ඉදිරියට ඇතිවන තත්වයට මුහුණ දෙන්න උබලා ගත්ත බඩු මොනවද ? බඩු මිල නම් හෝ ගාලා යනවා මේ පැතිවල.

soap, salmon tins, salt, chutney, chille paste, coconut powder, biscuit, flakes, samaposha, sausages, condensed milk etc...

බඩු ස්ටොක් කරලා වැඩක් නෑ , ගෙවත්තේ මොනවහරි වගාකරන්න

tyre wadi karalatyre eka bageta gewilanam tyre ekak aran thiyaganna
