ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

Nov 24, 2008
14,813
575
0
78

තරහ වෙන්න එපා මචන් මෙහෙම අහනවට, අපිද පිට රට නිව්ස් චැනල් වලට දුන්නේ. එයාමයි මේ කතාව එයාලට කිව්වේ. අපි එලකිරි එකේ මේ වැඩේ වැරදියි කියනවා විතරයි. ඒක බලන්න හිලරි ක්ලින්ටන් එලකිරි එනවද?:eek::eek:
මේක ප්‍රචාරය නෙවෙයි. මේ කරන්නේ වැරදි වැඩේට වැරදියි කියන එක
:lol::lol::lol::lol::lol::lol:
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .

තරහ වෙන්න එපා මචන් මෙහෙම අහනවට, අපිද පිට රට නිව්ස් චැනල් වලට දුන්නේ. එයාමයි මේ කතාව එයාලට කිව්වේ. අපි එලකිරි එකේ මේ වැඩේ වැරදියි කියනවා විතරයි. ඒක බලන්න හිලරි ක්ලින්ටන් එලකිරි එනවද?:eek::eek:
මේක ප්‍රචාරය නෙවෙයි. මේ කරන්නේ වැරදි වැඩේට වැරදියි කියන එක

Yep.... Meika Buddimath Janathawakgei... Honda lakshanayak.... Thamangei Nidahas adahas ediripath karanawa witharai... Meikei.. api singlish walin gahana ewa....anith eka apita withara nei kiyawanna puluwan.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan SF kiyapu akata pracharaya denne ubala....amathaka karanna apa pracharaya denna denna waradinne ratata

    Al jazeera - Row over Sri Lanka 'kill orders'
    http://english.aljazeera.net/news/as...340755939.html

    Bloomberg - Sri Lanka Denies Tamil Rebel Leaders Shot While Surrendering
    http://www.bloomberg.com/apps/news?p...d=aPYj5vReB0BE
    http://www.bloomberg.com/apps/news?p...d=amEtvOB.pq0k

    DAWN - Govt ordered surrendering LTTE killed: Fonseka

    Xinhua - Sri Lankan general to quit if he can not abolish executive presidency
    http://news.xinhuanet.com/english/20...t_12641936.htm

    Hindustan Times - Lankan Army killed surrendering LTTE leaders: Fonseka
    http://www.hindustantimes.com/Lankan...e1-486098.aspx

    Times of India - Lanka Army killed surrendering LTTE militants: Ex-General
    http://timesofindia.indiatimes.com/w...ow/5333730.cms

    IBNLive - Lanka army killed surrendering LTTE leaders: ex-general
    http://ibnlive.in.com/news/lanka-arm.../107036-2.html

    BBC News - Sri Lanka accuses General Sarath Fonseka of 'betrayal'
    http://news.bbc.co.uk/2/hi/south_asia/8410611.stm

    Sydney Morning Herald - Tigers shot trying to surrender: general
    http://www.smh.com.au/world/tigers-s...1213-kqgn.html

    The Age - Tiger rebels 'executed' at war's end
    http://www.theage.com.au/world/tiger...1213-kqg3.html

    Deccan Herald'Govt ordered Tigers' execution'
    http://www.deccanherald.com/content/...execution.html

    ඔන්න දැන් මේ වෙබ් අඩවි ටික මගෙලු..

    උබ කියන්නේ දැන් මිනිහ කිව්ව එක හරි , ප්‍රචාරණය තමයි වැරදි , ඇයි සරත් ෆෝන්සේකා ඕක කිව්වේ ගමේ කඩේට ගිහින්නෙ ,

    ජන මාධ්‍යට ඕක කියල තියෙන්නේ .

