Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]pfbid=02Xi3ddN83g4EezzmaLzw9HgR4J941XMonoMEzc4A8rpKNe46MTybTubEsuAkSobEnl;user=100040185054045[/MEDIA]

ඉතිහාසය අනිවාර්ය නොකිරීමෙන් මහා විනාශයක්... ජාතියේ නාමයෙන් මේ වරද නිවැරදි කරන්න...! - හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක

රට පුරා පුරාවිද්‍යා ස්ථාන දෙලක්ෂ පනස් දහසක් පමණ ඇති බවත් ඒවා සංරක්ෂණය කර ගැනීම සඳහා ඉතිහාසය හැදෑරූ පුරාවිද්‍යා උපාධිධාරීන් 2000-3000ක් අවශ්‍ය වන බවත් හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.

එහෙත් දැනට ඒ සඳහා සිටින්නේ 500ක පමණ නිලධාරීන් පිරිසක් බවත් තවත් වසර 10ක් ඇතුළත ඉන් අඩක් පමණ විශ්‍රාම ගැනීමත් සමග එම පිරිස 250 දක්වා පහත දැටෙනු ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ රටේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීමට නම් සියලු පුරවැසියන් රටේ ඉතිහාසය උගත යුතු බවත් එම දැනුම ලැබෙන්නේ පාසල් පද්ධතිය ඔස්සේ ඉතිහාසය ඉගැන්වීමෙන් බවත් ආචාර්ය දිසානායක සඳහන්කරයි.

ඉතිහාසය හර විෂය අතරින් (අනිවාර්ය) බැහැර කිරීම සමග ඉදිරියේදී විශ්වවිද්‍යාලයෙන් ඉතිහාස උපාධිධාරීන් බිහිනොවනු ඇති බවත් විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අංශ වසා දැමීමට සිදුවන බවත් එහි බරපතළ ප්‍රතිවිපාක වසර දහයකින් රටට ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

අවුරුදු ලක්ෂ අටක ප්රාග් ඓතිහාසික යුගයක් සහ අවුරුදු 2500කට අධික ඉතිහාසයක් ඇති දැවැන්ත පුරාවිද්‍යා උරුමයක් ඇති රටේ එම උරුමය රැක ගැනීමට නම් පාසලේ ඉතිහාස විෂය අනිවාර්ය විය යුතු බවත් ජාතියේ නාමයෙන් එය විකල්ප විෂයක් ලෙස පහත නොහෙළන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ සෙනරත් දිසානායක අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

[MEDIA=facebook]3635192943286642[/MEDIA]

අනිවාර්ය කරලා තියෙන්නේ 6 වසර වාහන වල ඉතිහාසය.

රටේ ඉතිහාසය ඔප්ශනල්.

ගානට යටින් රීගෙන යනවා

[MEDIA=twitter]2056417965407605042[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1779226679[/DATETIME]

[QUOTE="ozykolla, post: 31198342, member: 580942"] [MEDIA=facebook]pfbid=02Xi3ddN83g4EezzmaLzw9HgR4J941XMonoMEzc4A8rpKNe46MTybTubEsuAkSobEnl;user=100040185054045[/MEDIA] ඉතිහාසය අනිවාර්ය නොකිරීමෙන් මහා විනාශයක්... ජාතියේ නාමයෙන් මේ වරද නිවැරදි කරන්න...! - හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක රට පුරා පුරාවිද්‍යා ස්ථාන දෙලක්ෂ පනස් දහසක් පමණ ඇති බවත් ඒවා සංරක්ෂණය කර ගැනීම සඳහා ඉතිහාසය හැදෑරූ පුරාවිද්‍යා උපාධිධාරීන් 2000-3000ක් අවශ්‍ය වන බවත් හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක පවසයි. එහෙත් දැනට ඒ සඳහා සිටින්නේ 500ක පමණ නිලධාරීන් පිරිසක් බවත් තවත් වසර 10ක් ඇතුළත ඉන් අඩක් පමණ විශ්‍රාම ගැනීමත් සමග එම පිරිස 250 දක්වා පහත දැටෙනු ඇති බවත් ඔහු පෙන්වාදෙයි. මේ රටේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීමට නම් සියලු පුරවැසියන් රටේ ඉතිහාසය උගත යුතු බවත් එම දැනුම ලැබෙන්නේ පාසල් පද්ධතිය ඔස්සේ ඉතිහාසය ඉගැන්වීමෙන් බවත් ආචාර්ය දිසානායක සඳහන්කරයි. ඉතිහාසය හර විෂය අතරින් (අනිවාර්ය) බැහැර කිරීම සමග ඉදිරියේදී විශ්වවිද්‍යාලයෙන් ඉතිහාස උපාධිධාරීන් බිහිනොවනු ඇති බවත් විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අංශ වසා දැමීමට සිදුවන බවත් එහි බරපතළ ප්‍රතිවිපාක වසර දහයකින් රටට ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. අවුරුදු ලක්ෂ අටක ප්රාග් ඓතිහාසික යුගයක් සහ අවුරුදු 2500කට අධික ඉතිහාසයක් ඇති දැවැන්ත පුරාවිද්‍යා උරුමයක් ඇති රටේ එම උරුමය රැක ගැනීමට නම් පාසලේ ඉතිහාස විෂය අනිවාර්ය විය යුතු බවත් ජාතියේ නාමයෙන් එය විකල්ප විෂයක් ලෙස පහත නොහෙළන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ සෙනරත් දිසානායක අවධාරණය කරයි. මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය. [HR][/HR] [MEDIA=facebook]3635192943286642[/MEDIA] අනිවාර්ය කරලා තියෙන්නේ 6 වසර වාහන වල ඉතිහාසය. රටේ ඉතිහාසය ඔප්ශනල්. ගානට යටින් රීගෙන යනවා 😆 🤌 [HR][/HR] [MEDIA=twitter]2056417965407605042[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1779226679[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom