ඉතිහාසය වෙනස් කිරිම - දළදා මාළිගාවේ රාජා !
මගේ දේශපාලන මතය එලකිරි එකේ ඉන්න ගොඩක් අය දන්නවා ඇති. ඒ මොනා උනත් අපු බෞද්ධයන් විදියට ආගමට වෙන අනතුරකදි එකට ඉන්න ඕනේ. මම හරිනේ ?
දඹුල්ලේ වෙච්ච ප්‍රශ්නයත් එක්ක මේක අයිත් එලියට ආවේ අපිට නොන්ඩියට වගේ..
ප්‍රවෘත්තිය ( sharing in FB, Lankaenews and many more sites) -
මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිලිබදව අපූර්ව වූ කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටිනා මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙකු බව ඔබ දැන සිටියාද?
ඔහු නමින් උමාර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව මහනුවර දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.
කියන්න හදන දේ -
අපි බොහෝම ගෞරව කරන ආදරය කරන රාජා දළදා මාලිගාවට දුන්නේත් මුස්ලිම් කෙනෙක්.. එයා දුන්නේ නැත්තම් අපිට කියන්න රාජේකුත් නැ කියන එකනේ..
ඇත්ත ඉතිහාස ප්‍රවෘත්තිය -
මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය
පසු කලෙක (1937) ඔහු මෙම ඇතාව මහනුවර දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

Last edited: