ඉතිහාසයේ මුල් වරට හමුදාවෙන් උද්ඝෝෂණයක් !

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හමුදා නීතිය නොතකා හමුදා සෙබලියන් පිරිසක් විරෝධතා.. ඉතිහාසයේ මුල් වරටයි..


    කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති ස්ථාන මාරුවකට එරෙහිව කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ 16 සිට විරෝධතාවක් ආරම්භ කර ඇත.


    යුද හමුදා නීතියට අනුව එසේ කල නොහැකි වුවද ඉතිහාසයේ හමුදා සෙබළියන් පිරිසක් මේ අයුරින් උද්ඝෝෂණයක නිරත වු ප්‍රථම අවස්ථාව මෙය විය.


    විරෝධතාවයේ නිරත වූ යුදහමුදා කාන්තා සෙබලියන් කියා සිටියේ, ‘2012 වසරේ සිට කොකාවිල් කදවුරේ මේවන තෙක් සෙබළියන් 129 දෙනෙකු සේවය කරන අතර එම සෙබලියන්ට වව්නියාවට ලබා දී ඇති ස්ථාන මරුව අවලංගු කොට ආසන්න වෙනත් කඳවුරක ට රාජකාරි සදහා අණුයුක්ත කරන ලෙසටය.


    මේ සම්බන්ධයෙන් යුදහමුදාවේ කිලිනොච්චියේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාල පිරිස් යුදහමුදා පුහුණූව පූර්ණ වශයෙන් ලබාදුන් සෙබලියන් නොවන බවටත් යම් යම් ව්‍යපෘති වෙනුවෙන් හමුදාගත පදනම යටතේ බඳවාගත් පිරිසක් බවයි.


    කෙසේ වෙතත් අදාල සෙබලියන්ට මේ වනවිට ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කොට නොමැති අතරම සෙබළියන්ට ඔවුන් පදිංචි ප්‍රදේශයේ ආසන්න කදවුරු වල රාජකාරි කිරීමට හැකියාව ඇතිව තිබියදී කිසිවකුගේ ආසත්‍ය ප්‍රචාර වලට රැවටී මොවුන් මෙම විරෝධතාවට එක්ව ඇති බවටය.


    එමෙන්ම යුදහමුදාවේ කිසිවකුටත් විරෝධතා, උද්ඝෝෂණ වලට සහභාගි වීම පසුරා තහනම්ව පවතින අතරවාරයේදී මෙම පිරිස් නොදැනුවත්කම මත මෙලෙස විරෝධතාවයක නිරත වන්නේද යන්න පිළිබඳව සෙවීමට විමර්ශනයක් අරඹා ඇතැයිද වාර්ථා වෙයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,858
    113
    දැනටමත් ඔෆර් එකක් ලැබිල ඇති රස්සාවෙන් දොට්ට දාපුවම.

    වෙන එක

    විනය නීති කඩල
    හමුදාවෙන් එලියට
    එලියෙ උද්ගෝෂණ හමුදාවට විරුද්දව
    මානවහිමිකම්

    සී මෝ තමා
    ------ Post added on May 18, 2023 at 6:09 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    විමසීමකදී කියා සිටියේ අදාල පිරිස් යුදහමුදා පුහුණූව පූර්ණ වශයෙන් ලබාදුන් සෙබලියන් නොවන බවටත් යම් යම් ව්‍යපෘති වෙනුවෙන් හමුදාගත පදනම යටතේ බඳවාගත් පිරිසක් බවයි. :unsure:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙම පිරිස් නොදැනුවත්කම මත මෙලෙස විරෝධතාවයක නිරත වන්නේද යන්න පිළිබඳව සෙවීමට විමර්ශනයක් අරඹා ඇතැයිද
    විමර්ශනය කියන වචනෙටත් නිග්‍රහයක් මේ මෝඩ ආමිකාරයොයි පොලිස්කාරයෝයි කරන්නෙ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මුන්ට මොනවද කරන්න තියන ව්‍යාපෘති? තාමත් රටේ සල්ලි නාස්ති කරනව
    තක්කඩි රාජපක්කුන්ගේ පුක හෝදලා වතුර බොනවලු. මන්ත්‍රී හොරුන්ට පුක පූජා කලාම හොඳටම අරින්න පුළුවන් ඈන්ගල් එක ගැන හොයනවලු 8 පාස් ලොන්තයෝ සෙට් එක.
     
    • Haha
    Reactions: hasithayad