    මෙහෙමත් එවුන් යකෝ

    May 17, 2006
    3,632
    90
    0

    තරහ වෙන්න එපා මචන් මෙහෙම අහනවට, අපිද පිට රට නිව්ස් චැනල් වලට දුන්නේ. එයාමයි මේ කතාව එයාලට කිව්වේ. අපි එලකිරි එකේ මේ වැඩේ වැරදියි කියනවා විතරයි. ඒක බලන්න හිලරි ක්ලින්ටන් එලකිරි එනවද?:eek::eek:
    මේක ප්‍රචාරය නෙවෙයි. මේ කරන්නේ වැරදි වැඩේට වැරදියි කියන එක

    naha machan meka godak aya balanawa.....ohoma akak kiwwe naha kiyala SF kiyanawa....api kohomath dannawa leader paththare gota akka tharahai kiyala....meka jathiyantharayata giye akata lanakwe dipu pracharaya nisa neda ? api ara ganna ganna tharamata apita awasiy....ratata awasiy
     
    Jan 24, 2009
    3,532
    130
    0

    වෙන්නත් පුලුවන්. දැන් බලන්න ආර් ගර්ල් හෙන පොස් ගර්ල් කෙනෙක් නේ. කතා කරන්නෙත් ඇමෙරිකන් ඌරුවට.එයාද දන්නේ නෑ හිලයිගේ ඉස්පයි අයි ඩී එක ( අදාල ගර්ල්ට මල පනියි ද දන්නේ නෑ ):shocked::shocked::shocked::eek::eek::eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක

    ei ban mahindaya kiuwe onama welawaka jathiyanthara udha adikarana walata yanna man sudanam kiyala
    :rolleyes: sahodara samagama rata kana eken beraganna SF karapu udara prakashayak hetiyata thamai man dakinne :D

    ehema kiwwata ewa karanawada ban... kiyanawa witharai. :lol::lol::dull::dull:

    :yes::yes::yes: thamange jayagrahanaya wenuwen mona boruwak hiri kiyanawa kiya adahasin kiwwanam eka waradiy.

    namuth ehema deyak nemei mama dakinne.

    mun kiyana widiyata kawadawath gota / mahinda ta kisima chodanwak kireema waradiy.mineemarum 100 k kalath ehemai. ( moda buruwo kagahanna epa koti marapu ekata uba wirudda da kiyala.) kohoma hari uu waradikarek unoth chodana karapu eka deshadrohiya. mineemaruwath aneka deshapremiya. :dull::dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    naha machan meka godak aya balanawa.....ohoma akak kiwwe naha kiyala SF kiyanawa....api kohomath dannawa leader paththare gota akka tharahai kiyala....meka jathiyantharayata giye akata lanakwe dipu pracharaya nisa neda ? api ara ganna ganna tharamata apita awasiy....ratata awasiy

    මේව දැක්කහම මට හැම තැනින්ම හිනා යනව ඇරෙන්න , වෙන මුකුත් හිතට එන්නෑ
     
    May 17, 2006
    3,632
    90
    0
    Al jazeera - Row over Sri Lanka 'kill orders'
    http://english.aljazeera.net/news/as...340755939.html

    Bloomberg - Sri Lanka Denies Tamil Rebel Leaders Shot While Surrendering
    http://www.bloomberg.com/apps/news?p...d=aPYj5vReB0BE
    http://www.bloomberg.com/apps/news?p...d=amEtvOB.pq0k

    DAWN - Govt ordered surrendering LTTE killed: Fonseka
    http://www.bloomberg.com/apps/news?p...d=aPYj5vReB0BE

    Xinhua - Sri Lankan general to quit if he can not abolish executive presidency
    http://news.xinhuanet.com/english/20...t_12641936.htm

    Hindustan Times - Lankan Army killed surrendering LTTE leaders: Fonseka
    http://www.hindustantimes.com/Lankan...e1-486098.aspx

    Times of India - Lanka Army killed surrendering LTTE militants: Ex-General
    http://timesofindia.indiatimes.com/w...ow/5333730.cms

    IBNLive - Lanka army killed surrendering LTTE leaders: ex-general
    http://ibnlive.in.com/news/lanka-arm.../107036-2.html

    BBC News - Sri Lanka accuses General Sarath Fonseka of 'betrayal'
    http://news.bbc.co.uk/2/hi/south_asia/8410611.stm

    Sydney Morning Herald - Tigers shot trying to surrender: general
    http://www.smh.com.au/world/tigers-s...1213-kqgn.html

    The Age - Tiger rebels 'executed' at war's end
    http://www.theage.com.au/world/tiger...1213-kqg3.html

    Deccan Herald'Govt ordered Tigers' execution'
    http://www.deccanherald.com/content/...execution.html

    ඔන්න දැන් මේ වෙබ් අඩවි ටික මගෙලු..

