samanya deyak, me anduwen uthuru negenahira bumi baga indiyawata liyala dila thiyana de oya wachana haraba walata wada bohoma bayanaka deyak :baffled: thel nidi wala sampurana aiythiya indiyawata :dull: