ඉදින් යමු ඉදිරියට...

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ඉදින් යමු ඉදිරියට...

අද මට 19යි, ඉතින් මට හිතුන තව ත්‍රෙඩ් එකක්‌ දාන්න..
හොදනම් අදහස් දක්වල යන්නකෝ....


නෙක තරු රැසට නිගාදී
ගනදුරද දුරලමින්...
අහස කුස මෝදු වන
සුපින් වත් සුපුන් සද ....
දැක බුරති සුනඛ රැල....
වැටෙද එය උන් මුවට?
ඉදින් යමු පෙරටම.....

පසු නොබැස-ගෙන දිරිය,
විරිය හා තෙද බලය
ජාතියේ හෙට දවස
අප අතය- රැකිය යුතුය....
එයට සවිය- අප සතුය...
සාමයද, සමගියද
එක්තැන් වූ එකමුතුව
එයයි අප මහා බලය....


ශක්තියේ බලමුළුව
යුක්තියේ විරු පිරිස...
සමගියේ සොයුරු දම
පෙළ ගැසුණු බල ඇණිය....


සීරුවට පය තබා
ඉදිං යමු ඉදිරියට
අනාගත පරපුරට

රකිමු රට- දැය- සාමය.......
 

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
TinkerbellHappyBirthday.jpg