    උබ කියන්නේ දැන් මිනිහ කිව්ව එක හරි , ප්‍රචාරණය තමයි වැරදි , ඇයි සරත් ෆෝන්සේකා ඕක කිව්වේ ගමේ කඩේට ගිහින්නෙ ,

    ජන මාධ්‍යට ඕක කියල තියෙන්නේ .

    මෙහෙමත් එවුන් යකෝ

    mama kiyanne SF ahema kiwwanam waradi...habai aya kiyanawa ahema kiwwe naha kiyala...atha kota anith ayatath thibbe aka boru leader paththare boru kiyanawa kiyanna...akata maha pawadima kiyala maha pracharayak dipu nisa thamai oka jathiyantharayata giye....dan uba karanneth bora diye malu bamak
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Top Lanka News දෙසැම්බර් 13

    අතක ඇගිල් හයක් තිබේ යයි මගේ මිතුරෙක් කීවේය. ඔහු තමා දන්නා හදුනන අයෙකුගේ අතේ දෙබිඩි ඇගිල්ලක් දැක මේ නිගමනයට පැමිණ තිබුණේය. යුද්ධයකින් පසු රටක් පාලනය කරන්ඩ සුදුස්සා ජෙනරාල් වරයෙක් යයි කියන්නෝද අතේ ඇගිලි හයක් තියෙයි තියන්නාට සමාන වෙති. යුද්ධයකින් පසුව කොහේ හෝ රටක ජෙනරාල්වරයෙක් රට පාලනය කිරිම මොවුන් උදාහරණයට දක්වති.

    ජෙනරාල් වරයෙක් රට පාලනය කරන්ඩ සුදුසුයයි කියන කණ්ඩායම සරත් ෆොන්සේකාව කරේ ඔසවාගෙන යති. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති නිසා යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරිම සදහා ජෙනරාල්ව බලයට පත්කළ යුතු බව මොවුන්ගේ අදහසයි. මෙය යුද්ධය පවතින කාලයේ සිට ඇල්ටීටීඊයට පක්ෂව කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානයන් සහ එම රාජ්‍ය නොවන සංවිධානයන් නඩත්තු කළ විදේශින් නැගු හඩයි. යුද්ධයෙන් පසුව මෙම හඩ වඩාත් හයියෙන් නැගීම ශ‍්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාව විසින් කරන්නකි.

    ලංකාවේ ප‍්‍රජතන්ත‍්‍රවාදය නැතැයි කෑගහන විරුද්ධ පක්ෂයේ නායකයා එක්සත් ජාතික පක්ෂයේ සිටින කාලයේ එම පක්ෂය කොයිතරම් යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙනගියේදැයි කිවොත් සෝමවංශ අමරසිංහ එංගලන්තයේ සරණාගතයෙක්ව සිටියේ ය. ඔහු බොහෝ කලකට පසුව නැවත ලංකාවට පැමිණි වේලේ ත‍්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවට ගැනිමට යු ඇන්පීයේ සමහර නායකයින්ට අවශ්‍ය වුනි. දැන් වයෝවෘද්ධ භාවය නිසාදෝ සෝමවංශට අතිතය අමතකව තිබේ.

    ප‍්‍රජතන්ත‍්‍රවාදය පිහිටුවන බව කියන ජෙනරාල්වරයා දැන් පරාජය දැක වියරුවී දෝ ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රධාන යුද්ධ වීරයින් පිරිස ජාත්යන්තර අධිකරනයකට දැක්කීමටවත් හැකිදැයි සිතයි. සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් යටත්වීමට පැමිණි ඇල්ටිටීඊ නායකයින් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ අණ ලැබු බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා විසින් ඝාතනය කරවන ලදැයි කියමනේ අර්ථය එයයි. ඒ කියමනත් සමග ජෙනරාල්වරයා ලංකා ඉතිහාසයේ දුෂ්ටයා බවට පත්වෙයි. ඔහු පසුපස ගිය මහජනයා නෙදකින් ...... කියමින් ජෙනරාල්ට ශාප කරති.

