Good to hear if we can survive at least.Venezuela එක්ක 1 to 1 compare කරන්න බෑ බං. උන්ට අමෙරිකාවේ න් sanction දාලා තියෙන්නේ. අපිට එහෙම අවුලක් නැනේ.
ඒ රටේ තව වවන්න බැරි scene එකකුත් තියෙනව.
Asian development bank එකෙන් ලංකාවට පොහොර, බීජ ගෙන්න තව ඩොලර් 600k දෙනව කීවා.
අපේ ජිවන මට්ටම පහලට වැටෙයි ආනයන ගනන් නිසා. ඒත් mass starvation වගේ නම් යන්නේ නැති වෙයි.
Elawana eka thamai uththare.rajapakshe la elawana eka mekata uttarayak newei . elawala un horakapu salli dila yanawanm kamak ne. nathnm gannawanm balen hari . ilagata moka awat eka karanne ne eka nisa rajapakshe la pananan eken meka hariyanawa kiyala hithanawanm its a day dream . me welawe ratak wediyata ekathu wela wedakaranna one eth ekathu wenna denne ne me 225 kialakanni

ඒකට හේතු ගොඩාක් තියනවා මචන්,Venesula wala oil thiyanawane
Moko okunta oil polim?
උඹ හරි ඒත් රටේ මිනිස්සු මොනවහරි කරලා $ ගෙනාවට පස්සේ පාලකයෝ හොරා කනවනම් මිනිස්සු හිතපු ඒවායින් වැඩක් නෑනේ. ඔය දෙකම එකට වෙන්න ඕනේ.minnisu wediyata api hithanna one meken goda ena wediya misak katada power eka denne kiyala newei .
atta eth dekama wena patak penna nebump
උඹ හරි ඒත් රටේ මිනිස්සු මොනවහරි කරලා $ ගෙනාවට පස්සේ පාලකයෝ හොරා කනවනම් මිනිස්සු හිතපු ඒවායින් වැඩක් නෑනේ. ඔය දෙකම එකට වෙන්න ඕනේ.
------ Post added on Apr 27, 2022 at 12:06 PM
othanta watenna kalin me anduwa gedara yanna ona,ita pasa anthrtkalina Anduwak ona short term. eta passa ape economic policy eka hadanna ona. kohomath fincial loan ganna puluwan minhikek prime minster wenna ona, nathnam meka thawath walapalata.View attachment 168931
සුලුපටු ප්‍රශ්නයක නෙවෙ අපි ඉන්නෙ
------ Post added on Apr 27, 2022 at 8:01 AM
karanna minissunge unity ekk thiyenna one minissu eka ekknage passe yanawa kattiyak sajiyage passe kattiyak anurage passe . minissunta hari dakmak ne as a example balapan ara suda creation karana eka oyawage eun thamai wedihariyak inneවෙන්නේ නෑ බන් කරන්න ඕනේ.
වෙනිසියුලාවට කෙලවෙන කතන්දරේ මම දැනගත්තේ වෙනිසියුලන් එකෙක්ගෙන්මයි. ඌ මීට අවුරුදු ගාණකට කලින් කිව්වෙ උන් ඩොලර් රේට් එක අල්ලන් ඉන්න සංචිත වලට කෙළිනවා. රටට කෙළවෙනවා කියලා. මට ඒ කාලෙ ඒක තේරුනෙත් නෑ. දැන් තමයි හරියටම තේරෙන්නෙ.ඒකට හේතු ගොඩාක් තියනවා මචන්,
අනු ගණන් වල උන් තෙල් බැරල් මිලියන තුනක් විතර දවසකට හදලා තියනවා දැන් අමාරුවෙන් පනස්දාහක් වගේ තමා හදා ගන්නේ. උන්ගේ ඉකොනොමි එක අර කලින් තිබ්බ ගානට හදාගෙන තිබ්බේ ඒ කියන්නේ සල්ලි තියනවා කිසි අවුලක් නැ.
පස්සේ තෙල් මිල අඩු උනහම එක රටේ ඉකොනොමි එකට ගොඩාක් බලපෑවා.
මරුඩෝ ජනාදිපති පුටින් එක්ක හිතවත් කියලා ඇමරිකාව සම්භාදක දැම්මා ඇමරිකන් තෙල් කම්පැනි ඔක්කොම අකුලගන අවා.
අනිත් එක වෙනිසියුලාවේ තියන තෙල් තියෙන්නේ ඝන විදිහට ඒ කියන්නේ බට දිගේ යවන්ඩ බැ ඒවාට ගොඩක් කෙමිකල් ඕන ද්‍රව කරන්ඩ ඒවා ගත්තේ ඇමරිකාවෙන්.
දැන් තියන ප්‍රශ්නයක් තමා තෙල් නල පරණ වෙලා ඒවා අලුත් වැඩියා කරන්ඩ විදිහක් නැති කම. රටේ ආර්ථික අවපාතයත් එක්ක තෙල් නල කපලා තෙල් හොරෙන් ගන්නවා, තව අලුතෙන් දාන තෙල් නල කපලා විකුනනවා ලු.
sinhala evuinta pissuපාරවල් බ්ලොක් කරාම ඔය ප්‍රශ්නෙ විසදෙයි..තවත් උද්ගෝසන කරල තියෙන තෙල් ටික නැති කරන් කිසිම දෙයක් නොකර කෑ ගහ ගහ ඉමු
හිතාගෙන ඉන්නෙ රාජපක්ශ ගියාම අඩුවට හම්බෙනව කියල පොන්න රැල හාල් කිලෝ එක 400-500 ට ගියාම තේරෙයි ගොන් රැලට..sinhala evuinta pissu