ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

Jan 24, 2009
3,532
130
0

mama kiyanne SF ahema kiwwanam waradi...habai aya kiyanawa ahema kiwwe naha kiyala...atha kota anith ayatath thibbe aka boru leader paththare boru kiyanawa kiyanna...akata maha pawadima kiyala maha pracharayak dipu nisa thamai oka jathiyantharayata giye....dan uba karanneth bora diye malu bamak

උබ විවෘතව යමක් දිහා බලන්න පුලුවන් කෙනෙක් වගේ පේනවා. ඒක හොදයි. හැබැයි රජෝ සන්ඩේ ලීඩර් එක ලසන්තගේ සීන් එක නිසා පිටරටවල අය දන්නවා. ලසන්තගේ නෝනත් එක පාරක් රට ගිහින් ආරක්ශාව ඉල්ලුව නේ. ඒ සීන් නිසා පිටරටවල් දන්නවා ඒක ආණ්ඩු විරෝදී කියලා. ඒක නිසා
බොහෝ වෙලාවට ඒ පත්තරේ බලනවත් ඇති
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    කිව්වෙ නැත්නම් දාන්න කියාපන් නඩු , එලියට බැහැල ප්‍රකාශ කරන්න කියාපන් , මම මෙහෙම කිව්වේ නෑ , මම කවදාවත් මගේ රට පාවාද්න්නෑ කියල , ඇයි නිහඩ , තමා නොකී දෙයක් මෙහෙම ප්‍රචාරය වෙද්දි කවුද බලන් ඉන්නේ... සරත් ෆෝන්සේකා නිහඩ ඇයි.............
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඒක වැරදී මචන් Sunday Leader කියaන පත්තරේ ඔය කථාව දාපු හින්දා තමiයි ඕක ජාත්‍යන්තරයට ගියේ මොකද ඔය පත්තරේ හුගක් ප්‍රසිද්ධයි ලසන්තව මරපු හින්දා?

    ජෙනරාල් එහෙම එකක් කිව්වේ නැත්තන් එයාට පුලුවන් නඩු දාන්න.
    ඇත්ත මචන්. ජෙනරාල්ට තියෙන්නේ එහෙම දෙයක් කිව්වේ නැත්නම් නීතිමය පියවර ගන්න
     
    May 17, 2006
    3,632
    90
    0
    ඒක වැරදී මචන් Sunday Leader කියaන පත්තරේ ඔය කථාව දාපු හින්දා තමiයි ඕක ජාත්‍යන්තරයට ගියේ මොකද ඔය පත්තරේ හුගක් ප්‍රසිද්ධයි ලසන්තව මරපු හින්දා?

    ජෙනරාල් එහෙම එකක් කිව්වේ නැත්තන් එයාට පුලුවන් නඩු දාන්න.

    aniwa....habai oaka jathiyantharayata yanna...dipu pracharayath wadagath wenawa....mokada degolloma oka boru kiyala kiyanawane.... balanna ada hetama ape janadipathi thuma (athumata hoda buddiyak thiyanawa) okata pracharaya dena aka nawath wanawa
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ane ban uba danne nadda lankawe kawawath yuda adikaranayata geniyanna baha kiyala...mokada lankawa a giwisumata athsan karala naha...

    හැබැයි සර්බියාවේ ජනාධිපතිව අල්ලන් ගියේ ඒ රට ඔය ගිවිසුමට අත්සන් කරල නැතුව ඉදිද්දි නේ. කන්න ඕන වුනාම කබරයත් තලගොයා කර ගන්න එක බලවත් රටවල් වලට සුලු දෙයක්. අපිට පොදුරාජ්ය මන්ඩල සමුලුව නැතිවුනේ අපි වැරදි කරා කියලා ඔප්පු කරලද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ane ban uba danne nadda lankawe kawawath yuda adikaranayata geniyanna baha kiyala...mokada lankawa a giwisumata athsan karala naha...

    නඩු දාන්න කොහෙද බන් ගිවිසුම් අත්සන් කලේ ??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,798
    113
    ආශ්චර්යමත් රටක
    Math Prarthana Karanawa Machan...... Ehema prashnayak athi nowewa kiyala... Mata thama hitha ganna bei SF mehema kathawak kiwwada kiyala... Meika kiyapu ekak... Wadi karalada dannei nei... Video eka balanakam... Puduma prashnei ka innei...:no::no::no::no:

    sure ekata breaking news breaking news kiya kiya ITN eke / Rupavahini ekei diagata harahata danawa athi ..:rofl::rofl: ekai mun kulappu wela thiyenne :dull:

    eeniya swadeena rupavihiniya & pachawahiniya .... :rofl::dull::dull:
     
