ඉතිහාසයේ විශාලතම ඉන්ධන මිල ඉහල දැමීමට සූදානම්..- ගම්මන්පිල

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,496
    113
    යහපලනේ කාලෙනම් 137 පෙට්‍රල් දුන්න
    ඊටපස්සේ අපි ගෝටබය මහත්තයට චන්දෙ දුන්නා ..
    කොහෙද රනිල්ට ළමයි නෑ නේ..
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    මම නම් කියනෙන් 200 කරන්ඩ ඕන කියල, නැත්තන් තෙල් සoස්තාව හැමදාම පාඩුයි ගගා ඉදල වැඩක් නැ..
    පරිප්පු, සැමන් වලින් බැලන්ස් කරන්න බෑ ??
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    @erozan @N A K A M U R A
    happy sri lanka GIF by Viber


    මම නම් කියනෙන් 200 කරන්ඩ ඕන කියල, නැත්තන් තෙල් සoස්තාව හැමදාම පාඩුයි ගගා ඉදල වැඩක් නැ..

    පුකෙන් කතා කරන නූගත් අඩුකුලේ තැරි දාර වහල් ගව බයියෙක් :rofl: :rofl: :rofl:
    ------ Post added on Feb 17, 2022 at 12:06 PM
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    @erozan @N A K A M U R A
    happy sri lanka GIF by Viber




    පුකෙන් කතා කරන නූගත් අඩුකුලේ තැරි දාර වහල් ගව බයියෙක් :rofl: :rofl: :rofl:
    ------ Post added on Feb 17, 2022 at 12:06 PM
    පුකෙන් කතා කරනවා විතරක් නෙමෙයි බන් මුන් කටෙන් රෙනවත් එක්ක
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මම නම් කියනෙන් 200 කරන්ඩ ඕන කියල, නැත්තන් තෙල් සoස්තාව හැමදාම පාඩුයි ගගා ඉදල වැඩක් නැ..
    උබට වාහනයක් නැද්ද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    අරාබි හම්බයෝ අපිට අඩුවට තෙල් දෙන්නේ නැති නිසා
    පෙට්‍රල් 16කින්ද ඩීසල් 50 කින් ද වැඩි කිරීමට හෝ රට පාවාදීමට සිදුවේ


    තවත් සහන ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වෙමී

    - ජනාදි පයි තුමා
     
    • Haha
    Reactions: nalin0001

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    මම නම් කියන්නේ 200 ම කරලා දාන්න ඕනේ නැත්තම් අනවශ්‍ය එවුනුත් ගමන් බිමන් යනවා පෙට්‍රල් ගහල
    පදින්න පුළුවන් අය විතරක් වාහන පදියි :baffled::baffled:
     
    • Haha
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ඔකුන්ගේ බොරු බන්... 50ක් වැඩිකරන්න ඔනේ නමුත් ජනතාව ගැන හිතලා 20කින් වැඩිකලා කියයී....
    බොරු කියන අවජාතක හැත්ත.
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අයියා මට කතා කරලා කිව්වා..."ගොන්ටාබය, ඔය පොහොර මිටියට අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් 350ක් ගන්න එපා...ඔන්න ඕක නිකන් දීලා දාන්න" කියලා...

    ඒ නිසා මම ඔයාලට පොහොර නිකන් දෙනවා...

    :lol: