ඉතුරු රුපියල් 2 නොදුන්නැයි දේව රූපය ළඟ තිබ&#35

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ඉතුරු රුපියල් 2 නොදුන්නැයි දේව රූපය ළඟ තිබ&#35

:)පෞද්ගලික බසයක ගමන් ගත් අයකු රුපියල් දහයක් දී ඉතිරි රුපියල් දෙක ගැනීමට කොන්දොස්තර සමග වාදයකි. රුපියල ඉස්සර දුන්නෙත් නැහැ දැනුත් දහයම ගන්නවා.

‘‘හරි අංකල් හෙටත් එනවනේ හෙට දෙන්නම්’’

‘‘හෙටත් ඔය වගේම තමා’’

‘‘හරි මෙන්න මගේ අත්සන දාලා රුපියල් දෙකක් දෙන්න තියෙනව කියල පිටපැත්තේ ලියපු ටිකට් එක තියෙනවා. ඒක පරෙස්සම් කර ගන්න.”
‘‘හරි කමක් නැහැ’’ කියා බසයේ ඉදිරිපස දේවරූපයකට තබා තිබූ බඳුනක වූ කාසිවලින්් රු. 2/-ක් අරන් බැස්සේය.

‘‘ ඕවා දෙයියන්ට වෙන් කරපුවා.’’ කොන්දොස්තර මොර ගෑවේය.

‘‘දෙයියන්ට දීලා තියෙන්නේ අපේ සල්ලිනෙ, දෙයියන්ට කියනව මම රු. 2/-ක් ගත්තා කියලා
.
 
  • Like
Reactions: Ereshaz77

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    YEt2NT.gif
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    :lol: hmmmm bump....

    පට්ට බුවෙක් නෙ බං




    ela porak :lol:

    anna kollo :lol: oya kondostharala nam maha horu..okunwa complina karnana one

    she is cute ne i like her...
    THANKS ලොට්