    May 17, 2006
    3,632
    90
    0
    කිව්වෙ නැත්නම් දාන්න කියාපන් නඩු , එලියට බැහැල ප්‍රකාශ කරන්න කියාපන් , මම මෙහෙම කිව්වේ නෑ , මම කවදාවත් මගේ රට පාවාද්න්නෑ කියල , ඇයි නිහඩ , තමා නොකී දෙයක් මෙහෙම ප්‍රචාරය වෙද්දි කවුද බලන් ඉන්නේ... සරත් ෆෝන්සේකා නිහඩ ඇයි.............

    machan me wage welawaka paksha amathaka karnna...aya madyata eye hawasa kiwwa aya ahema kiwwe naha kiyalaa....a welawe karanna thibbe aya ahema kiwwe naha kiyala kiyapu akata rajaye madaya harahada pracharayak denna....ahema unanam leader aka boru kiwwa wenawa..mokada SF kiyanawa aya kiyapu akata waradi artha kathanayak dila kiyala

    adu dana aka karay gotabaya mahaththaya mulika wey
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    sure ekata breaking news breaking news kiya kiya ITN eke / Rupavahini ekei diagata harahata danawa athi ..:rofl::rofl: ekai mun kulappu wela thiyenne :dull:

    eeniya swadeena rupavihiniya & pachawahiniya .... :rofl::dull::dull:

    He He... Yako Web links ganaawak mekata attch karala tiyeddi uba kiyannema.. jathika ekai , ITN 1 genai vitharai
    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    May 17, 2006
    3,632
    90
    0

    උබ විවෘතව යමක් දිහා බලන්න පුලුවන් කෙනෙක් වගේ පේනවා. ඒක හොදයි. හැබැයි රජෝ සන්ඩේ ලීඩර් එක ලසන්තගේ සීන් එක නිසා පිටරටවල අය දන්නවා. ලසන්තගේ නෝනත් එක පාරක් රට ගිහින් ආරක්ශාව ඉල්ලුව නේ. ඒ සීන් නිසා පිටරටවල් දන්නවා ඒක ආණ්ඩු විරෝදී කියලා. ඒක නිසා
    බොහෝ වෙලාවට ඒ පත්තරේ බලනවත් ඇති

    aka thama un awasthawen proyojana gaththa....un SF kiyapu aka wenas karala paththare damma (mama newi SF ahema kiyanne)....un bala poroththu wenne wena deyak...un kagen hari pali gannawa man hithanne
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    aniwa....habai oaka jathiyantharayata yanna...dipu pracharayath wadagath wenawa....mokada degolloma oka boru kiyala kiyanawane.... balanna ada hetama ape janadipathi thuma (athumata hoda buddiyak thiyanawa) okata pracharaya dena aka nawath wanawa

    Machan dan oya wage deyak kiwwanam e kiyapu ekada waradi...eka pracharaya karapu ekada?

    oya wage deyak kiwwama prcharaya nawathwanna ba...oya wage deyak kiyala pracharaya karanna epa kiyala hariyanne nane..

    (uba man hitan hitiyata wada hodata hitana kollek..:))
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    aka thama math kiyanne....uba ne boruwata karanna bari deyak karay kiyala ka gahanne

    මන් කිව්දේ තේරුම් අරන් නෑ ඔබ , ඇමරිකන් කාරයට , බටහිර ඒජන්තයන්ට අපිට නඩු පවරන්න , ගිවිසුම් අවශ්‍ය නොවන බවයි මම කිව්වෙ , ඉරාකයට පහර දුන් නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේටද? නැත්නම් තෙල්ටික ගන්නද??
     
    May 17, 2006
    3,632
    90
    0
    Machan dan oya wage deyak kiwwanam e kiyapu ekada waradi...eka pracharaya karapu ekada?

    oya wage deyak kiwwama prcharaya nawathwanna ba...oya wage deyak kiyala pracharaya karanna epa kiyala hariyanne nane..

    (uba man hitan hitiyata wada hodata hitana kollek..:))

    mama kiyanne kiyapu aka waradi...katha dekak naha.....boru pracharaya dipu akath waradi....mokada karanna thibbe oka leader aka waradiyata dala kiyala SF kiyapu akata pracharayak denna....okata pracharaya dena aka nawaththanna baha...allaganna deyak nathiwa hitiya samahara aya okena desapalana wasi ganna desadrohiya kiyala kiyanawa (akata hethuwak hoya hoya samahara aya hitiya)......habai ape janadipathi thuma oka nawath way mokada athumata hoda buddiyak thiyanawa...