    ලංකාව භාරදිය යුත්තේ මෙවැනි ජෙනරාල්වරයෙකුටදැයි ජනතාව ප‍්‍රශ්න නගති. ජෙනරාල්ට ඔලූවක් තියෙන බව ජනතාව දනියි. ඒත් ඒ ඔලූවට දැනුම සපයන්නේ රනිල්ට දැනුම සපයන පිරිස විසින්ම බව ජනතාවට අවබෝධ වෙයි. ඉතින් අතේ ඇගිල් හයයි කියන්නන් ඡන්ද ගන්නේ කොහොමද?
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මෙය ඇත්තෙන්ම ලංකාවේ මහාම පාවා දීම වනු ඇත.

    මෙයින් සුද්දන්ගේ සියලුම ප්‍රාර්තනා ඉටුවනු ඇත
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    වෙන්නත් පුලුවන්. දැන් බලන්න ආර් ගර්ල් හෙන පොස් ගර්ල් කෙනෙක් නේ. කතා කරන්නෙත් ඇමෙරිකන් ඌරුවට.එයාද දන්නේ නෑ හිලයිගේ ඉස්පයි අයි ඩී එක ( අදාල ගර්ල්ට මල පනියි ද දන්නේ නෑ ):shocked::shocked::shocked::eek::eek::eek:

    එයා මළ පැන්නහම බනින්න පටන් ගන්නෙ ...moko oi:growl: කියල...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Uba hithannei..... Oya Maha Udara Prakasha yein... Mei niwi gena giya LTTE eka aith oka prayojanayata aran.... Active wennei..nei kiyalada.... Oya Sahodara samagamata gal gahala elawapan... Habai... Mei rattata...Oka hinda Jathyantharaya atha dammoth..... Afghanistan paradai.....

    moka unath ee wage prakashayak karanna pasubima hadanne anduwai. :dull:
    anduwa thamange athin wena waradi nawaththanna ona issella.

    eeta passeth dinannama thiyena uwamanawata katahari chodana karanawanam eka hela dakiya yuthuiy. :dull::dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ehema kiwwata ewa karanawada ban... kiyanawa witharai. :lol::lol::dull::dull:

    :yes::yes::yes: thamange jayagrahanaya wenuwen mona boruwak hiri kiyanawa kiya adahasin kiwwanam eka waradiy.

    namuth ehema deyak nemei mama dakinne.

    mun kiyana widiyata kawadawath gota / mahinda ta kisima chodanwak kireema waradiy.mineemarum 100 k kalath ehemai. ( moda buruwo kagahanna epa koti marapu ekata uba wirudda da kiyala.) kohoma hari uu waradikarek unoth chodana karapu eka deshadrohiya. mineemaruwath aneka deshapremiya. :dull::dull:

    ආ දැන් මේ ජනදිපතිව යුධ අදිකරනයට ගෙනියන්න පොඩි බකප් 1 දීල තියෙන්නේ.. යනවයි කිව්වනේ , ඉතින ඔන්න මගෙන් උදව් , එහෙමද ...
    ඔය මේ අයම පිළිගන්නේ පාවාදීම
    තොපි හොදයි...

    Jan 24, 2009
    3,532
    130
    0
    naha machan meka godak aya balanawa.....ohoma akak kiwwe naha kiyala SF kiyanawa....api kohomath dannawa leader paththare gota akka tharahai kiyala....meka jathiyantharayata giye akata lanakwe dipu pracharaya nisa neda ? api ara ganna ganna tharamata apita awasiy....ratata awasiy

    මම හිතන්නේ නෑ ඔබාමාවත්( බැ‍රැක් ඔබාමා කියලා අයි ඩී එකක් එලකිරි එකේ තිබුනත්) හිලරිවත් , මිලිබෑන්ඩ්වත් රොබට් බ්ලේක්වත් අඩුමගානේ අපේ යාලු පුටින් වත් එලකිරි එක බලනවා කියලා. අපි මේ කතාව පිටරට සයිට් වල කතා කරන්න යන්නේ නෑ නේ. මේ නිව්ස් එක ජෙනරාල් කිව්ව ගමන් තමයි පිටරට නිව්ස් චැනල් වලට ගියේ. මම නම් මේක ගැන කතා කරන්නේ මේ කතාවට මට හර්ද සාක්ශියට අනුව එකග වෙන්න බෑ.ගමේ සෙල්ලම් කරන කොට බැට් කරන්න දුන්නේ නෑ කියලා අපි ටීම් එකට ද්‍රෝහී වෙලා කැච් මිස් කරනවද?
    මම නම් මේ වගේ වැඩ වලට කැමති නෑ. මේ නිව්ස් එක එලකිරි එකේ තියෙනකොට අනිත් ලංකාවේ යූසර්ස්ලා දැකගනීවී. තේර්ම් ගන්න අය තේරුම් ගනීවි. මම කාලයක් ඉතාම ගෞරවයෙන් හිතාගෙන හිටපු කෙනෙක් මෙහෙම කරනකොට එපා වෙනවා:no::no::no::baffled::baffled::oo::oo:
     
    May 17, 2006
    3,632
    90
    0
    ආ දැන් මේ ජනදිපතිව යුධ අදිකරනයට ගෙනියන්න පොඩි බකප් 1 දීල තියෙන්නේ.. යනවයි කිව්වනේ , ඉතින ඔන්න මගෙන් උදව් , එහෙමද ...
    ඔය මේ අයම පිළිගන්නේ පාවාදීම
    තොපි හොදයි...

    ane ban uba danne nadda lankawe kawawath yuda adikaranayata geniyanna baha kiyala...mokada lankawa a giwisumata athsan karala naha...
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ

    mama kiyanne SF ahema kiwwanam waradi...habai aya kiyanawa ahema kiwwe naha kiyala...atha kota anith ayatath thibbe aka boru leader paththare boru kiyanawa kiyanna...akata maha pawadima kiyala maha pracharayak dipu nisa thamai oka jathiyantharayata giye....dan uba karanneth bora diye malu bamak

    ඒක වැරදී මචන් Sunday Leader කියaන පත්තරේ ඔය කථාව දාපු හින්දා තමiයි ඕක ජාත්‍යන්තරයට ගියේ මොකද ඔය පත්තරේ හුගක් ප්‍රසිද්ධයි ලසන්තව මරපු හින්දා?

    ජෙනරාල් එහෙම එකක් කිව්වේ නැත්තන් එයාට පුලුවන් නඩු දාන්න.
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    moka unath ee wage prakashayak karanna pasubima hadanne anduwai. :dull:
    anduwa thamange athin wena waradi nawaththanna ona issella.

    eeta passeth dinannama thiyena uwamanawata katahari chodana karanawanam eka hela dakiya yuthuiy. :dull::dull:

    Math Prarthana Karanawa Machan...... Ehema prashnayak athi nowewa kiyala... Mata thama hitha ganna bei SF mehema kathawak kiwwada kiyala... Meika kiyapu ekak... Wadi karalada dannei nei... Video eka balanakam... Puduma prashnei ka innei...:no::no::no::no:
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    Uba hithannei..... Oya Maha Udara Prakasha yein... Mei niwi gena giya LTTE eka aith oka prayojanayata aran.... Active wennei..nei kiyalada.... Oya Sahodara samagamata gal gahala elawapan... Habai... Mei rattata...Oka hinda Jathyantharaya atha dammoth..... Afghanistan paradai.....

    අනේ බන් , සහෝදර සමාගම කියල , දිනා දුන් දේශයක් බටහිරට පාවා දෙනවද?
    එහි නියමුවා ඩොලර් වලට පාවා දෙනවද??
    අපූරුයි අපේ රටේ පුරවැසියන්ගේ මත දැරීම...

    අම්මවයි , මාතෘභූමියයි කවදාවත් අමතක කරන්න එපා මචන්

    ehema kiwwata ewa karanawada ban... kiyanawa witharai. :lol::lol::dull::dull:

    :yes::yes::yes: thamange jayagrahanaya wenuwen mona boruwak hiri kiyanawa kiya adahasin kiwwanam eka waradiy.

    namuth ehema deyak nemei mama dakinne.

    mun kiyana widiyata kawadawath gota / mahinda ta kisima chodanwak kireema waradiy.mineemarum 100 k kalath ehemai. ( moda buruwo kagahanna epa koti marapu ekata uba wirudda da kiyala.) kohoma hari uu waradikarek unoth chodana karapu eka deshadrohiya. mineemaruwath aneka deshapremiya. :dull::dull:

    mage prakaseh andolanathmaka bewin e prakashe illa as kara ganno :D